මෙකනෙ මචන් උන් දෙන්න හොදට ස්එල්ලම් කලානෙකෝ බං නුවන් කුලසේකර? සීක්කුගේටත් තව චාන්ස් එකක් දෙන්න තිබුනේ....![]()



හෆ්ෆෙ ලොකු දෙයක් ඔහොමම දිල්හාරයයි,ලහිරු තිරිමාන්නයි ඉන්ජර්ඩ් උනානම් හරිMenna aluthma aaranchiya Suranga Lakmal injured welalu... eth thama e wenuwata kenek wa nam karala na..


නෑ මචන්ල මේකනම් අනිවා දිනනවා..
පැරදුනොත් මම අයිත් එළකිරි එකට එන්නේම නෑ..........

samaraweera nathuawa test gahai .