tho maha ponziyek ne.thota eka wath bari da?






මම දන්නේ නැති නිසයි ඇහුවේ.
පේන හැටියටනම් උඹ දන්නවා
ඉතින් හොඳ එකා වගේ මට කියල දියන්කෝ![]()

මේක හරියන්නේ එටිසලාට් වලට විතරනේ මචන්
මුල් එකෙන් සිංහලෙන් එලකිරිය බලන්න බැහැ
දෙවෙනි එක කරන්න ටිකක් බයයි.
කරලා ප්රතිපල මෙතන දාන්නම්


මේකෙ තියන ttf file එක paste කරන්න බෑ බන්... ඒකයි අවුල.