GTRZ-disable negative reputation

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    e mokadata e?

    අලයක් තරම් මොලයක් නැද්ද ඔයාට. ඒක තමයි සිස්ටම් එක. නිවුටන්ගේ තුන්වෙනි නියමය...
    මේකෙ සමහරු එක එක විකාර කරනවා (මන් වගේ) එයාලව අදයිර්යමත් කරන්නත් හොද වටිනා ත්‍රෙඩ් දාන අය (මන් වගේ) දයිර්යමත් කරන්නත් + - ඕනාමයි
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Rep power ekama na ath -3 Dila:lol::lol:
    captureinu.png
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    Hello GTRZ
    Please disable negative reptuation system in EK.People should be allowed to give + reps only.I am going to collect signatures from EK members for this.
    එලකිරි එකේ රින රෙප් දෙන එක වහාම නවත්වන්න ඕනී.ධන රෙප් දුන්නට කමක් නෑ.
    මේ එලකිරි එකේ රෙප් සිස්ටම් එක ගැන සංවාදයක් අවශ්‍යය වෙලා තිබුනා.ඒකෙන් එන කුනුහරුප සහ ඒක අනිසි ලෙස යොදා ගැනීම ගැන සංවාදයක් ඕන.ඒක නිසා තමයි මම මේක පටන් ගත්තේ.මේක ගැන යම් සංවාදයක් ඕනී.
    මේක අපේ අයගේ නූගත් කම සහ අසංවරකම පෙන්වන ටූල් එකක් වෙලා.හුඟක් අය ලැබුන රින රෙප් වල තියෙන ඒවා මෙතන දාන කොට අපිට පේනවා මේකේ තියෙන අසංවර නූගත් කම.අන්න ඒක සම්බන්දව සංවාදයක් ඕනී.


    tiyenna one. weradi deyak demmama - denna one hoda deta + denna one. ..

    katwath kade noya hari de hoyala danna one ethakota wede hari:D
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    -rep nethi unoth awul mchn.
    negative rep deddin Nama wetena scene ekak thibbanam hari:yes:
    අන්න ඒකවත් කරපියකො. නම වැ‍ටුනනම් හරි.එතකොට වගකීමක් තියෙනවා.හැම අයිපී එකකටම නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ෆේක් ඒවා අඳුර ගන්න පුලුවන්.සුනිමල්ටයි, මාතර කිඹුලටයි,වතිලටයි තමයි හුඟක් ෆේක් තියෙන්නේ.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අන්න ඒකවත් කරපියකො. නම වැ‍ටුනනම් හරි.එතකොට වගකීමක් තියෙනවා.හැම අයිපී එකකටම නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ෆේක් ඒවා අඳුර ගන්න පුලුවන්.සුනිමල්ටයි, මාතර කිඹුලටයි,වතිලටයි තමයි හුඟක් ෆේක් තියෙන්නේ.
    :rofl::rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,244
    113
    Behind u :p
    rep එකෙන් දැම්මට පේන්නේ නෑ කියන්න පුළුවන්, ඉස්සෙල්ලම ලොකු අකුරෙන් කුණුහරුප පෝස්ට් දාන එකවත් නවත්තගන්නවත් GTRZට බැරිවුනානේ.... :lol:



    හෑනු account hadala blog walata traffic adala pajatha wechha umbata mona rep da බං

    උඹට ඉතිං elakiri eke පිටි පමනයි :(
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    - රෙප් තියෙන එකෙක් , - රෙප් දුන්නම + වෙන්නෑත්තේ ඈයි ???? :confused::confused::confused::confused: