e mokadata e?
- rep hinda godakma asadaranayata lak une mama. - rep dena eka disable karanna kiyana yojanawata mageth uparima shaya.






Hello GTRZ
Please disable negative reptuation system in EK.People should be allowed to give + reps only.I am going to collect signatures from EK members for this.
එලකිරි එකේ රින රෙප් දෙන එක වහාම නවත්වන්න ඕනී.ධන රෙප් දුන්නට කමක් නෑ.
මේ එලකිරි එකේ රෙප් සිස්ටම් එක ගැන සංවාදයක් අවශ්‍යය වෙලා තිබුනා.ඒකෙන් එන කුනුහරුප සහ ඒක අනිසි ලෙස යොදා ගැනීම ගැන සංවාදයක් ඕන.ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ.මේක ගැන යම් සංවාදයක් ඕනී.
මේක අපේ අයගේ නූගත් කම සහ අසංවරකම පෙන්වන ටූල් එකක් වෙලා.හුඟක් අය ලැබුන රින රෙප් වල තියෙන ඒවා මෙතන දාන කොට අපිට පේනවා මේකේ තියෙන අසංවර නූගත් කම.අන්න ඒක සම්බන්දව සංවාදයක් ඕනී.

අන්න ඒකවත් කරපියකො. නම වැටුනනම් හරි.එතකොට වගකීමක් තියෙනවා.හැම අයිපී එකකටම නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ෆේක් ඒවා අඳුර ගන්න පුලුවන්.සුනිමල්ටයි, මාතර කිඹුලටයි,වතිලටයි තමයි හුඟක් ෆේක් තියෙන්නේ.-rep nethi unoth awul mchn.
negative rep deddin Nama wetena scene ekak thibbanam hari![]()
අන්න ඒකවත් කරපියකො. නම වැටුනනම් හරි.එතකොට වගකීමක් තියෙනවා.හැම අයිපී එකකටම නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ෆේක් ඒවා අඳුර ගන්න පුලුවන්.සුනිමල්ටයි, මාතර කිඹුලටයි,වතිලටයි තමයි හුඟක් ෆේක් තියෙන්නේ.


rep එකෙන් දැම්මට පේන්නේ නෑ කියන්න පුළුවන්, ඉස්සෙල්ලම ලොකු අකුරෙන් කුණුහරුප පෝස්ට් දාන එකවත් නවත්තගන්නවත් GTRZට බැරිවුනානේ....![]()
