අනේ මචංලා මට HELP එකක් දීපල්ලා

ඈයි බං උඹලා බදින්න කලින් බෑන්දට පස්සේ කරන දේවල් කරන්න යන්නේ,උඹලට ඔකේ බරපතල කම තේරෙන්නේ කරාට පස්සේ දවසේ,ඊටපස්සේ උඹලා දෙන්නම ඉතින් අපායට ගිය වගේ ඔලුව විකාර වෙලා වගේ තමයි ඉන්න වෙන්නෙ,
මචන් advice 1ක් දෙන්නම්,
1 මුලින්ම කෙල්ලව කෑමති කරවගෙන ෆාමසියකින් test kit එකක් අරගෙන කෙල්ලට කියපන් urine test කරන්න කියලා,
2 kit එකේ විස්තර සේරම තියෙනවා.
3 බෑරි වෙලා වත් seen එක එන්ටර් උනා කියලා දෑනගත්ත ගමන් දොස්තර කෙනෙක් හම්බෙන්න පලයන් පුලුවන් ඉක්මනට,එතනදි දොස්තරට සිද්දිය කියපන්,දොස්තරලට ඕවා අනන්තවත් අහන්න් ලෑබිලා තියෙනවා,ලෑජ්ජයි කියලා නිකන් හිටියොත් උඹලටම තමයි කේස් එක,මචන් දොස්තරට ලෙඩ හංගන්න එපා කියලා තියෙනවනේ :frown:
4 එතනින් පස්සේ උඹලට පොටක් පෑදේවි,,

ප්‍රාර්ථනා කරනව උඹල හිතන දේ සිදු නොවී තිබෙන්න කියලා!

ඔය ටික කරන්න හෑකි ඉක්මනින්.........

ගොඩක් ස්තූති මචෝ..උබ ප්‍රාර්තනා කරා වගේ ඒ දේ වෙන්න කියල මමත් ප්‍රාර්තනා කරන්නේ :yes::yes:..උබ දීපු Advice වලටත් ගොඩක් පිං..මම කොහොම හරි එයාගේ හිත හදල එයාව එක්කන් යනවා..මට එයාව ඕනේ :(:(
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    නෑ බං එහෙම කරන්නේ නැහැ කොහොමටත් girl ඒකට කැමති නෑ,,:(:(:yes::yes:

    ඉතින් ඔකට එහෙනම් වෙන විසදුමක් නෑනෙ බලපන් කෙල්ල ප්‍රෙග්නට්ද කියලා ඊට පස්සේ ඉතින් අනික් එවා තාමා උන දෙ උනා මම දන්න විදිහට උනාට පස්සේ වැඩක් නෑනෙ හිතට හයිය අරන් වැඩිහිටියනට කියලා විසදුමක් කරගනින් නැත්තන් අන්තිමට ගෙවල් වලින් කියන්න කලින් දැනගත්තොත් වැඩේ වන වෙනවා
     
    උබල හැමෝටම රිප් දෙන්නම්.ඒත් මේ වෙලාවේ මට ඒක කරන්න තරම් මානසික තත්වයක් නෑ...මේ වගේ වෙලාවක උබලගේ ඒ වචන ට්කත් ගොඩක් ලොකු හයියක්..උබල හැමෝටම ගොඩක් පිං..:yes::yes::yes:
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Adey Mekamay mage yaluwektathune.. Moo karapu wede Kellage Urine test ekak karala Confirm karagaththa. Eetapasse Koheda gemi Doctor kenekta kiyala mokadda annasi, pepol thawa mona mona jaathiye palathuru arawa mewa daala Juice ekak hadala kellata Bonna dunna..

