[**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
ඇයි බොල කෑ ගහන්නෙ:lol:

නෑ මුකුත් නෑ :rolleyes: මං දාපු පීඑම් එකට තාම රිප්ලයි නෑ උඹට එක එකාගෙ මැසේජ්වලට රිප්ලයි කොරනවට වඩා වෙන වැඩ ඇතිනෙ :rofl:

ඒක නෙවේ බන් උඹ රිමෝට් අප් කරන්නෙ මොන සයිට් එකෙන්ද ? මට එකවුන්ට් නම් හොයාගන්න පුළුවන් ඒත් හිතාගන්න බැහැ මොනවා දාන්නද කියලා.

ෆිල්ම්ද ඇප්ලිකේෂන්ස්ද වැඩිපුර යන්නෙ ? x සීන් නම් දාන්නෙ නෑ බන් බෙල්ල ගහලා යන වැඩනෙ. මට ටීවී සීරියස් නම් ඕනෙ තරම් හොයාගන්න පුළුවන් නිකන් බොරු වැඩක් නම් මහන්සිවෙලා වැඩක් නැහැනෙ බන් ඒකයි හොයලා බලන්නෙ
 
KnoWegE

Member
Nov 25, 2011
571
95

89 new PMs today
warez වලින් අරන් warez වලටම දානවා මචන්
ගේම්ස්/ෆිල්ම්ස්/ඇප්ප්ලිකේෂන්ස් හැම එකම අප් කරනවා
 
SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي

89 new PMs today
warez වලින් අරන් warez වලටම දානවා මචන්
ගේම්ස්/ෆිල්ම්ස්/ඇප්ප්ලිකේෂන්ස් හැම එකම අප් කරනවා

:lol:

yako pattane Umba thawa tikadawasakin pm & vm disable karala dai ohoma giyoth :rofl:

man pm karala ahuwe ban, umba tool eka ganna kalin manually post dapu forums kepaya witharak ewanna kiyanna podi testing parak dala balanna earnings kohomada kiyala.

ena PM pramanaya daraganna barinam ban umba mehema select karapan ,

receive PMs from contacts & mods only

ethakota umbata oona unwa witharak contact list ekata ad karagena umbata pm yawanna puluwan, unta umbata ewanna baha umba ad karagena nathnam :baffled: (matath ba :rofl:)

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෑ බන් නුවර-කු‍රැණෑගල ෆුල් කාපට් කරපු සිරා පාර!:lol:

    ආයෙත් අහල පසට පට පට පාර හැබැයි එක්ක හරියක් තියනවා ඒ හරියෙන් යනකොට නිකන් කටු පැදුරු හා ලදු කැලෑවකින් යනවා වගේ
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    උඹලමේ දවස්වල දෙරණ එකේ පෙන්නන 'මලී' කතාව බලනවද?
    එකේ තියෙන දේවල් ඇත්තට වෙනවද මචන්ල??