ආ...
තව සින් කෝන් එකක් මතක් උනා
ෆට්ට මචන්ලා කියලා වැඩක් නෑ
මම ඉස්කෝලේ යන දවස් වල වෙච්ච සිද්ධියක් මේක
මම 7 වසරේ ඉන්නකොට අපේ පන්තියේ පන්තිභාර ගුරුවරු 3න් පාරක් මාරු උනා 3 වෙනි පාර අපු මිස්ට තමා මේ සින් එක උනේ මතක් වෙනකොටත් හිනා බන් එ මිස් මාර මහතයි මහතයි කියන්නේ කිලෝ 120 වගේ ඇති ඉතින් මිස් ඇවිත් මාසයක් විතර ගියාම මිස්ට දන්නවනේ ඉත්න් එක එක කතා හැදෙනවා අපි මිස්ට නම් දැම්මා
බැරල් බාගේ,පැන් කෙක් අක්කා, බතලි..... තව ගොඩක් නම් තිබ්බා මෙච්චරයි මතක ඉතින් එක දවසක් කොල්ලෝ සෙට් එකක් ඇවිත් (9 වසරේ අයියලා) උන් ඇවිත් ඇහුවා පන්ති භාර ටිචර් කවුද කියලා මම පැනපු ගමන් කිව්වා පැන්කේක් අක්කා කියලා අපේ පන්තියේ ඔක්කමට හිනා සින් එකට මුන්ට දැන් මල මුන් කියනවා ගිහිල්ලා මිස්ට කියනවා කියලා මාත් ගනන් ගනනේ නැතුව හිටියා මුන් කිව්ව විදිහටම ගිහින් කියලා මම පෑන් කේක් අක්කා කිව්වා කියලා මෙන්න මිස්ට මල පැනලා ඇවිත් කියපිය "චරිත් නැගිටපන් උබ පොඩිකමටද මට මෙහෙම කියලා තියෙන්නේ කියලා" මල ජුලියයි මම නැගිටලා කිව්වා මම මොනවද කරේ කියලා (දන්නවනේ ඉතින් මරසිය) මිස්ට තවත් මල දැන් පන්තියේ උනුගෙන් අහානවා චරිත් එහෙම දෙයක් කිව්වද කියලා එකෙක් වත් මුකුත් කිව්වේ නෑ මම කිව්වා කියලා (බලන්න අපේ කොල්ලගේ ෆිට් එක) උන් කියනවා කව්ද කිව්වා උන්ට ඇහුනේ නෑ කියලා දැන් මිස්ගේ කන් වලින් දුන් යන්න වගේ මිස් කියනවා " උබලා ඔක්කමලා බබ්බු කියපු එකා ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඔක්මලාට දඩුවම් ගහපිය ඔක්කමලා දණ" ඉතින් කොල්ලෝ ඔක්කම සෙට් එක දණ ගහගෙන හිටියා දැන් මට ඇහෙනවා එක එක උන් මට බනිනවා මම උන්ගේ මුණ බලනකොට මුලු පන්තියම මාව මරන් කරන්න වගේ මල අපි සේට් එකම ඉස්කොලේ ඇරෙනකන් දණ ගහන් හිටියා.
දැන් මතක් වෙනකොටත් හිනා බන් ෆට්ට ආතල් ඉස්කොලේ යන කාලේ ගත්තේ
තව තියෙනවා කථා ගොඩක් එවා පස්සේ කියන්නම්
අතත් රිදනවා මචන්ලා

අතකොටම ඒකිගෙ යාලුව කෑගැහුව. එකි ආයෙ ෆිට් ඔන් රූම් එකට රිංගුවා. මමත් අහක බලා ගත්තා. තත්පර 2ක විතර සිදුවීමක්. අවුරුදු විසි ගානක වගෙ කෙල්ලෙක්. අම්මෝ.... 

ඒ ඉන්ටර්වල් එකෙදි ඒ ඊට පස්සෙ තියෙන සමජඅද්යනය පිරියඩ් 2 කට් කරලා වැල බලන්න 

කොහොම හරි වැඩෙ විනයබාර ගුරාටම මාටු නෙ