Budhudahamw winasayada mee......

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    monawada ban karanna puluwan! methenta welaa wilaapa thiyana ekennan wadak wenne na!!! :no:

    මේක මම අපේ පල්ලියට කියනවා. මේකේ ඇත්ත නැත්ත හොයනවා. මේ වගේ වැඩ වලින් අපේ ආගමට තමා නරක නාමේ. මම මේක කොළඹ රදගුරු ඔෆිස් එකට දන්වනවා.

    මෙන්න නොම්මරේ. ඔයාලත් කතා කරලා කියන්න.

    011 2695471
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    monawada ban karanna puluwan! methenta welaa wilaapa thiyana ekennan wadak wenne na!!! :no:

    කරන්න පුලුවං හැම දෙයක්ම අපි කරමු අපේ සහෝදරත්වයත් රැකගෙන
    මෙතන කථා කර කර ඉදලා වැඩක් නෑ තමයි..
     
    00gayan00

    Well-known member
  • මමත් රෝමානු කතෝලික මචං.. ඒත් මේ වගේ දෙයක් අපේ ආගමේ නෑ.. මේ ර‍ට බෞද්ධ රටක්.. මම මගේ ආගමට වගේම බුද්ධ ධර්මයටත් ගොඩාක් ගෞරව කරනවා...
    හැම ආගමකම සුළුතරයක් ඉන්නවා පැවිදි පාර්වය මේ වගේ පිස්සු නටන...
    මේ ගැන හොයලා බලලා කටයුතු කරමු.. මම මගේ ආගම වගේම බෞද්ධ ධර්මයත් රකිනවා..
    මොකද මගේ අම්මා කතෝලික, තාත්තා බෞද්ධ.. මම පන්සල් පල්ලි දෙකටම යනවා...
    ඒ ගැන දන්න අය මේ ත්රෙඩ් එකෙත් ඉන්නවා..
    නිකං ආගම් බේද ඇති කරගන්නේ නැතිව මේ ගැන කටයුතු කරමු...

    ප.ලි. : මේකේ බයිබල් පාඨ තියෙන පින්තූර ටික අයින් කරපං මචං ප්ලීස්..

    :yes::yes::yes:
    me waden true catholics latath loku awlak wenawa... :oo:
     
    00gayan00

    Well-known member
  • මේක මම අපේ පල්ලියට කියනවා. මේකේ ඇත්ත නැත්ත හොයනවා. මේ වගේ වැඩ වලින් අපේ ආගමට තමා නරක නාමේ. මම මේක කොළඹ රදගුරු ඔෆිස් එකට දන්වනවා.

    මෙන්න නොම්මරේ. ඔයාලත් කතා කරලා කියන්න.

    011 2695471

    elakiri machan! kathaa karala mokadda qwe kiyala apitath kiyapan!!!
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :yes::yes::yes:
    me waden true catholics latath loku awlak wenawa... :oo:

    මේක මම අපේ පල්ලියට කියනවා. මේකේ ඇත්ත නැත්ත හොයනවා. මේ වගේ වැඩ වලින් අපේ ආගමට තමා නරක නාමේ. මම මේක කොළඹ රදගුරු ඔෆිස් එකට දන්වනවා.

    මෙන්න නොම්මරේ. ඔයාලත් කතා කරලා කියන්න.

    011 2695471

    ඒක තමයි මචං.. අපි අතපයට කලින් ඔලුව පාවිච්චි කරමු...
    ඒ නිසා ඉහල තැන් වලට දැනුම් දීලා බලමු..
    ඒත් හරියන්නේ නැත්තන් අපි එකමුතු වෙලා පියවරක් ගමු..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,976
    113
    සේදවත්ත
    Katiiya a kala hitaiya wagana ke gahanna !!! Elakir aka ke nogaha eliyata pahaliyata behela ke gehuwanam poddak sadda balaganna kattiya ge. Lankawata a kala muslim minissu weladamata awa aka ohoma deyak una ne kiyanna be na !!! den etin boruwata ke gahala wedak ne oya okku mokku okkama den inna lankwa maka bahu jathika ratak thama agama pirihena aka natharakaraganna beruwa anik minisunnata baninnada ape machan la !!!:confused::confused::confused:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ මොන මගුලක්ද යකෝ..............මේවට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න ඕනෙ එවුන් බුදිද.........:growl::growl:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    zp88anagarikadharmapala.jpg

    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

    අනගාරික ධර්මපාලතුමා
    ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)

    ehen demallu natanawa ehen muslim eun natanawa. ehen christian eun natanawa. munta mara kasillak thiyenne. :growl:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    zp88anagarikadharmapala.jpg

    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

    අනගාරික ධර්මපාලතුමා
    ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)
    මේ තියෙන වචනයක් වචනයක් පාසා, කියල තියෙන දේවල් මොනතරම් ඇත්ත දේවල්ද..........
    මේ වගේ උතුම් මිනිසුන් වර්ථමානයේදි තමයි අපේ රටට වඩාත්ම අවශ්‍ය
    ...........:(
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපිත් අනුරාදපුර පොලොන්නරු ගියා එක කුරුසයක්වත් දැක්කේ නෑ ගලින් කොටපු ඒ යුග වලට අයිති.. මෙයාලා ඉතිහාසය අලුතෙන් ලියනවා.. අනේ මෙවුන්ට ඇයි බැරි තමන්ගේ ඔය වටිනා ආගම තමන්ගේ පාඩුවේ අදහගෙන ඉන්න.. බුදුදහම ඕවට ගාවගන්නේ නැතුව ලැජ්ජයි..