සල්ලි තියන තැනකින් බන්දපල්ලා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සල්ලි තියන තැනකින් බන්දපල්ලා

මචන්ලා මම උබලට පොඩි උපද්ශයක් දෙන්න යන්න. උබල ආදරේට වහල් වෙලා දුපත් තැනකින් නම් කසාද බදින්න එපා. එහෙම බැන්දට කමක් නැහැ පොහොසත් නම් උබල.

මගේ මතය නම් දෙන්නගෙන් එක්කෙනක් පොහොසත් වෙන්න එපා. නිකන් ආදරේට වහල් වෙලා දුප්පත් කෙල්ලක් නම් බදාගන්න එපා. ආදරේ කරන වෙලාවට හිතෙයි මට ඕන ආදරේ විතරයි සල්ලි එපා කියල. එත් ටිකකාලයක් ගියාම ආදරේ පස්ස දොරෙන් පැනල යනවා සල්ලි නැතිකොට.

මමනම් හොයන්න හොද සල්ලි තියන තැනකින් කසාදයක් කරගන්න. උබලගේ අදහස් කියපල්ලා.
 
සල්ලි වැහි වැහෙන්න නැතත් මුලික අවශ‍්‍ය‍තාවන් සපුරාගන්න
පුලුවන් ආර්ථික මට්ටමක් තියෙන්න ඕනේ....
නැත්තම් ලමයි, බිරිද සුළු ධනේශ්වර සමාජය ඉදිරියේ කොන් වෙනකොට
ඒක තමන්ටම ලොකු දුකක් දැනෙයි....
උත්සහයෙන් මුදල් උපයන්න, හැම කරදරයක්ම නැති වෙයි
 
  • Like
Reactions: chathurakalugal

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ගල්පාත මහත්තයා;11547362 said:
සල්ලි වැහි වැහෙන්න නැතත් මුලික අවශ‍්‍ය‍තාවන් සපුරාගන්න
පුලුවන් ආර්ථික මට්ටමක් තියෙන්න ඕනේ....
නැත්තම් ලමයි, බිරිද සුළු ධනේශ්වර සමාජය ඉදිරියේ කොන් වෙනකොට
ඒක තමන්ටම ලොකු දුකක් දැනෙයි....
උත්සහයෙන් මුදල් උපයන්න, හැම කරදරයක්ම නැති වෙයි

මේකම තමයි මටත් කියන්න තියෙන්නෙ
:yes::yes::yes::yes:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔව් මචන්. සල්ලි තියන තැන්වලත් ඉන්නවා හොදට හැදිච්ච ළමයි . හොදට හොයල බලල හොද අහිංසක වැදගත් කෙල්ලෙක් බන්දනම් අහවරයි.

මම දකින තව දෙයක් තමයි අපි හිතමු දෙන්නම දුපත් කියල. ඔන්න එකපාරටම කොල්ල පොහොසත් වෙනවා පරණ පිනක් තිබිල. ඉතින් සල්ලි හම්බෞනම අර දුපත් කෙල්ලට දිරවගන්න බැරුව යනවා. ඊට පස්සේ ලෝකේ තියන ඔකොම කරන්න යනවා. ෆැෂන් ඔකොම කරයි.

ඔහොම ගිහින් ටිකදවසකින් වෙන මිනිහෙක් එක්ක පැනල යයි.

හොදම උදාහරණ තමයි අපේ ඩුබායි ගිය ගනුන්ට මොකද වෙන්න බලපන්. යනකොට හොදට හැදිච්ච ගැනියෙක්. එනකොට තමන්ගේ මිනිහව මදි. මොකද මිනිහ මොඩ් නැහැ ගැනිට.

මම කියන්න නැහැ හැම ගැනීම එහෙමි කියල. බහුතරය එහෙමයි . ඊත් සල්ලි තියන හොද හැදිච කෙල්ලෝ එහෙම වෙන්න නැහැ. හැමදාම මිනිහට ආදරෙන් ඉඳි. අපේ ආර්ථිකයත් ශක්තිමත් වෙයි.

මම දන්නවා මේ ත්‍රෙඩ් එකට උබල ඔක්කොම මට බනි. එත් ප්‍රශ්නයක් නැහැ. මේක තමයි යථාර්තය.

