නෑ...නෑ ....මෙහෙට ඇවිත් දත් ගලවපු සෙට් එකක් ඉන්නව නේ.........උන් තමා VIP![]()

ගල්පාත මහත්තයා;11520537 said:දැනටමත් පෙනි යන්නේ දැල්ලන් ගෙන් කිහිප කොටසක්
විස්කිය සමග ආමාශ ගතවි ඇති බවය.... ප්රිති ප්රිති.........
සෑදු දැල්ලන් සමග තැබිලි වයින් එකත් සාදන හැටි දැම්මොත්
නත්තලට තොල ගාන්නට කැමැත්තෙමි දැල්ලන්ද සමගම
නැත ගලයාණෙනි...නැත........!!!!
ඔය බෝතලය සේම තවත් 3ක් පැන්ට්රියේ වසර ගණනක් දුක් විදිමින් සිටී.......!!!!

ඒ බෝතල් වල දුක නැති කිරීම සදහා, ලගදීම තාරින්දයා සමග, ඔබ නිවසට පැමිණෙමි......!! 

ඒ බෝතල් වල දුක නැති කිරීම සදහා, ලගදීම තාරින්දයා සමග, ඔබ නිවසට පැමිණෙමි......!!
![]()

හෆොය්..........!!!!!
මා නැතැ..........!!!![]()

අවුලක් නැත, කොයි වෙලේ හරි ගෙදර සිටිනා වෙලාවක් බලා පැමිනෙමි......!! 
විනාඩි 45 කින් කඩුවෙල සිට පැමිණීමට හැකි බැවින්, 697 ක නැග පැමිනෙමි.....!! 

නැත ගලයාණෙනි...නැත........!!!!
ඔය බෝතලය සේම තවත් 3ක් පැන්ට්රියේ වසර ගණනක් දුක් විදිමින් සිටී.......!!!!

you are not sure about whether those have been given enough time to season well during distilleries process?![]()
පරන වන තරමට නොවැ වටිනකම......
"වයින් කෙන්ඩියේ උතුරනා - ආදරේ හරි රහයි......" -කසුන් සහ ඉන්ද්රචාප

පරන වන තරමට නොවැ වටිනකම......
"වයින් කෙන්ඩියේ උතුරනා - ආදරේ හරි රහයි......" -කසුන් සහ ඉන්ද්රචාප

අර තැඹිලි වයින් එක හදන්නෝ.........!! 

පරන වන තරමට නොවැ වටිනකම......
"වයින් කෙන්ඩියේ උතුරනා - ආදරේ හරි රහයි......" -කසුන් සහ ඉන්ද්රචාප