තොට ඕක කියන්න මේ රෑ දෙගොඩහරි ජාමෙ විතරමද තිබුනෙ
![]()




ගණන් ගන්න එපා බන් උඹ දිගටම ලියපන් නම් ගම් වෙනස් කරලා
අනික උඹ මෙතන බොරුවක් දැම්මත් මොකෝ බන් කාටවත් හානියක් නැත්නම් හැමෝම කියවලා රස විදිනවා නම් එච්චරයි ඕකත් හරියට මේකේ ඉන්න රීපෝස්ට් කියන්න බලං ඉන්න උං වගේ තමයි ආත්මෙකට ත්රෙඩ් එකක් දාලා නැති ඔහේ පෝස්ට් 100 දාලා සීනියර් උන උං වෙන එකෙක් ත්රෙඩ් එකක් දාපු ගමන් තඩි අකුරෙන් (ඒකත් මේ නෝමල් සයිස් එකෙන් නෙවෙයි 7 දාලා) ලොකුවට රී පෝස්ට් කියලා දානවා අන්තිමට දාපු එකාට පාං තමයිතව උං ඉන්නවා පෝස්ට් දාපු ගමන් දාපු එකාට අය්යෝ ඕක කොයි කාලෙද ඕක මොකක්ද කියලා කියන උං මං අහන්නෙ කලින් දැනං හිටියනම් ඒක දාන්නෙ නැතුව වෙන එකෙක් ලියලා දැම්මාම ලොකු ටෝක් දෙන්න එන එක හරිද
![]()



kamak nha kammali kamata mehema comment ekak liyanna set una ekath hodayi nidi mathath giyaලොරිය පෙරළුන තැනට කිලෝමීටර් ගානක් එහාට මම ගිය එක තමා පුදුමේ. ඒක තමා මම ඇඟෙව්වෙ.. පොඩ්ඩක් අන්තිම ටික බලහන්
දැනට ඉන්නෙ නම් කිරිබත්ගොඩ! මාතර හිටියේ දික්වැල්ලෙ මචන්, කරගාහේනේ අසෝකාරාම පංසල ගාවඋබේ පදින්චිය මාතරද,කොයි කාලෙද ඕක උනේ?(අතීතය හාර අවුස්සනව නෙවෙයි නිකන් අහන්නෙ)

දැනට ඉන්නෙ නම් කිරිබත්ගොඩ! මාතර හිටියේ දික්වැල්ලෙ මචන්, කරගාහේනේ අසෝකාරාම පංසල ගාව![]()

උඹ දන්නවද? කරගාහේන පාර හදන කොට දෙවටේ මාර ගහ කපපු සිද්ධිය දන්නවද?
ah uba matada oka keewe? sorry machan ubata dakinna labune nathnam mage threads, samaharawita ubata ewa wedagath nowenna puluwan but meke inna godak denek ewa kiyawala ccomment karalath thiyanawa,
anika man kawadawath repost kiyala loku talk deelanam nha. repostnam eka kiyala original post ekath pennala repost eka daapu ekata rep ekakuth deelayi giye,
mata meke eka wennawath loku talk dennawath one nha,
methana me kiyana siddiya wela thiyenne ape gama awata, ithin eka ahana eka samanya deyak, man meke ayithi kaarayata tharaha gannawth apahasa wennawath karapu wade chater karalawath comment karala nha,
anik me mata owa hoya hoya awidinawata wada dewal thiyanawa karaganna, ubala hithuwada man me maha re negitan athal gannawa kiyala, yako mata mage weda karaganna dawal dawasa mmadi nisayi man mechchara re wenakan eharan weda karanne,
man auruddak athulatha Posts: 2,295 daala thiyanawa e wagema man elakiriye inne 2007 idala mage kalin account eke password nathi una nisayi mata meka hadaganna une
kamak nha kammali kamata mehema comment ekak liyanna set una ekath hodayi nidi mathath giya
http://www.elakiri.com/forum/showthread.php?p=11554074#post11554074 mekath kiyawapan me mageth athdekeemak

හරියට මේකේ ඉන්න රීපෝස්ට් කියන්න බලං ඉන්න උං වගේ තමයි


අපෝ නැහැ උඹට නෙවේ කිව්වෙ මට ------- ටිකක් දාන්න තිබ්බෙ ඡේද දෙක වෙන් කරන්න උඹ කිව්ව එකට අරූ කිව්ව එකට තමා මම මුලින් කිව්ව ටික අදාල ඊට පස්සෙ එන්ටර් පාරක් ගහලා තමයි අන්ක් ටික කිව්වෙ ඒක උඹට කිව්වා නෙවෙයි
කිව්වා මිසක් ඒක උඹ කරා කිව්වෙ නැහැනෙ. උඹට මල පැන්නා නම් සොරි වෙන්න ඕනෙ![]()
උඹ දන්නවද? කරගාහේන පාර හදන කොට දෙවටේ මාර ගහ කපපු සිද්ධිය දන්නවද?
පාස්වර්ඩ් රීසෙට් කරගන්න ජීටීට පීඑම් එකක් දාපන් ඌ කරලා දේවි උඹේ රිප්ලයි එක දැකලා මගේ නිදිමතත් නැති උනා![]()
ටයිප් කරලා නීවී සැනසිල්ලෙ රෑටම දාන්නම්.. 12ට වගේ දැම්මම ආතල්නෑනෙ...උබෙ කතාටික ඔක්කොම දාපන්...

ඩ්රයිවර්ලා විතරයි ගංජා ගහන්නෙ බන්! ලොරි අයිති උන්ම තමා සප්ලයි කරන්නෙuba ganja gahala neda hitiye?

ටයිප් කරලා නීවී සැනසිල්ලෙ රෑටම දාන්නම්.. 12ට වගේ දැම්මම ආතල්![]()

ශේප් එකේ බලන්න ඉඳීවි! උබ කැන්ඩි කොහෙද?බය අය එහෙනම් 12ට කලින් බුදිය ගනියි!![]()