Kathawe aththakuth naha naththakuth naha. ada kale okkoma salli walata yatai thamai machan. bandinna kalin love karana kale kiyanne kohoma hari duk windimu kiyal. habai bandata passe eke anik paththa. ow mama umbe kathawata ekanga wenawa machan
 
chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    ගල්පාත මහත්තයා;11547362 said:
    සල්ලි වැහි වැහෙන්න නැතත් මුලික අවශ‍්‍ය‍තාවන් සපුරාගන්න
    පුලුවන් ආර්ථික මට්ටමක් තියෙන්න ඕනේ....
    නැත්තම් ලමයි, බිරිද සුළු ධනේශ්වර සමාජය ඉදිරියේ කොන් වෙනකොට
    ඒක තමන්ටම ලොකු දුකක් දැනෙයි....
    උත්සහයෙන් මුදල් උපයන්න, හැම කරදරයක්ම නැති වෙයි

    ගලා හරියටම හරි
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    me kathava aththa machan. eth othana venne adare nathi vena eka nemei.adareta vada agahigakam jeevite issarahata enava.ethakota adare karanna taran shaktiyak velavak hageemak me hamadema nathi venava.eka nisa math kiyanne dennagen ekkenekuta salli tiyenna one.pirila itirenna nemei geyak vahanayak aran hoda job ekak karala adupadu nathiva paulak nadaththu karanna taramata :yes::yes::yes::yes::yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Yes 100 % agreed with you.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩි එක දැක්කාම මතක් උනේ මේ සින්දුව

    ආදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නැ
    දුක් කරදර නැති දවසක දුර පෙනෙන්නෙ නැ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නැ
    සිනහ වෙවි සිනහ වෙවි කල් ගෙවන්න බැ
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඔව් මචන්. සල්ලි තියන තැන්වලත් ඉන්නවා හොදට හැදිච්ච ළමයි . හොදට හොයල බලල හොද අහිංසක වැදගත් කෙල්ලෙක් බන්දනම් අහවරයි.

    මම දකින තව දෙයක් තමයි අපි හිතමු දෙන්නම දුපත් කියල. ඔන්න එකපාරටම කොල්ල පොහොසත් වෙනවා පරණ පිනක් තිබිල. ඉත;ින් සල්ලි හම්බෞනම අර දුපත් කෙල්ලට දිරවගන්න බැරුව යනවා. ඊට පස්සේ ලෝකේ තියන ඔකොම කරන්න යනවා. ෆැෂන් ඔකොම කරයි.

    ඔහොම ගිහින් ටිකදවසකින් වෙන මිනිහෙක් එක්ක පැනල යයි.

    හොදම උදාහරණ තමයි අපේ ඩුබායි ගිය ගනුන්ට මොකද වෙන්න බලපන්. යනකොට හොදට හැදිච්ච ගැනියෙක්. එනකොට තමන්ගේ මිනිහව මදි. මොකද මිනිහ මොඩ් නැහැ ගැනිට.

    මම කියන්න නැහැ හැම ගැනීම එහෙමි කියල. බහුතරය එහෙමයි . ඊත් සල්ලි තියන හොද හැදිච කෙල්ලෝ එහෙම වෙන්න නැහැ. හැමදාම මිනිහට ආදරෙන් ඉඳි. අපේ ආර්ථිකයත් ශක්තිමත් වෙයි.

    මම දන්නවා මේ ත්‍රෙඩ් එකට උබල ඔක්කොම මට බනි. එත් ප්‍රශ්නයක් නැහැ. මේක තමයි යථාර්තය.

    sahathika aththa
     
    kingdewi

    Well-known member
  • ගල්පාත මහත්තයා;11547362 said:
    සල්ලි වැහි වැහෙන්න නැතත් මුලික අවශ‍්‍ය‍තාවන් සපුරාගන්න
    පුලුවන් ආර්ථික මට්ටමක් තියෙන්න ඕනේ....
    නැත්තම් ලමයි, බිරිද සුළු ධනේශ්වර සමාජය ඉදිරියේ කොන් වෙනකොට
    ඒක තමන්ටම ලොකු දුකක් දැනෙයි....
    උත්සහයෙන් මුදල් උපයන්න, හැම කරදරයක්ම නැති වෙයි

    ගලේ හරි ගලේ!!:yes::yes:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මචන්ලා මම උබලට පොඩි උපද්ශයක් දෙන්න යන්න. උබල ආදරේට වහල් වෙලා දුපත් තැනකින් නම් කසාද බදින්න එපා. එහෙම බැන්දට කමක් නැහැ පොහොසත් නම් උබල.

    මගේ මතය නම් දෙන්නගෙන් එක්කෙනක් පොහොසත් වෙන්න එපා. නිකන් ආදරේට වහල් වෙලා දුප්පත් කෙල්ලක් නම් බදාගන්න එපා. ආදරේ කරන වෙලාවට හිතෙයි මට ඕන ආදරේ විතරයි සල්ලි එපා කියල. එත් ටිකකාලයක් ගියාම ආදරේ පස්ස දොරෙන් පැනල යනවා සල්ලි නැතිකොට.

