මේ ටිටියෝ අපි මේ කෲර ලෝකෙන් මිදිලා වෙන කොහෙහරි යමු?![]()
Like all is wellඒකනේ, මම වගේ ඉන්න කාටවත් බය වෙන්නත් එපා ,ගනන් ගන්නත් එපා.. නැත්නම් අද කාලෙ හැටියට ජීවත් වෙන්න හරි අමාරුයි![]()

මට ආයේ මෙහේ හැමදාම එන්න වෙන එකක් නැති වෙයි.ටිකක් දුකයි, ගොඩක් සතුටුයි.
![]()
තෝ නාගත්තු හින්දා තමයිබෙනා මාම අදත් නානවා වගේ![]()

