මචංලා.....ASSASSIN'S CREED අලුත්ම එක....ASSASSINS CREED REVELATIONS මම අද ගෙනාව...install කරා....crack කරා....ඒත් දැන් වැඩ කරන්නෙ නෑ..


..game එක launch වෙන්නෙවත් නෑ......



මේක දාගත්තු කෙනෙක් දන්නවනම් අනුකම්පා කරලා කියන්න හරියට crack කරන විදියක් .....නැත්තං අඩුගානේ bump එකක්වත් දාල යන්න හොඳේ....


හෆ්ෆටසිරි එහෙමද......
මගෙ නම් එහෙම කලාම හරි ගියා.....
