What is the most risky thing your have ever done?

gingibiris

Member
Aug 13, 2011
48
11
0
Kandy
KIYANNA BALUMU KARAPU OR KARANNA PULUWAN PISSUMA DEYAK?

dangerous.gif

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
කෝච්චියට නගින්න යද්දී කෙල්ලෙක් ගේ සේරප්පුව ප්ලට්ෆොර්ම් ඒකෙන පල්ලහට වැටුනා ... මම අත දාලා ඒක ඒ කෙල්ලට අරන් දුන්නා... මම අත එලියට අරන් තත්පර බාගයක් වත් ගියේ නැ කෝච්චිය ඇද්දුව.... මිනිස්සු ඔක්කොම බැන්න ... කෙල්ල thank you කියලා කිව්වා විතරයි.. මගේ මුනවත් බැලුවේ නැහැ.. මගේ ඇගේ හැමතැනම දුවිලි.....
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කෝච්චියට නගින්න යද්දී කෙල්ලෙක් ගේ සේරප්පුව ප්ලට්ෆොර්ම් ඒකෙන පල්ලහට වැටුනා ... මම අත දාලා ඒක ඒ කෙල්ලට අරන් දුන්නා... මම අත එලියට අරන් තත්පර බාගයක් වත් ගියේ නැ කෝච්චිය ඇද්දුව.... මිනිස්සු ඔක්කොම බැන්න ... කෙල්ල thank you කියලා කිව්වා විතරයි.. මගේ මුනවත් බැලුවේ නැහැ.. මගේ ඇගේ හැමතැනම දුවිලි.....
    :lol:
     
    gingibiris

    Member
    Aug 13, 2011
    48
    11
    0
    Kandy
    කෝච්චියට නගින්න යද්දී කෙල්ලෙක් ගේ සේරප්පුව ප්ලට්ෆොර්ම් ඒකෙන පල්ලහට වැටුනා ... මම අත දාලා ඒක ඒ කෙල්ලට අරන් දුන්නා... මම අත එලියට අරන් තත්පර බාගයක් වත් ගියේ නැ කෝච්චිය ඇද්දුව.... මිනිස්සු ඔක්කොම බැන්න ... කෙල්ල thank you කියලා කිව්වා විතරයි.. මගේ මුනවත් බැලුවේ නැහැ.. මගේ ඇගේ හැමතැනම දුවිලි.....

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,298
    41,082
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කෝච්චියට නගින්න යද්දී කෙල්ලෙක් ගේ සේරප්පුව ප්ලට්ෆොර්ම් ඒකෙන පල්ලහට වැටුනා ... මම අත දාලා ඒක ඒ කෙල්ලට අරන් දුන්නා... මම අත එලියට අරන් තත්පර බාගයක් වත් ගියේ නැ කෝච්චිය ඇද්දුව.... මිනිස්සු ඔක්කොම බැන්න ... කෙල්ල thank you කියලා කිව්වා විතරයි.. මගේ මුනවත් බැලුවේ නැහැ.. මගේ ඇගේ හැමතැනම දුවිලි.....
    umbe hota dekala wamane yanna athi. anatah kukula.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    beela karapuwanam ananthai..
    ammo eka dawasak bothayak ma taniyama beela...km 200 k 25k withara drive kara..
    gedarath ewilla tibuna kohoma hari kisi ginnak nathuwa...
    ammo piyawi sihiyata ewilla karapu dewal mathak karaddi thamai,deiyo budun sihi une...
    ee madiwata,........mmmm ewa one ne
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    පොඩි කලේ කරපු පිස්සුම වැඩේ තමා joint එකක් ගහල ගිහින් A/L combined Math පේපර් එක ලියපු එක.