...බුදුසරණ...

ඔබ බෞද්ධයෙක්ද ?

  • බෞද්ධයෙක්මි

    Votes: 125 91.9%
  • බෞද්ධයෙක් නොවෙමි

    Votes: 11 8.1%

  • Total voters
    136
  • Poll closed .
Buddhist_Flag.jpg

Math Sinhala bauddayek,Meka ape sinhala baudda ratai !

rep+
 
thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    අපි කුමන්ත්‍රණ වලට විරැද්ධව සටන් කරන්න ඔනේ!!!
    අපි හැමෝම එක එක පැති වලින් ‍ලොකු හැකියාවල් තියෙන අය!!! වෙනත් ආගම් අරන් බැලුවොත් ඔවුන් බ්ලොග් අඩවි ගොඩක් පවත්වාගෙන යනවා ඒත් බෞද්ධ අපේ අ‍තලොස්සක් පමනක් තිබේ!!
    තමන්ගේ හැකියාවන් තුලින් බෞද්ධ ධර්මය බේරා ගැනීමට සියලුම බෞද්ධයන් එකතු වෙලා සංවිධානයක් පටන් ගමු !! අපි ජනතාව දැනුවත් කරමු!!
     
    උබට තේරුනා මචන්..
    පටන් ගනින් උබට පුළුවන් තැනකින්..
    ඕනෑම උදව්වක් දෙන්න මම ඉන්නවා කවුරු නැතත්..
     
    රට කරවීම සහ කොසොල් රජතුමා දුටු සිහින

    බුද්ධ දේශනයක් වන අග්ගඤ්ඤ සූත්‍රයට අනුව අප වෙසෙන මනුෂ්‍ය ලෝකය නැවතත් කල්ප විනාශකින් පසුව අළුතින් පහල විය. අනතුරුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් චුතව මුලින්ම මෙලොව පහල වූ මනුෂ්‍යයන් අහසින් ගමන් කරන්නා වූ බොහෝ ආයුෂ ඇති යහපත් අය විය. පසුකාලිනව ශරීර රළු වී පොළවේ ගමන් කරන සහ ධාන්‍ය ආහාරයට ගන්නා වූ පිරිසක් බවට ඔවුහු පත් වූහ. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ලිංග භේදය ආදිය පහළ වී තව තවත් ඔවුන්ගේ විවිධ අපචාර ක්‍රියා ආදිය බහුල විය. එහිදී එම මනුෂ්‍ය සමාජයේ එකිනෙකා අතර ඇතිවන ගැටළු විසඳා ගැනීම සඳහා සියළු ජනතාවගේ එකඟතාවයෙන් මහාසම්මත නම් රජෙක් පත්කොට ගැනීමත් සමඟම රාජ්‍ය පරිපාලනයක් ආරම්භ වේ. බුද්ධාගමට අනුව රජෙක් කෙසේ නම් රාජ්‍ය පාලනය කළ යුතුද යන්න චක්කවත්ති සීහනාද සූත්‍රය සහ දසරාජධර්ම ඇසුරින් අපට ඉගෙන ගත හැකිය.

    රාජ්‍ය පාලනයේදී ඒ ඒ කාලයන්හිදී රජු ඇතුළු ජනතාවගේ චර්යා රටා සහ හැසිරීම් අනුව රටක පිරිහීමට හෝ නැඟීමට අදාලා කාරණා සිදුවන බව වටහාගත හැකි අවස්ථා කිහිපයක්ම බුද්ධ ධර්මයේ දැක්වේ. බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දුටු සිහින 16ක් සම්බන්ධ කතාව මෙහිදී රටක පරිහාණියට හේතුවන කාරණා සහ නිමිති අවබෝධකරගැනීම සඳහා එකලටත් වඩා මෙකල ජීවත්වන අයට ඉතාමත් වැදගත් වන බව අපගේ අදහසයි.

    කතාවේ සඳහන් ආකාරයට, කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබේ. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක. එබැවින් එකලටත් වඩා මෙකලට අදාල වූ එම සිහින 16 එකිනෙක විස්තර සහිතව පහත දක්වනු ලැබේ.

    1වැනි සිහිනය:-

    73771191.jpg

    කොසොල් රජතුමා: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.

    බුදුරජාණන්වහන්සේ: රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය. එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.

    2වැනි සිහිනය:-

    87565117.jpg

    කොසොල් රජතුමා: ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.

    3වැනි සිහිනය:-

    89188572.jpg

    කොසොල් රජතුමා: ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.

    බුදුරජාණන්වහන්සේ: මහ රජතුමනි, මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.

    සුවාරිස්;11464845 said:
    තමන්ගේ රෙප් පවර් එක, ජනප්‍රියත්වය වැඩි කර ගන්න බුදුදහම ගාවගන්න එපා බන්.. උඹ කොහොමද කියපන්කො මෙ ත්‍රෙඩ් එකෙන් බුදුදහම සුරකින්න යන්නේ.. පිනක් දහමක් කරගෙන හිටපන් බන් නිකම් මිනිස්සු මුලා නොකර.. තමන්ගෙ හදවතින් අහල බලපන්, උඹෙ මේ ත්‍රෙඩ් එකේ අරමුණ..
    :no::no::no::no::no::no::no::no::no:

    ayi ubata konda pana athuwa oya tika kiyanna baruwa fake ekakin awe..

    machan me dewal danna kattiya bohoma tika denayi inne.. nodanna ayawa e pilibada danuwath kirima tamayi mama karanne...

    kata hari agillak dik karanna kalin 2 parak hithala balapan...
    may be uba muslim..
    machan mata muslim yaluwo hena set ekak innawa..
    api atara agam bedayak na..
    me kata karanne muslim agamath winasa karana wenama kalliyak gana..
    nodanna deyak danagattanam e gana sathutu wenna balapan..
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy

    zp88anagarikadharmapala.jpg

    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

    අනගාරික ධර්මපාලතුමා
    ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)

    බලන්න මිත්‍රවරුනි මේ කියපු ටික අද වෙනකොට කොයි තරම් දුරට ඇත්ත වෙලා තියෙනවද කියලා..

    ඕනෑම දෙයකදී සිංහල බෞද්ධ තරුණයෙක විදිහට රට ජාතිය වෙනුවෙන් පෙනිසිටිමි...... :cool::cool:
     
    සුවාරිස්;11464845 said:
    තමන්ගේ රෙප් පවර් එක, ජනප්‍රියත්වය වැඩි කර ගන්න බුදුදහම ගාවගන්න එපා බන්.. උඹ කොහොමද කියපන්කො මෙ ත්‍රෙඩ් එකෙන් බුදුදහම සුරකින්න යන්නේ.. පිනක් දහමක් කරගෙන හිටපන් බන් නිකම් මිනිස්සු මුලා නොකර.. තමන්ගෙ හදවතින් අහල බලපන්, උඹෙ මේ ත්‍රෙඩ් එකේ අරමුණ..
    :no::no::no::no::no::no::no::no::no:

    උබ කියන්නේ ගැණු හෙළුවෙන් ඉන්න ඒවා දන්නා කියලද?
    මට උබේ අරමුණ පැහැදිලි නෑ...
     
    රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරත් වැරදියි..
    පේනවනේ නිකරුනේ කරන චෝදනා..
    රෙප් ඕනනම් මේවා දාලා වැඩක් නෑ..
    කෙල්ලෙක් හෙළුවෙන් ඉන්න ටිකක් දැම්මනම් රෙප් වැහි වහියි..
    මේ ත්‍රෙඩ් එක උඩින් තියාගන්නෙත් හෙනම අමාරුවෙන්..
    එහෙව් එකේ මේ සුවාරිස් ගොයියා හිතුවද දන්නේ නෑ මට මේකෙන් රෙප් හෝ ගාල එනවා කියලා.

    මේ පෝල් එක ඕපන් කරලා දැන් මස 2 ක් විතර වෙනවා තාම 79 දෙනෙයි වෝට් කරලා තියෙන්නේ..
     
    ධර්මපාලතුමා කියපු ජාතියේ එක්කෙනෙක් ඇවිල්ලා..
    බය නෑ සහෝදරයා..
    රෙප් කැපෙනවට බයේ රට ජාතිය ආගම ගැන කතා කරන්න බෑ..
    ඕන තරමක් කපන්න..
    රෙප් තිබ්බට බත් කන්න බෑ...

    budusarana.jpg

    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද ලෝකයේ කවර ජාතියකටත් වඩා අපේ සිංහල ජාතිය අන්යාගමික විජාතික බලවේග වලට යට වෙලා. ඒත් මතක තියාගන්න අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව කෝටි එකහමාරකට වඩා ඉන්නවා. පිටරටවල ලක්ෂ ගණනක් ඉන්නවා. ඒ ඔක්කොම එකතු කරගන්න තමයි අව්ශ්ය වෙන්නේ. ලංකාවේ තව තවයි සිංහල සිවිල් සංවිධාන බිහිවෙන්න ඕනේ. පන්සල් ආශ්‍රිතව සිංහල ජනයා එකතුවෙන්න ඕනේ. එතකොට තමයි රටේ සිංහලයින්ගේ අනාගතය තහවුරු වෙන්නේ
    rep++
     
    • Like
    Reactions: badcJamiga

    හරියට හරි මචන්..
    එකමුතු වෙන්න ඕන..
    එකමුතු වුනානම් මේක ජයගන්න පුළුවන් අපිට..
    අද ගමේ පන්සලේ වෙන්නේ මොනාද කියල ගමේ මිනිස්සු දන්නේ නෑ..
    ගොඩක් අයට පන්සල මතක් වෙන්නේ ගෙදර එකෙක් මළාම පාන්ශකූලෙ දෙන්න ස්වාමින්වහන්සේ නමක් වඩම්මන්න ඕන වුනාමයි..
    අතිතයේ තිබුන පන්සල මුලික කරගත්ත සමාජය යලි ගොඩ නගන්න ඕන..
    rep+