ජෙනරාල්ට වුණු අසාදරණය ලොවට කියන්න...
අද සිරස නිවුස් වල ගියා ඒ වෙබ් ලිපිනයට ගිහින් තමන්ගේ ඊ-මේල් එකෙන් මේක ගැන රිපෝර්ට් කරන විදිය....මට එක පොඩ්ඩක් දන්නා අය කියන්න....රත්තරන් මිනිහෙක් වෙනුවෙන් හඩක් නගමු...ඔබත් පොඩි සහයෝගයක් දෙන්න.....ස්තුති මිතුරනි
1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් එම වෙබ් පිටුවට යා යුතුය
http://wh.gov/jmh
2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය
3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ
4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.
(එළකිරි කොල්ලෙක් මටත් එව්වේ මේක...පින් කොල්ලෝ උබට ....උබ එල පොරක් ....නම දන්නේ නෑ පොර කැමති නැද්ද දන්නේ නැනේ...කැමතිනම් කියන්න දාන්නම්...එල...)

Last edited:
machan mama hithuwe wena ekakda kiyala

puluwanda??