මමත් කුනුහර්ප දන්නවා . එනිසා ඔයාගේ කට වහගෙන ඉන්න හරිද??
අනි මටත් එකක් කියල දෙන්නකෝ..මං එකක්වත් දන්නේ නැ

මමත් කුනුහර්ප දන්නවා . එනිසා ඔයාගේ කට වහගෙන ඉන්න හරිද??

ඇයි ඔයාගෙ හිතේ ඔයා කුනුහරපයක් කිව්ව පලියට මගේ කට වැහෙනවා කියලදමමත් කුනුහර්ප දන්නවා . එනිසා ඔයාගේ කට වහගෙන ඉන්න හරිද??

හම්ම්ම්ම්ඔයා කියන්නේ මට හඬන්න කියලද? හ්ම්![]()

ඔබතුමාටත් ඕව අදාලයි නේදහම්ම්ම්ම්
එකත් ඇත්ත තමයි
එක්කෝ ත්රෙඩ් නොදා ඉන්න නැත්නම්
පැලෙන්න හොද ත්රෙඩ් දාන්න
නැත්නම් දිගටම එළකිරි එකෙන් අයින් වෙලා ඉන්න
ඊට වඩා දෙයක් මම කියන්න දන්නේ නෑ
ඊට වඩා මෙයාලා කියන ඒවාට රිප්ලයි නොදී ඉන්න....![]()
කිරි දොවන්නයි ජැක් ගහන්නයි දෙකක් කරන්න බෑනෙ 
මමත් කුනුහර්ප දන්නවා . එනිසා ඔයාගේ කට වහගෙන ඉන්න හරිද??

මේ මිනිස්සු කියන දේවල් මමනම් සත පහකට ගනන් ගන්නේ නෑ..හම්ම්ම්ම්
එකත් ඇත්ත තමයි
එක්කෝ ත්රෙඩ් නොදා ඉන්න නැත්නම්
පැලෙන්න හොද ත්රෙඩ් දාන්න
නැත්නම් දිගටම එළකිරි එකෙන් අයින් වෙලා ඉන්න
ඊට වඩා දෙයක් මම කියන්න දන්නේ නෑ
ඊට වඩා මෙයාලා කියන ඒවාට රිප්ලයි නොදී ඉන්න....![]()
ඕවා මගේ ඇගේ වදිනවයැ . කවුද ගනන් ගන්නේ.. එයාලා හිතන්නේ කුනුහර්ප දෙක තුනක් කිව්වම ඒක තමයි පිරිමිකම කියලා.
නමුත් ඕවට කියන්නේ පිරිමිකම කියලා නෙවෙයි. පව් කට්ටිය..
හම්ම්ම්ම්
එකත් ඇත්ත තමයි
එක්කෝ ත්රෙඩ් නොදා ඉන්න නැත්නම්
පැලෙන්න හොද ත්රෙඩ් දාන්න
නැත්නම් දිගටම එළකිරි එකෙන් අයින් වෙලා ඉන්න
ඊට වඩා දෙයක් මම කියන්න දන්නේ නෑ
ඊට වඩා මෙයාලා කියන ඒවාට රිප්ලයි නොදී ඉන්න....![]()
Wellමේ මිනිස්සු කියන දේවල් මමනම් සත පහකට ගනන් ගන්නේ නෑ..ඕවා මගේ ඇගේ වදිනවයැ . කවුද ගනන් ගන්නේ.. එයාලා හිතන්නේ කුනුහර්ප දෙක තුනක් කිව්වම ඒක තමයි පිරිමිකම කියලා.
නමුත් ඕවට කියන්නේ පිරිමිකම කියලා නෙවෙයි. පව් කට්ටිය..
![]()

ඒකනේ, මම වගේ ඉන්න කාටවත් බය වෙන්නත් එපා ,ගනන් ගන්නත් එපා.. නැත්නම් අද කාලෙ හැටියට ජීවත් වෙන්න හරි අමාරුයිWell
maybe we can learn something from u![]()

කුනුහර්ප කියන අය, ඒ කියන දේවල් ඒ අයම බාර ගන්න මට එපා !!![]()