කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට ෆ්‍රී ටයිම් එකක් සෙට් වුන ගමන් කිඹූල අයියගෙ රෙසපි එක දීල හදාගත්ත, තෑණ්ක්ස් බොස්

    දෙකක් අවුල්ය.......
    1- කෝ එළවළු....?????????:nerd::rolleyes:
    2 - අම්මට කියල හදාගෙන අර මේ පැත්තේ තියන දේවල් ද භාවිතා කරන්නේ......????? අනේ උඹ!!!:dull::dull::angry:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දෙකක් අවුල්ය.......
    1- කෝ එළවළු....?????????:nerd::rolleyes:
    2 - අම්මට කියල හදාගෙන අර මේ පැත්තේ තියන දේවල් ද භාවිතා කරන්නේ......????? අනේ උඹ!!!:dull::dull::angry:

    පිස්සුද පාවිචිකලේ නෑ, ලස්සනට තියල ගත්ත විතරයි :love: මම එළවලු වලට ආස නෑ :sorry:

    ah , ganan ganna epa eka his bothalayak :lol::lol: show ekata :lol::rofl::rofl:
    හිස් නෑ :sorry: ගෝකුන්ගෙන් අහන්න බොරුද කියල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද පාවිචිකලේ නෑ, ලස්සනට තියල ගත්ත විතරයි :love: මම එළවලු වලට ආස නෑ :sorry:
    හිස් නෑ :sorry: ගෝකුන්ගෙන් අහන්න බොරුද කියල

    දැං එතෙකාට ගෝකුන් ඕක හිස් නැ කියල දන්නේ අනික් පැත්ත හරවල බලලද?????:shocked::eek::eek:
    අතේ ඩෝං..........!!!!!!!!!!!!!!!!!!:P:P:P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දැං එතෙකාට ගෝකුන් ඕක හිස් නැ කියල දන්නේ අනික් පැත්ත හරවල බලලද?????:shocked::eek::eek:
    අතේ ඩෝං..........!!!!!!!!!!!!!!!!!!:P:P:P
    නෑ ඌයි මායි ට්‍රෝජයි එකක් ගැසුව :rofl: අනිත් ෆුල් එකයි සීනි කැටයි මගෙ කලෙක්ශන් එකේ පරිස්සමෙන් තියෙනව පසුව ගසන්න :rofl: ඕක මම තනියෙන් ගැසුවොත් ගෝකු මගෙ බෙල්ල කනව ශුවර් :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ ඌයි මායි ට්‍රෝජයි එකක් ගැසුව :rofl: අනිත් ෆුල් එකයි සීනි කැටයි මගෙ කලෙක්ශන් එකේ පරිස්සමෙන් තියෙනව පසුව ගසන්න :rofl: ඕක මම තනියෙන් ගැසුවොත් ගෝකු මගෙ බෙල්ල කනව ශුවර් :lol:

    තියන ඒව ඔක්කොම අරං දවසක මෙහෙට සෙටමෝල් එකක් දාන්න අදහසක් නම් නිකං තියනව තියනව වගේ..........
    ඔන් ද ස්පොට් මට බයිට් සහ රයිස් ටිකක් හදල උණුවෙන් ම ආමාශ ගත කරගන්න පුළුවන්.....
    මොකෑ කියන්නේ...?????
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    තියන ඒව ඔක්කොම අරං දවසක මෙහෙට සෙටමෝල් එකක් දාන්න අදහසක් නම් නිකං තියනව තියනව වගේ..........
    ඔන් ද ස්පොට් මට බයිට් සහ රයිස් ටිකක් හදල උණුවෙන් ම ආමාශ ගත කරගන්න පුළුවන්.....
    මොකෑ කියන්නේ...?????
    අපි නං ඉතින් නිතරම වීක් එන්ඩ් වල සෙට් වෙනව බොස්, ගල්කිස්සට දැන් අපිව බරක් :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මට හුඩු. අදයි දැක්කේ. මේ දවස් ටිකේ පට්ට බිසි. මේකට නම් බොක්කෙන්ක්ම තෑන්ක්ස් වේවා!. අන්තිම ඉමේජේ එකේ තියන එක බලන්න මම යුරාජ් එක්කැන්නම් බොලාලාගෙ දිහා... ගොඩ දවසකින් තත්වෙකට පත් උනේ නෑ මචෝ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අම්මට හුඩු. අදයි දැක්කේ. මේ දවස් ටිකේ පට්ට බිසි. මේකට නම් බොක්කෙන්ක්ම තෑන්ක්ස් වේවා!. අන්තිම ඉමේජේ එකේ තියන එක බලන්න මම යුරාජ් එක්කැන්නම් බොලාලාගෙ දිහා... ගොඩ දවසකින් තත්වෙකට පත් උනේ නෑ මචෝ...

    :yes::yes::yes::yes: යමු යමු......!!
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කිඹුලාව Cookery Class කාරයෝ උස්සයිද දන්නෙ නෑ.

    අහල ගම් 7ක වත් එකෙක් දැනගෙන හිටියෙ නෑ දැල්ලො සුද්ධ කරන්න. දැන් දෙන්නම් වැඩේ.

    එලකිරි Post මචන්!!:angry: