දෙවියන්වහන්සේ
මචංලා මම මේ පශ්නේ ඉදිරිපත් කරන්නේ ජාති භේද ඈති කිරීමටවත් , කිසිම ආගමකට නින්දා අපහාස කරන්නටවත් නෙමෙයි.. මගේ හිතේ තියෙන ලොකු පශ්නයක් නිසයි හැව්වේ. දවස් ගානක් මම මේ ගැන කල්පනා කරා ... මේ ගැන දන්න විද්වත් අය ඉන්නවං පැහැදිලි කිරීමක් කරන්න
මම දැක්කා මේ ලෝරියක් ගහල තියෙනවා
දෙවියන් වහන්සේට සියල්ල කල හැක කියලා..
මම අහන්න කැමති අපේ යාලුවන්ගෙන් දෙවියන් වහන්සේට සියල්ල කල හැකි නම් මිනිසා මැරෙන එක නවත්තන්න බැරි උනේ ඈයිද කියලා...
අපහාසයකට නොව විවෘත විවාදයකට මේ පශ්නය.... අපේ කිස්තු යාලුවෝ ඉන්නවනං පැහැදිලි කරල දෙන මෙන් ඉල්ලා සිටිනවා...

.(elakiri ekath block, godak proxy sites block, me awilla thiyenne bohoma amaruwen kawuruth danne nethi proxy ekakin, hebey meken youtube yanna be