ජේජු අයිලන්ඩ්-දකුණු කොරියාවේ දීර්ඝතම සංච

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ලස්සන ගමන් විස්තරයක්. අපිට කවදා ඔය වගේ පැතිවල යන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ. ඒත් කොරියාවට ගියොත් අනිවා ගිහින් බලනවා.

    තව දෙයක්.. මේ සැරේ ඉරිදා ලංකාදීපේ තිබුණා ලෝක පාරිසරික පුදුම හතටත් ‍ජේජු දූපත තෝරගෙන කියලා.

    බොහොම ස්තූතියි යාලුවා හැබැහින් හුඟක් වෙලාවට දකින්න වෙන්නේ නැති තැනක් ගැන විස්තර අපිට ගෙනාවට...
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    :D:D

    ඔව් මචං මාත් ඒක දැක්කා :yes::yes:

    Niyamai macho trip ekanam supri
    5+

    :D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැක්සා මචන් සුපිරි ත්‍රෙඩ් එක ...එළමකිරි 7+ :D

    පේනවද කහ මුහුදෙ තියෙන කලුපාට

    ඕකට නම දාපු එකාව හම ගහන්න ඕන බන් හොයාගෙන ඇවිත් ...අම්මප ඇස් පොඩි වෙච්ච පොට්ට කොරියන් කාරයෙක් වෙන්න ඕන ... වර්ණ අන්ධතාවයද කොහෙද ? :rofl:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මැක්සා මචන් සුපිරි ත්‍රෙඩ් එක ...එළමකිරි 7+ :D

    ඕකට නම දාපු එකාව හම ගහන්න ඕන බන් හොයාගෙන ඇවිත් ...අම්මප ඇස් පොඩි වෙච්ච පොට්ට කොරියන් කාරයෙක් වෙන්න ඕන ... වර්ණ අන්ධතාවයද කොහෙද ? :rofl:

    තැන්කූ වේවා :D:D
    මට හිතෙන්නෙ චීනෙක් වෙන්න ඇති :yes::yes:
    උන්ගෙ පෙනීම දුර්වලයි :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තැන්කූ වේවා :D:D
    මට හිතෙන්නෙ චීනෙක් වෙන්න ඇති :yes::yes:
    උන්ගෙ පෙනීම දුර්වලයි :rofl::rofl:

    හික්ස්
    11.gif