[**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒක කිව්වොත් ඉතින් මගේ මුළු පැටිකිරියම මාට්ටු නේ. උබ කියවද්දි තේරේවි මේකේ ඇත්ත නැත්ත. වැඩි දුර විස්තර නම් කියන්න බැරිය. :)

    ane ubeyi mageyi petikiriya ban:angry::angry::angry: kamak nha uba ara kewa pansalenma man ahala balannamko, mata wediya meeter nha e pansala, eth kadugannawen wetunama ban watennenam wena gamakata any way man balannamko mokadda uba me kiyanne kiyala,

    hebayi ekak ban man oya holmannam wiswasa karanawa hambanaka mokada math holman dekala thiyanawa
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    :D heta udeta kiyawanawa..
    :P ethakan bump..
    ලොකේශන්/ඇවේටර් මාරු කරපන් බන්!!:lol::lol:
    60263439.jpg

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    කතාව හොදයි

    මෙහ් උඹට ‍ෆ්රෙන්ඩ් රික්වෙස්ට් තොගයක් ඇවිත් තියෙනවා නේද ? :confused: උඹ ඒටික ඇක්සෙප්ට් කරන්න කැමති නැත්තම් අයින් කොරලා දාපන්කො :sorry: පීඑම් කරාට උඹ දන්නෙත් නැහැ නැත්නම් :eek:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ane ubeyi mageyi petikiriya ban:angry::angry::angry: kamak nha uba ara kewa pansalenma man ahala balannamko, mata wediya meeter nha e pansala, eth kadugannawen wetunama ban watennenam wena gamakata any way man balannamko mokadda uba me kiyanne kiyala,

    hebayi ekak ban man oya holmannam wiswasa karanawa hambanaka mokada math holman dekala thiyanawa
    කතාව රසවිඳින එක පැත්තක දාලා උඹ රහස් පරීක්ෂක වෙන්න යනවා නේ. කැමති එකක් හොයහන් බන්! උඹ වගේ ඩයල් නිසා තමා මම මේවා පබ්ලික් දාන්නෙ නැත්තෙ. දැම්ම ගමන් සේරම අවුස්සනවා නිකම් රන් කහවනු ලැබෙනවා වගේ ! ගොඩක් වෙලාවට මේක මම ලියන පලමු හා අවසාන අත්දැකීම වේවි. හේතුව උබ (මම මගේ පෞද්ගලිකතව අනතුරේ දාන්න කැමති නැහැ)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කතාව රසවිඳින එක පැත්තක දාලා උඹ රහස් පරීක්ෂක වෙන්න යනවා නේ. කැමති එකක් හොයහන් බන්! උඹ වගේ ඩයල් නිසා තමා මම මේවා පබ්ලික් දාන්නෙ නැත්තෙ. දැම්ම ගමන් සේරම අවුස්සනවා නිකම් රන් කහවනු ලැබෙනවා වගේ ! ගොඩක් වෙලාවට මේක මම ලියන පලමු හා අවසාන අත්දැකීම වේවි. හේතුව උබ (මම මගේ පෞද්ගලිකතව අනතුරේ දාන්න කැමති නැහැ)

    apo nha ban mata owa hoyanna welawak nha, uba me kiyala thiyenne ape gama awata ekak nisayi keewe, ube kathawa dekala me math ekak danda hadanne,

    apo ubalath ban gini gaththu gamanmane inne,:angry::angry::angry:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    apo nha ban mata owa hoyanna welawak nha, uba me kiyala thiyenne ape gama awata ekak nisayi keewe, ube kathawa dekala me math ekak danda hadanne,

    apo ubalath ban gini gaththu gamanmane inne,:angry::angry::angry:
    ලොරිය පෙරළුන තැනට කිලෝමීටර් ගානක් එහාට මම ගිය එක තමා පුදුමේ. ඒක තමා මම ඇඟෙව්වෙ.. පොඩ්ඩක් අන්තිම ටික බලහන්
     
    • Like
    Reactions: olu bakka

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    කතාව රසවිඳින එක පැත්තක දාලා උඹ රහස් පරීක්ෂක වෙන්න යනවා නේ. කැමති එකක් හොයහන් බන්! උඹ වගේ ඩයල් නිසා තමා මම මේවා පබ්ලික් දාන්නෙ නැත්තෙ. දැම්ම ගමන් සේරම අවුස්සනවා නිකම් රන් කහවනු ලැබෙනවා වගේ ! ගොඩක් වෙලාවට මේක මම ලියන පලමු හා අවසාන අත්දැකීම වේවි. හේතුව උබ (මම මගේ පෞද්ගලිකතව අනතුරේ දාන්න කැමති නැහැ)

    ගණන් ගන්න එපා බන් උඹ දිගටම ලියපන් නම් ගම් වෙනස් කරලා

    අනික උඹ මෙතන බොරුවක් දැම්මත් මොකෝ බන් කාටවත් හානියක් නැත්නම් හැමෝම කියවලා රස විදිනවා නම් එච්චරයි ඕකත් හරියට මේකේ ඉන්න රීපෝස්ට් කියන්න බලං ඉන්න උං වගේ තමයි ආත්මෙකට ත්‍රෙඩ් එකක් දාලා නැති ඔහේ පෝස්ට් 100 දාලා සීනියර් උන උං වෙන එකෙක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් තඩි අකුරෙන් (ඒකත් මේ නෝමල් සයිස් එකෙන් නෙවෙයි 7 දාලා) ලොකුවට රී පෝස්ට් කියලා දානවා අන්තිමට දාපු එකාට පාං තමයි :sorry: තව උං ඉන්නවා පෝස්ට් දාපු ගමන් දාපු එ‍කාට අය්යෝ ඕක කොයි කාලෙද ඕක මොකක්ද කියලා කියන උං මං අහන්නෙ කලින් දැනං හිටියනම් ඒක දාන්නෙ නැතුව වෙන එකෙක් ලියලා දැම්මාම ලොකු ටෝක් දෙන්න එන එක හරිද :confused:
     
    ඇත්තම නම් ගම් දැම්මෙ කට්ටිය එතකොට හොඳට රසවිඳින නිසා.. ඊළඟට නම් නම් ගම් වෙනස් කරලා දාන්න ඕන බන්. :)
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ♥-Aurora-♥;11553939 said:
    බය හිතුනෙ නෑනෙ :no::(
    හෙට රෑටත් තව එකක් දානවා! ඒකත් බලපන්, කියන්න දේවල් ගොඩයි.
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    Code:
    [SIZE=3][COLOR=Sienna]උබලා කිව්වට විස්වාස කරන එකක් නැහැ[/COLOR][/SIZE]
    මටත් ව්ස්වාස කරන්න අමාරුයි තමා..:yes:
    එහෙම තමා බන්! දකින කල් කාටවත් විස්වාස නැහැ:lol: