ASSASSINS CREED REVELATIONS

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    assassins-creed-revelations-cover_thumb.jpg






    මචංලා.....ASSASSIN'S CREED අලුත්ම එක....ASSASSINS CREED REVELATIONS මම අද ගෙනාව...install කරා....crack කරා....ඒත් දැන් වැඩ කරන්නෙ නෑ..:(:(:(..game එක launch වෙන්නෙවත් නෑ......:(:(:(:(

    මේක දාගත්තු කෙනෙක් දන්නවනම් අනුකම්පා කරලා කියන්න හරියට crack කරන විදියක් .....නැත්තං අඩුගානේ bump එකක්වත් දාල යන්න හොඳේ....

     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    mokakda VGA eka ? dx files ehema install karada ? game eka hariyata install unada ? crack files tika hariyata copy karada ? :eek:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Install,copy content in the crack folder and it will work machan.Only if your pc meets the requirements :P
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    machan Game eka kohenda gaththe?? math oka hevva bn epa venakan.but mata hambune ne.....


    gallen gaththe machan


    Install,copy content in the crack folder and it will work machan.Only if your pc meets the requirements :P


    crack eka copy-paste kara ....mokakhari update file ekak danna onada danne na

    pc requirements awlak na machan
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා රන් ඈස් අඩ්මිනිස්ට්‍රේටර් කියල තියන එක ක්ලික් කරපන්......
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පුතා;11571972 said:
    අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා රන් ඈස් අඩ්මිනිස්ට්‍රේටර් කියල තියන එක ක්ලික් කරපන්......

    ඒකත් කරලා බැලුවා මචං....no reply

    ඇයි බං මට මෙහෙම වෙන්නෙ...මම කාටවත් වරදක් කරල නෑ...
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඒකත් කරලා බැලුවා මචං....no reply

    ඇයි බං මට මෙහෙම වෙන්නෙ...මම කාටවත් වරදක් කරල නෑ...

    :sorry:හෆ්ෆටසිරි එහෙමද......
    :)මගෙ නම් එහෙම කලාම හරි ගියා.....
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මචං vga එක 2 gb , Ram eka 4

    install una hariyata...crack eke awlakda danne na...mata thiyenne habai lapak

    ohh lap ekakda godak welawata aluth games lap wala play karanna be mokada honda VGA ekak oni nisa... :) apahu game eka install karanna try ekak dila balanna Os eka mokakda ?

    ඒකත් කරලා බැලුවා මචං....no reply

    ඇයි බං මට මෙහෙම වෙන්නෙ...මම කාටවත් වරදක් කරල නෑ...

    :lol::lol::lol:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ohh lap ekakda godak welawata aluth games lap wala play karanna be mokada honda VGA ekak oni nisa... :) apahu game eka install karanna try ekak dila balanna Os eka mokakda ?



    :lol::lol::lol:

    තව හයියෙන් හිනාවෙයන් :P:P:P

    os eka windows 7
    machan n vidia G force GT 400 series eka...mama me lagadi update karath ekka
    battlefield 3 gahala iwara kara dawas dekakata uda di
    me dawaswala RAGE gahanawa...kisi awlak nathuwa high qualiti daala...

    අම්මප මේ අලේ නෙ මට පව් දෙන්නෙ...අම්මප මුන්ට.....ෂික්....

    කියාපන්කෝ බං කරන්න දෙයක්......:(:(:(:(:(
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පුතා;11572056 said:
    :sorry:හෆ්ෆටසිරි එහෙමද......
    :)මගෙ නම් එහෙම කලාම හරි ගියා.....

    administrator widihata run karada
    mage weda karannethuwa thibila man ehema run karama hari giya

    ඔව් ඔව් බං....administrator widiyata baluwa....koheda ..shik :no::no::no:
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    humm.crack case ekak wage bung.oka unzip karala mount karama mount karapu image eke athi skidrow kiyala hari crak kiyala hari folder ekak.eke file copy karala game eka install karapu thana paste karanna
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    machan latest crack is available for download. It is a skidrow release.


    thanx man...mamath skidrow eke hewwa....baala balanawa

    humm.crack case ekak wage bung.oka unzip karala mount karama mount karapu image eke athi skidrow kiyala hari crak kiyala hari folder ekak.eke file copy karala game eka install karapu thana paste karanna

    kara macho....wada kare nane :no::no:
     

    Dileepa456

    Member
    May 24, 2010
    19
    0
    0
    Machn crack eka skidrow lageda..? naththm aluth eka down karagane daapan..machn game folder 1ee exe files 3k vithara thiyenava..game folder1n hari 1 thorala click karala balapn..