ඈයි බං උඹලා බදින්න කලින් බෑන්දට පස්සේ කරන දේවල් කරන්න යන්නේ,උඹලට ඔකේ බරපතල කම තේරෙන්නේ කරාට පස්සේ දවසේ,ඊටපස්සේ උඹලා දෙන්නම ඉතින් අපායට ගිය වගේ ඔලුව විකාර වෙලා වගේ තමයි ඉන්න වෙන්නෙ,
මචන් advice 1ක් දෙන්නම්,
1 මුලින්ම කෙල්ලව කෑමති කරවගෙන ෆාමසියකින් test kit එකක් අරගෙන කෙල්ලට කියපන් urine test කරන්න කියලා,
2 kit එකේ විස්තර සේරම තියෙනවා.
3 බෑරි වෙලා වත් seen එක එන්ටර් උනා කියලා දෑනගත්ත ගමන් දොස්තර කෙනෙක් හම්බෙන්න පලයන් පුලුවන් ඉක්මනට,එතනදි දොස්තරට සිද්දිය කියපන්,දොස්තරලට ඕවා අනන්තවත් අහන්න් ලෑබිලා තියෙනවා,ලෑජ්ජයි කියලා නිකන් හිටියොත් උඹලටම තමයි කේස් එක,මචන් දොස්තරට ලෙඩ හංගන්න එපා කියලා තියෙනවනේ
4 එතනින් පස්සේ උඹලට පොටක් පෑදේවි,,
ප්රාර්ථනා කරනව උඹල හිතන දේ සිදු නොවී තිබෙන්න කියලා!
ඔය ටික කරන්න හෑකි ඉක්මනින්.........
ගොඩක් ස්තූති මචෝ..උබ ප්රාර්තනා කරා වගේ ඒ දේ වෙන්න කියල මමත් ප්රාර්තනා කරන්නේ

..උබ දීපු Advice වලටත් ගොඩක් පිං..මම කොහොම හරි එයාගේ හිත හදල එයාව එක්කන් යනවා..මට එයාව ඕනේ 




