Mobitel broadband Hep..! nadu danawalu..:(

donkey

Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    mage mbitel broadband connecton eke mass 4 rakata issala un disconnect kara podi outstading ekak thiyela ita passe man dialog gathe moko un ge speed chatrr hinda dan mun mata liumak euwa 5000rs outstanding lu kiyala lwayer kenek ge namay details yuy dala , lawyer asam karala.. mun kianawa dan man dawas 14 kin 5000 geuwe natham un nadu:oo: danawalu eth 5000 outstanding enne man pawichi kareth naha ne..:( podi help ekak denne ko meka solve karanne??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ පාවිච්චි කලේ නැති උනාට රෙන්ටල් වදිනවානෙ. 5000 හැදෙන්නෙ ඒවාත් එකතු වෙලා. තව ඉන්න ඉන්න ඔය ගාන වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. පාවිච්චි කරන්නෙ නැත්තං ගෙවලා cancel කරලා දාපං.
     
    donkey

    Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    යකෝ පාවිච්චි කලේ නැති උනාට රෙන්ටල් වදිනවානෙ. 5000 හැදෙන්නෙ ඒවාත් එකතු වෙලා. තව ඉන්න ඉන්න ඔය ගාන වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. පාවිච්චි කරන්නෙ නැත්තං ගෙවලා cancel කරලා දාපං.

    machn cn yu plz tel in englsh cuz i cnt read sinhalese..:P
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    machn cn yu plz tel in englsh cuz i cnt read sinhalese..:P

    "yako paavichchi kale nathi unata rental wadinawane. 500 hadenne eewath ekathu wela. thawa inna inna oya gaana wadi wenawa misak adu wenne na. paawichchi karanne naththan gewala cancel karala daapan. " oka thama uu kiyala thiyenne :P:P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉතින් දාන්න කියපන්... බයවෙන්න එපා ..
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මචං උඹට කරන්න තියෙන එකම දේ ගෙවන එක විතරයි... අන්තිමට උඹගේ නම මොබිටෙල් එකේ බ්ලැක්ලිස්ට් වෙයි.. සදා අසරණ වෙයි... හොදම වැඩේ ගෙවලා හොද නම ගන්න බලපං සමාව ඉල්ලලා... කෝල් කරේ නැත්තම් කියපං උඹ රට ගිහින් හිටියා කියලා...
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම දන්න හැටියට කිසිම wireless service එකක outstanding ගෙවන්න කියල නඩු යන්න බෑ. :nerd::nerd::nerd::nerd::nerd::nerd: එයාල එහෙම තර්ජනය කරන්නෙ මිනිස්සු ගොඩක් ඒක නොදන්න නිසා. හැබැයි එකක්. ඔයා ආපහු කොයිම අවස්ථාවකවත් Mobitel එකෙන් ඔයාගේ connection එක register කරල තියෙන නමට service එකක් ගන්න බෑ. ඒ නම දාපු ගමන් system එකෙන් ඔයාගෙ outstanding bill history එක එනව.එච්චරයි. මම දන්න යාළුවෙක්ගෙත් තියෙනව ලොකූ බිල් එකක්. තාම එයානම් හොඳට ඉන්නව. :yes::yes::yes::yes::yes:
     
    donkey

    Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    "yako paavichchi kale nathi unata rental wadinawane. 500 hadenne eewath ekathu wela. thawa inna inna oya gaana wadi wenawa misak adu wenne na. paawichchi karanne naththan gewala cancel karala daapan. " oka thama uu kiyala thiyenne :P:P

    ah thankyou..:P
     
    donkey

    Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    සුදු රෝස;11595909 said:
    මම දන්න හැටියට කිසිම wireless service එකක outstanding ගෙවන්න කියල නඩු යන්න බෑ. :nerd::nerd::nerd::nerd::nerd::nerd: එයාල එහෙම තර්ජනය කරන්නෙ මිනිස්සු ගොඩක් ඒක නොදන්න නිසා. හැබැයි එකක්. ඔයා ආපහු කොයිම අවස්ථාවකවත් Mobitel එකෙන් ඔයාගේ connection එක register කරල තියෙන නමට service එකක් ගන්න බෑ. ඒ නම දාපු ගමන් system එකෙන් ඔයාගෙ outstanding bill history එක එනව.එච්චරයි. මම දන්න යාළුවෙක්ගෙත් තියෙනව ලොකූ බිල් එකක්. තාම එයානම් හොඳට ඉන්නව. :yes::yes::yes::yes::yes:

    cud yu plz tel it ta me in englsh??