    මමනම් හොයන්න හොද සල්ලි තියන තැනකින් කසාදයක් කරගන්න. උබලගේ අදහස් කියපල්ලා.

    ඉතින් බං අපි දුප්පත් නම් පෝසත් කෙල්ලෙක් බඳින්නේ කොහොමද???:confused::confused::confused: උනුත් කැමති නෑ නේ මචං දුප්පත් කොල්ලෙක් බඳින්න.
     
    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    Mudal jeewithe hema dema nemei. Thamanta labena mudala palanayakin viyadam karana ekai hondama vidiha, nathuva sallikara thanakin bandala ganige salli valin jeewath vena eka nemei. Adare passa doren panala yanne loku loku heena passe hamba yanna gaththama. Hondama de mudal vadima kella nemei... thaman va vadiyenma therum gaththa kellava bandina eka. Ethakota jeewithe lassanata gevannath, honda arthika mattamakata yannath eya sahayogayak devi.

    Mage adahasa thamai oya...
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    ගල්පාත මහත්තයා;11547362 said:
    සල්ලි වැහි වැහෙන්න නැතත් මුලික අවශ‍්‍ය‍තාවන් සපුරාගන්න
    පුලුවන් ආර්ථික මට්ටමක් තියෙන්න ඕනේ....
    නැත්තම් ලමයි, බිරිද සුළු ධනේශ්වර සමාජය ඉදිරියේ කොන් වෙනකොට
    ඒක තමන්ටම ලොකු දුකක් දැනෙයි....
    උත්සහයෙන් මුදල් උපයන්න, හැම කරදරයක්ම නැති වෙයි

    :yes::yes:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    sira kathawa bt kellage salli passe yanna epa bn... ethakota apita ekige salli issaraha ponnaya vage inna venne....
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    උඹ කියන කතාව ඇත්ත.. අද කාලෙ යථාර්තය බැලුවම සල්ලි නැතිවෙනකොට ප්‍රශ්න වැඩී.. සේරටම පයින් ගහල ආදරේ කරන්න යන අයගෙ ජීවිත ගොඩක් වෙලාවට අසාර්ථකයි.. මොකද ප්‍රශ්න එන්න ගත්තම තමයි තේරෙන්නෙ..

    සමහරු හිතන්න පුලුවන් ආදරේ තිබුනොත් ඕනෙම දේකට මූණ දෙන්න පුලුවන් කියල.. ආදරේ අත්‍යවශ්‍ය දෙයක්.. නමුත් ආදරේ විතරක් තිබුනට මදි..

    අනික සමහරු හිතන්න පුලුවන් සල්ලි තියෙන කෙල්ලො හරි පණ්ඩිත, සෙල්ලක්කාර, ජීවිතේ ගැන වගකීමක් නැති අය කියලා.. මම හිතන්නෙ මෙතන කතාකරල තියෙන්නෙ එහෙම සෙල්ලක්කාර කෙල්ලො ගැන නෙමෙයි.. එහෙම කෙල්ලන්ට හරියන්නෙ ඒ විදියෙම කොල්ලො.. ඒ උනාට යමක් කමක් තියෙන හොඳ වැදගත් පවුල් වල හොඳ කෙල්ලො ඉන්නවා.. අන්න ඒ වගෙ අය ගැනයි මම කිව්වෙ.. අනික කෙල්ලට සල්ලි තිබුන කියන තමුන් ඒකිට යටත් වෙලා ඉන්න මානසිකත්වයක් කොයි වෙලාවකවත් ඇති කරගන්න එපා.. සමහරු බඳින්න කලින්ම එහෙම හිතන් ඉඳල බැන්දට පස්සෙ නොදැනීම ඒ තත්වෙට පත් වෙනවා.. තමන් දැනගන්න ඕනෙ කෙල්ලව තමන්ට ඕන විදියට හදාගන්න.. අන්න එතකොට පුලුවන් කෙල්ලහෙ සල්ලි වලට යට නොවී ඒව පරිහරණය කරන්න.. ඒකට තමයි කොල්ලෙක්ගෙ පෞරුශත්වය කියන්නෙ..

    අනික තමයි මචන් සල්ලි වගේම පවුල් වල ගැලපීමත් තියෙන්න ඕනෙ.. පවුල් පසුබිම් ගැලපෙන්නෙ නැත්තන් එතනත් පසුකාලීනව ප්‍රශ්න ඇතිවෙනව.. අපිට නොතේරුනාට ඉස්සර මිනිස්සු කුලය ගැන හෙව්වෙ ඔන්න ඔය හේතුව නිසා.. කුලය කියන එක අද කාලෙට වැඩිය ගැලපෙන දෙයක් නෙමෙයි.. ඒ උනාට ඒක ඉස්සර කාලෙ පවුල් වල ගැලපීම ගැන ප්‍රධාන මිම්මක්.. මොකද මිනිස්සු කරපු රැකියා පවා තීරණය වුනේ කුලය මත.. අද කාලෙ කුලය වෙනුවට බලන්න ඕනෙ පවුල් පසුබිම.. අම්ම තාත්ත මොකද කරන්නෙ, නෑදෑයො කොහොමද, අන්න ඒ වගේ දේවල්.. ඒව හරියට ගැලපුනේ නැත්තන් කවුරු මොනව කිව්වත් කසාදෙන් පස්සෙ ප්‍රශ්න ඇතිවෙන එක ශුවර්.. මොකද දෙන්නගෙ අදහස් ගැලපෙන්න දෙන්නගෙම පවුල් පසුබිම එකවගේ වෙන්න ඕනෙ.. දෙන්න එකට තැනකට ගියාම හැසිරෙන හැටි, කන බොන හැටි, එක එක දේවල් වලට වියදම් කරන හැටි, දෙන්නගෙ ආකල්ප, මෙන්න මේ වගේ දෙවල් නොගැලපෙනකොට ප්‍රශ්න ඇතිවෙන එක වැඩී.. ගොඩක් වෙලාවට පවුල් පසුබිම් එකවගේ නං මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එක ගොඩක් අඩුයි..

    දැන් ගොඩක් එවුන් කියයි අපිට කොහෙන්ද එහෙම කෙල්ලො කියලා.. එහෙම කෙල්ලො ලබාගන්න නං තම තමන්ගෙ උත්සාහය සහ කැපවීම තියෙන්න ඕනෙ.. තමන්ට මහා ලොකු රස්සාවක් නැති උනත් තමන්ගෙ පෞරුශත්වය හරියට හදාගෙන තියෙනව නම්, ඕන තැනක චකිතයක් නැතුව හැසිරන්න පුලුවන්නම්, තමන් යමක් කරන්න පුලුවන් කෙනෙක් කියන එක අනිත් අයට තේරෙන විදියට ඉන්නවනම් හොඳ කෙල්ලෙක් හොයාගන්නව කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ..

    මම ගොඩාක් වෙලාවට දැකල තියෙනව සමහර කොල්ලො රස්තියාදුකාරයො වගේ ගිහින් හොඳ වැදගත් කෙල්ලන්ගෙන් අහල, කෙල්ල බෑ කිව්වම කෙල්ලට බැන බැන යනවා.. ගොඩක් කොල්ලො තේරුම් නොගන්න දෙයක් තමයි වැදගත් කෙල්ලො කැමති වැදගත් විදියට ඉන්න කොල්ලන්ට කියන එක.. ඒ වගෙ කෙල්ලො බලන්නෙ කොල්ලගෙ බාහිර පෙනුමට වඩා කොල්ලගෙ හැසිරීම සහ පෞරුශය..

    මම මේ කියපු දේවල් හැමෝටම හරියන්නෙ නැතිවෙන්න පුලුවන්.. මම මෙතන කියල තියෙන්නෙ මගේ අදහස.. මම කියපු දේවල් වලින් කාටහරි වැඩක් උනා නම් මටත් සතුටුයි..
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    100 % attha

    උඹ කියන කතාව ඇත්ත.. අද කාලෙ යථාර්තය බැලුවම සල්ලි නැතිවෙනකොට ප්‍රශ්න වැඩී.. සේරටම පයින් ගහල ආදරේ කරන්න යන අයගෙ ජීවිත ගොඩක් වෙලාවට අසාර්ථකයි.. මොකද ප්‍රශ්න එන්න ගත්තම තමයි තේරෙන්නෙ..

    සමහරු හිතන්න පුලුවන් ආදරේ තිබුනොත් ඕනෙම දේකට මූණ දෙන්න පුලුවන් කියල.. ආදරේ අත්‍යවශ්‍ය දෙයක්.. නමුත් ආදරේ විතරක් තිබුනට මදි..

