GTRZ-disable negative reputation

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
:lol: මේ වගේ ත්‍රෙඩ් කීයක් ගිහින් තියෙනවද බං. මූ දාන්නෙම දේශපාලු ත්‍රෙඩ්නේ. හම්බෙනවා ඇති හොදට රතුවා. නිකන් ඇති බ්‍රේක් ලයිට් වගේ යූසර් සීපී එක
සේරම පු^ අත්සන් කරන් කොටුව ස්ටේෂන් එක ගාව නැවිලා හිටියා නම් සමහර විට ඇඩ්මීන්ට් දුක හිතිලා සාධාරනයක් කරාවි බන්:lol: දවසට කී පාරක් මූ සී.පී එක බලන් කඳුලු සලනවා ඇද්ද:lol:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ThreadDateComment
    reputation_neg.gif
    මහින්ද ගෝත්‍රිකවාදි සහ... 12-03-2011 03:58 AMumba igena ganna iskolekata giye nadda gon harako
    reputation_neg.gif
    මහින්ද ගෝත්‍රිකවාදි සහ... 12-02-2011 08:36 PMpala keri koti wesige pu
    මමත් දීලා ඇති පුතේ:(:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සේරම පු^ අත්සන් කරන් කොටුව ස්ටේෂන් එක ගාව නැවිලා හිටියා නම් සමහර විට ඇඩ්මීන්ට් දුක හිතිලා සාධාරනයක් කරාවි බන්:lol: දවසට කී පාරක් මූ සී.පී එක බලන් කඳුලු සලනවා ඇද්ද:lol:
    :lol: paw yako ohoma thread eka dapu ekawa byte karanna epa:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සේරම පු^ අත්සන් කරන් කොටුව ස්ටේෂන් එක ගාව නැවිලා හිටියා නම් සමහර විට ඇඩ්මීන්ට් දුක හිතිලා සාධාරනයක් කරාවි බන්:lol: දවසට කී පාරක් මූ සී.පී එක බලන් කඳුලු සලනවා ඇද්ද:lol:
    :lol: දේශපාලනේ කරනවනම් මූ ඕවා විඳ ගන්න ඕනි. ඒවට පු^ දෙන තරමට බැරි නෑ මේ වැඩෙත් කර ගන්න:lol:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :lol: ජීටී ආවනම් සුපිරි කතාවක් අහගන්න පුලුවන් දැන්. එහෙම එකක් තියෙන්න ඕනි නැත්නම් + රෙප් මොකටද. කන්නද. --රෙප්

    Siraaa kathawa..:love::love::love::love::P;)
     
    • Like
    Reactions: Gouken

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මමත් දීලා ඇති පුතේ:(:lol:
    උබ දාපු එක යට යන්න ඇති බන්! මුගේ යෝජනාව අහලා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය ජනතාව මූට තරඟෙට සලකනවා ඇති නෙ:lol: මූ ත්‍රේඩ් දාන් නැති වෙලාවක් අල්ලලා --රෙප් එකක් දාපන් ඒක ටිකක් වෙලා හරි රැදේවි:P
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    :lol: paw yako ohoma thread eka dapu ekawa byte karanna epa:lol:
    වැඩේ කෙරෙන විදිහක් බන් කිව්වෙ! එහෙම කලා නම් අනිවර් ඇඩ්මීන් මේක අයින් කරනවා අඩුම ගානෙ මූට විතරක්වත්:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබ දාපු එක යට යන්න ඇති බන්! මුගේ යෝජනාව අහලා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය ජනතාව මූට තරඟෙට සලකනවා ඇති නෙ:lol: මූ ත්‍රේඩ් දාන් නැති වෙලාවක් අල්ලලා --රෙප් එකක් දාපන් ඒක ටිකක් වෙලා හරි රැදේවි:P
    :shocked: පව් බං. මූ හෙනටම බලාපොරොත්තු වෙන්න ඇති ඇඩ්මින් -රෙප් සිස්ටම් අයින් කරයි අපිත් ඒ පැත්තට කතා කරයි කියලා:lol: