Post about your FIRST MOBILE PHONE!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Meka thamayi mama mulinma use kale..
    ape thaththa nathi unaata passe mama meka Use kela..issara meka thaththage..

    thumbnail.aspx

    Passe ape Punchi UK wela indan mata N70k ewwa..2007 wela..e kale niyama 4n ekak N70..:D:D:D
    thumbnail.aspx
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    no3220.gif


    NOKIA 3220
    2005 di gatthe, thama wada
    S

    Siraawara math first gaththe 3220 ekak 2005di.... eee dawas wala mama oka gaththe 18kata.... thaama weda niyameta....
    itapasse vodafone 225 ekak gaththa, then a chinese ekak use kara... after o/l SonyEricsson C510 ekak aran dunna. Eka wikunala Nokia 6210 ekak gaththa, eka Nokia N79 ekakata maru kara...next N97 mini ekak gaththa, ita passe thamiai den tiyena Samsung Galaxy i9000 ekak gaththe.....:yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පටන් ගත්තේ මේකෙන්
    nokia1110image1.jpg

    :yes::yes:

    ඊ ලඟට මේක
    lg-c2500.jpg
    :D

    පස්සේ ටිකක් දියුණු උනා

    images
    ;)

    ඊ ලඟට මගේ පණ
    147089image1image1.jpg
    :love::love::love::love::love:
    තාම සුපිරියට වැඩ

    රස්සාව කරනකොට තව සිම් එකක් දුන්න එකට මේක ගත්ත
    GT-E1085c.jpg
    (තාමත් තියනවා ):nerd::nerd:

    කලින් වැඩ කරපු තැනින් මේක දුන්න.
    හැබැයි අස් වෙනකොට අපහු ගත්ත

    Nokia-E5-00-Price-in-India.jpg
    :(:(:(:(


    ගිය අඟහරුවාදා Android සිහිනය සැබෑ කරගත්ත :cool::cool::cool::cool::cool:
    se-xperia-ray-ofic.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුලින්ම SE K310

    ඉට පස්සේ SE K800i(2007 අන්තිම කාලේ ගත්තේ)

    K800 එක තාම යකා වගේ වැඩ:)
    ඉතින් මොකටෙයි අලුත් ෆෝන්:love::love:
    තව අවු 2-3 ක් වත් එක දුවනවා ෂුවර්:love::);)