    අනික සමහරු හිතන්න පුලුවන් සල්ලි තියෙන කෙල්ලො හරි පණ්ඩිත, සෙල්ලක්කාර, ජීවිතේ ගැන වගකීමක් නැති අය කියලා.. මම හිතන්නෙ මෙතන කතාකරල තියෙන්නෙ එහෙම සෙල්ලක්කාර කෙල්ලො ගැන නෙමෙයි.. එහෙම කෙල්ලන්ට හරියන්නෙ ඒ විදියෙම කොල්ලො.. ඒ උනාට යමක් කමක් තියෙන හොඳ වැදගත් පවුල් වල හොඳ කෙල්ලො ඉන්නවා.. අන්න ඒ වගෙ අය ගැනයි මම කිව්වෙ..

    අනික තමයි මචන් සල්ලි වගේම පවුල් වල ගැලපීමත් තියෙන්න ඕනෙ.. පවුල් පසුබිම් ගැලපෙන්නෙ නැත්තන් එතනත් පසුකාලීනව ප්‍රශ්න ඇතිවෙනව.. අපිට නොතේරුනාට ඉස්සර මිනිස්සු කුලය ගැන හෙව්වෙ ඔන්න ඔය හේතුව නිසා.. කුලය කියන එක අද කාලෙට වැඩිය ගැලපෙන දෙයක් නෙමෙයි.. ඒ උනාට ඒක ඉස්සර කාලෙ පවුල් වල ගැලපීම ගැන ප්‍රධාන මිම්මක්.. මොකද මිනිස්සු කරපු රැකියා පවා තීරණය වුනේ කුලය මත.. අද කාලෙ කුලය වෙනුවට බලන්න ඕනෙ පවුල් පසුබිම.. අම්ම තාත්ත මොකද කරන්නෙ, නෑදෑයො කොහොමද, අන්න ඒ වගේ දේවල්.. ඒව හරියට ගැලපුනේ නැත්තන් කවුරු මොනව කිව්වත් කසාදෙන් පස්සෙ ප්‍රශ්න ඇතිවෙන එක ශුවර්.. මොකද දෙන්නගෙ අදහස් ගැලපෙන්න දෙන්නගෙම පවුල් පසුබිම එකවගේ වෙන්න ඕනෙ.. දෙන්න එකට තැනකට ගියාම හැසිරෙන හැටි, කන බොන හැටි, එක එක දේවල් වලට වියදම් කරන හැටි, දෙන්නගෙ ආකල්ප, මෙන්න මේ වගේ දෙවල් නොගැලපෙනකොට ප්‍රශ්න ඇතිවෙන එක වැඩී.. ගොඩක් වෙලාවට පවුල් පසුබිම් එකවගේ නං මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එක ගොඩක් අඩුයි..

    දැන් ගොඩක් එවුන් කියයි අපිට කොහෙන්ද එහෙම කෙල්ලො කියලා.. එහෙම කෙල්ලො ලබාගන්න නං තම තමන්ගෙ උත්සාහය සහ කැපවීම තියෙන්න ඕනෙ.. තමන්ට මහා ලොකු රස්සාවක් නැති උනත් තමන්ගෙ පෞරුශත්වය හරියට හදාගෙන තියෙනව නම්, ඕන තැනක චකිතයක් නැතුව හැසිරන්න පුලුවන්නම්, තමන් යමක් කරන්න පුලුවන් කෙනෙක් කියන එක අනිත් අයට තේරෙන විදියට ඉන්නවනම් හොඳ කෙල්ලෙක් හොයාගන්නව කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ..

    මම ගොඩාක් වෙලාවට දැකල තියෙනව සමහර කොල්ලො රස්තියාදුකාරයො වගේ ගිහින් හොඳ වැදගත් කෙල්ලන්ගෙන් අහල, කෙල්ල බෑ කිව්වම කෙල්ලට බැන බැන යනවා.. ගොඩක් කොල්ලො තේරුම් නොගන්න දෙයක් තමයි වැදගත් කෙල්ලො කැමති වැදගත් විදියට ඉන්න කොල්ලන්ට කියන එක.. ඒ වගෙ කෙල්ලො බලන්නෙ කොල්ලගෙ බාහිර පෙනුමට වඩා කොල්ලගෙ හැසිරීම සහ පෞරුශය..

    මම මේ කියපු දේවල් හැමෝටම හරියන්නෙ නැතිවෙන්න පුලුවන්.. මම මෙතන කියල තියෙන්නෙ මගේ අදහස.. මම කියපු දේවල් වලින් කාටහරි වැඩක් උනා නම් මටත් සතුටුයි..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අපි මේ කතාකරන්න කාගෙවත් සල්ලි පස්සේ යන එකක් ගැන නොවෙයි. ජෙවිතේ ගොඩයන්න කොහොමද කියන එක.

    ඔය දුපත් කෙල්ලෝ සත 5 කට විස්වාස කරන්න බහ. ( හැමෝම එහෙම නොවෙයි )