    Ithin machan mama ahala thiyena widihata Pepol saha Annaasi Godaak kewama Ara pregnant wechcha eka diyawenawalu. Thamuseta condem ekak use karanna ochchara wela thibbe nedda oy? 150k wiyadam karana eka loku deyakda umbata? :angry::angry::angry:
     
    ඉතින් ඔකට එහෙනම් වෙන විසදුමක් නෑනෙ බලපන් කෙල්ල ප්‍රෙග්නට්ද කියලා ඊට පස්සේ ඉතින් අනික් එවා තාමා උන දෙ උනා මම දන්න විදිහට උනාට පස්සේ වැඩක් නෑනෙ හිතට හයිය අරන් වැඩිහිටියනට කියලා විසදුමක් කරගනින් නැත්තන් අන්තිමට ගෙවල් වලින් කියන්න කලින් දැනගත්තොත් වැඩේ වන වෙනවා

    ඔවු මචන් උන දේ දැන් වෙලා ඉවරයි..ඉදිරියට කරන්නේ මොනවද කියල කරල හිතනවා..ලොකුම දේ එයාගේ හිත හදන එක..:yes::yes:
     
    machn mona de unath e de uba kare kella 1ka digatama inna hndane.itn kellath kamathi une 1ka hndane itn dn eya adanne mkatada?? uba eyath 1ka hamadatama idapan out yanne nathuwa.

    නෑ බං මම එහෙම කරන එකෙක් නෙවෙයි..බදින්නෙ එයාව ව්තරමයි..ආදරේ කරන්නෙත් එයාට විතරමයි මැරුවත්
    ..:yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Quote:
    Originally Posted by Thilantdm
    machn mona de unath e de uba kare kella 1ka digatama inna hndane.itn kellath kamathi une 1ka hndane itn dn eya adanne mkatada?? uba eyath 1ka hamadatama idapan out yanne nathuwa.

    නෑ බං මම එහෙම කරන එකෙක් නෙවෙයි..බදින්නෙ එයාව ව්තරමයි..ආදරේ කරන්නෙත් එයාට විතරමයි මැරුවත්..

    ow machn 1ka hodai oya wage dewal wanwa eth poddak safety wnna one hari dan una de unane.kellage hitha hadapan machan.awlak wnne na.
     
    Adey Mekamay mage yaluwektathune.. Moo karapu wede Kellage Urine test ekak karala Confirm karagaththa. Eetapasse Koheda gemi Doctor kenekta kiyala mokadda annasi, pepol thawa mona mona jaathiye palathuru arawa mewa daala Juice ekak hadala kellata Bonna dunna..

    Ithin machan mama ahala thiyena widihata Pepol saha Annaasi Godaak kewama Ara pregnant wechcha eka diyawenawalu. Thamuseta condem ekak use karanna ochchara wela thibbe nedda oy? 150k wiyadam karana eka loku deyakda umbata? :angry::angry::angry:

    මමත් දැක්ක ඕක කියල තියෙනවා..ඒ Girl ට මොකද උනේ?? නැහැ බං ඒ හැමදේම උනේ හිතුවේ නැති විදියට..කවදාවත් බං එහෙම දෙයක් හිතුවේ නෑ..:(:(
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    මමත් දැක්ක ඕක කියල තියෙනවා..ඒ Girl ට මොකද උනේ?? නැහැ බං ඒ හැමදේම උනේ හිතුවේ නැති විදියට..කවදාවත් බං එහෙම දෙයක් හිතුවේ නෑ..:(:(

    E girl deng wena ekkenekwa Bendala Sathutin innawa.. Lamai dennekuth Innawa..
     
    Quote:
    Originally Posted by Thilantdm
    machn mona de unath e de uba kare kella 1ka digatama inna hndane.itn kellath kamathi une 1ka hndane itn dn eya adanne mkatada?? uba eyath 1ka hamadatama idapan out yanne nathuwa.

    නෑ බං මම එහෙම කරන එකෙක් නෙවෙයි..බදින්නෙ එයාව ව්තරමයි..ආදරේ කරන්නෙත් එයාට විතරමයි මැරුවත්..

    ow machn 1ka hodai oya wage dewal wanwa eth poddak safety wnna one hari dan una de unane.kellage hitha hadapan machan.awlak wnne na.

    ඔව් මචන්..උන දේ වෙලා ඉවරයි..දැන් එයාව හොදින් බලාගන්නව මම.:):)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan mata kiyanna thiyanne mechcharay oya eka ekkena kiyana beheth nam use karanna epa oya beheth jathi bila monaa weyda kiyala kawruth danne na
    oyata karanna thiyana palaweni eka thama docter kenek hambela urine test ekak karaganna eka ita passe eke prathipala anuwa idiriya thiraanaya karanna
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    දැන් දවස් 6ක් ව්තර මචන්

    දවස් 6ක් කියන්නෙ නම් ,,
    මෙහෙමයි මචෝ ඔයා කරපු දේ ඔයා දන්නවනේ..
    උපත් පාලන කොපුවක් නැතිව ලිංගිකව එකතුවුනානම් ඒ කියන්නෙ වැඩේ ශුවර් ..
    ඒත් මෙහෙමයි ඔය දේ සිද්දවුන දවස ගෑණුළමයගෙ මෙන්සස්වීමට දින 4ක් ඇතුලත හෝ දින 4ක් පසුව නම් ස්වභාවිකවම බියවිය යුතු නැහැ..
    ඔය දේ සිද්දවුනායින් පස්සෙ පැය 72ක් යන්න කලින් පොස්ටිනෝ කියල පෙත්තක් තියෙනව ඒක ගත්තම ඕක පාලනය කරන්න පුලුවන් කියල මම අහල තියෙනව..
    ඒත් දැන් දින් 6ක් ගිහිං නිසා ඒක හරියන්නෙ නැහැ..
    මචෝ දැනට දින 6ක් නිසා මුත්‍රා පරික්ෂ්ණවලට මොකුත් අහුවෙන්නෙ නැහැ..
    ඒකත් බලන ක්‍රමයක් තියෙනව.. ඒ කියන්නෙ ඔය සිදුවීම වුනාට පස්සෙ ගැහැණු ළමයට මෙන්සස් වුනේ නැත්නම් සුපුරුදු දවස් වලට අන්න ගැටලුව මචෝ..
    මෙන්සස් නොවුනනම් ඉන්පස්සෙත් දින 7කින් තමා මුත්‍රා පරික්ෂා කරන්න ඕන ...
    මචෝ කෝකටත් දොස්තරකෙනෙක් හමුවෙන්න හැකි ඉක්මනින්..
    මොකද ඒක තමා කෙල්ලට හිත හදාගන්න පුලුවන්..

    අන්නාසි ගැට කෑවම හරි කියලත් මම අහල තියෙනව,, තව පරණ ක්‍රම තියෙනවලු..
    මම දන්න විස්තර ටික කිව්වෙ මචෝ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් එකතු වේලා කොයි තරම් කල් ද ?
    අනික ඒ කෙල්ලත් එක්ක එකතු වෙද්දි ඕය සහෝදරයාගේ ශුක්‍රාණු ඒ කෙල්ලගේ යෝනියට එකතු වුනා ද ?
    කිසිම ආරක්ෂාවක් නැතුවද එකතු වුනේ..
    දැන් සහෝදරයා ගේ මේ ආදරය කොයි තරම් කල් ඉදලා ද පවත්වාගෙන යන්නේ ?
    මේ කෙල්ලගේ ගෙදර අය දන්නවා ද ඕය සහෝදරයාත් එක්ක තියෙන සම්බන්ධය ?

    දැන් තමයි මම ඔන්ලයින් ආවේ.. ඒකයි පරක්කු වුනේ සහෝදරයාට උත්තරයක් දෙන්න..
     
    machan mata kiyanna thiyanne mechcharay oya eka ekkena kiyana beheth nam use karanna epa oya beheth jathi bila monaa weyda kiyala kawruth danne na
    oyata karanna thiyana palaweni eka thama docter kenek hambela urine test ekak karaganna eka ita passe eke prathipala anuwa idiriya thiraanaya karanna

    ඔව් ඒක ඇත්ත..මම යනවා ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න..එහෙම ගියාම එයාල ගෙවල් වලට කියයි ද?? :(:(