ජෙනරාල්ට වුණු අසාදරණය ලොවට කියන්න...

rarara

Banned
Oct 20, 2011
892
73
0
මදි මචන්.:sorry:

ඒක නම් ඇත්ත මචන් ඒ උනාට මම නම් හිතන්නේ ඕක ගැන හුගක් අය දන්නේ නෑ.දන්නා අය කරන විදිය දන්නේ නෑ .ලක්ෂ 41 වඩා ජන්ද ගත්ත කෙනෙක්ට 25000 කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවේ....මම දැනගත්තෙත් ඊයේ
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අයියෝ ඔය 25000 මොකක්ද මට ආරන්චි විදිහට ඇමරිකාවෙ,කැනඩාවේ,ඉතාලියෙ,බිතාණ්‍යයේ සිවිඩනයෙ ඉන්න ‍දෙමල කොටිටිකට වෙන වැඩක් නැල්ලු ඔකට අත්සන් කරනව ඇරෙන්ඩ :yes::lol::lol: ඔක මෙකෙක්ද මම නමි හිතුවෙ දවසින් 25000 හරියයි කියල :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    අයියෝ ඔය 25000 මොකක්ද මට ආරන්චි විදිහට ඇමරිකාවෙ,කැනඩාවේ,ඉතාලියෙ,බිතාණ්‍යයේ සිවිඩනයෙ ඉන්න ‍දෙමල කොටිටිකට වෙන වැඩක් නැල්ලු ඔකට අත්සන් කරනව ඇරෙන්ඩ :yes::lol::lol: ඔක මෙකෙක්ද මම නමි හිතුවෙ දවසින් 25000 හරියයි කියල :yes:

    ane matto balapan, gihin assan kerepan sign in unama nama and all the details watenawa. anith eka e gollo lanwake IP check kerenawa athi. americawe inne modayo newei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ane matto balapan, gihin assan kerepan sign in unama nama and all the details watenawa. anith eka e gollo lanwake IP check kerenawa athi. americawe inne modayo newei

    දැන් ලංකාවේ අයට විතරයි අත්සන් කරන්ඩ පුලුවන්? :lol::lol::lol::lol: ලෝකේ අනිත් පැතිවලට පෙන්නෙත් නැ අත්සන් කරන්ඩත් බැ :lol::lol::lol: මම දැක්ක ඔය කොයි රටවලත් උන් අත්සන් කරල තියෙනව.ඔය යන්නෙ උඩින් නමයි රටයි, ඔකට අත්සන් කරන්ඩම ඔනෙ නැ මොක්කුද අත්සන් කරේ කියල බලන්ඩ :yes:
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    අයියෝ ඔය 25000 මොකක්ද මට ආරන්චි විදිහට ඇමරිකාවෙ,කැනඩාවේ,ඉතාලියෙ,බිතාණ්‍යයේ සිවිඩනයෙ ඉන්න ‍දෙමල කොටිටිකට වෙන වැඩක් නැල්ලු ඔකට අත්සන් කරනව ඇරෙන්ඩ :yes::lol::lol: ඔක මෙකෙක්ද මම නමි හිතුවෙ දවසින් 25000 හරියයි කියල :yes:

    ubata kohenda ban oya aranchi enne... anee ban uba vage meharakek:lol::lol::lol::lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    දවසට 1000 Average එකකට යන්නේ. ඔය විදියට ගියොත් හරි
    එත් ඕක කොයි වෙලාවේ නවතියිද දන්නේ නැහැ
    :sorry:
    ඒක නම් ඇත්ත මචන් ඒ උනාට මම නම් හිතන්නේ ඕක ගැන හුගක් අය දන්නේ නෑ.දන්නා අය කරන විදිය දන්නේ නෑ .ලක්ෂ 41 වඩා ජන්ද ගත්ත කෙනෙක්ට 25000 කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවේ....මම දැනගත්තෙත් ඊයේ

    ඒත් මචන්,

    ලංකාවෙ කීයෙන් කීදෙනාටද ඕකට අත්සන් කරගන්න හැකියාව තියෙන්නෙ.:sorry:
    කම්පියුටර් තියෙන අයගෙන් හැමෝටම අන්තර්ජාල පහසුකම් නෑ.
    තිබුනත් ඕක ගැන දන්නෙ නෑ.
    දැන ගත්තත් ගොඩක් අයට ඕකෙ අකවුන්ට් හදාගෙන අත්සන් කරන්න තරම් තේරුමක් නෑ.
    (හැබැයි ෆේස්බුක් ෆෑන් පේජ් එකටනම් 84 000ක් ලයික්ස් තියෙනවා.)

    ඒ නිසා 25 000 ලොකු ඉලක්කයක්:sorry:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    අයියෝ ඔය 25000 මොකක්ද මට ආරන්චි විදිහට ඇමරිකාවෙ,කැනඩාවේ,ඉතාලියෙ,බිතාණ්‍යයේ සිවිඩනයෙ ඉන්න ‍දෙමල කොටිටිකට වෙන වැඩක් නැල්ලු ඔකට අත්සන් කරනව ඇරෙන්ඩ :yes::lol::lol: ඔක මෙකෙක්ද මම නමි හිතුවෙ දවසින් 25000 හරියයි කියල :yes:
    :lol::lol:
     
    sachinpumps

    Member
    Nov 7, 2011
    65
    5
    0
    |Bump + Fact

    Apiwa allanne IP ekenne, ekanisa mama lankawe different proxy walin 10-15 sign kara.. hahah :P
    Ubalath sign karaganna.. :P
    Americawa rawattanna lesi..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    meh machan meka sign karoth monawada wenna kiyala briefly explain karapanko..:)

    ඔක හරියටම දන්නෙ ඇමරිකන්කාරය.මට හිතෙන විදිහට ඔකෙන් කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ:lol::lol::lol:නිකන්ම නිශ්පල දෙයක් විතරයි :yes::yes: මොකද ඔකට දැන් අත්සන් කරන්නෙ වැඩිපුර ලංකාව දැකලවත් නැති,කනඩාවේ කොටිටික :lol::lol: ඉතින් ඔකෙන් මෙකුත්ම කරන්ඩ බැ :yes::yes: