ටයිප් කරලා නීවී සැනසිල්ලෙ රෑටම දාන්නම්.. 12ට වගේ දැම්මම ආතල්![]()
මේ අඩෝ

ටයිප් කරලා නීවී සැනසිල්ලෙ රෑටම දාන්නම්.. 12ට වගේ දැම්මම ආතල්![]()

ශේප් එකේ බලන්න ඉඳීවි! උබ කැන්ඩි කොහෙද?
පාරවල් 4ක් විතර තියෙනවා නෙ බන්? මොකේද?කැන්ඩි ඉදන් 12km විතර කුරැණෑගල පාරෙ එන්න ඔනි...
ඇයි බොල කෑ ගහන්නෙ![]()
මං දාපු පීඑම් එකට තාම රිප්ලයි නෑ උඹට එක එකාගෙ මැසේජ්වලට රිප්ලයි කොරනවට වඩා වෙන වැඩ ඇතිනෙ
පාරවල් 4ක් විතර තියෙනවා නෙ බන්? මොකේද?
නෑ මුකුත් නෑමං දාපු පීඑම් එකට තාම රිප්ලයි නෑ උඹට එක එකාගෙ මැසේජ්වලට රිප්ලයි කොරනවට වඩා වෙන වැඩ ඇතිනෙ
![]()
ඒක නෙවේ බන් උඹ රිමෝට් අප් කරන්නෙ මොන සයිට් එකෙන්ද ? මට එකවුන්ට් නම් හොයාගන්න පුළුවන් ඒත් හිතාගන්න බැහැ මොනවා දාන්නද කියලා.
ෆිල්ම්ද ඇප්ලිකේෂන්ස්ද වැඩිපුර යන්නෙ ? x සීන් නම් දාන්නෙ නෑ බන් බෙල්ල ගහලා යන වැඩනෙ. මට ටීවී සීරියස් නම් ඕනෙ තරම් හොයාගන්න පුළුවන් නිකන් බොරු වැඩක් නම් මහන්සිවෙලා වැඩක් නැහැනෙ බන් ඒකයි හොයලා බලන්නෙ
හපුගොඩ පාර ද?ආ...කැන්ඩි ඉදන් කටුගස්තොටින් හැරිල කුරැණෑගල පාරෙ

එල එළ !! නුවර එකෙක් දැක්කත් සතුටුයිනෑ බන් නුවර-කුරැණෑගල ෆුල් කාපට් කරපු සිරා පාර!![]()
89 new PMs today
warez වලින් අරන් warez වලටම දානවා මචන්
ගේම්ස්/ෆිල්ම්ස්/ඇප්ප්ලිකේෂන්ස් හැම එකම අප් කරනවා

(matath ba
)නෑ බන් නුවර-කුරැණෑගල ෆුල් කාපට් කරපු සිරා පාර!![]()
ආයෙත් අහල පසට පට පට පාර හැබැයි එක්ක හරියක් තියනවා ඒ හරියෙන් යනකොට නිකන් කටු පැදුරු හා ලදු කැලෑවකින් යනවා වගේ
කෝ හරියෙද?
හරියටම නමනම් දන්නේ නැ අර මාරක වංගුවක් කියලා දිගටම බෝඩ් දාල තියන හරියේ