මරිසි වැඩ..

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ආ...
    තව සින් කෝන් එකක් මතක් උනා
    ෆට්ට මචන්ලා කියලා වැඩක් නෑ
    මම ඉස්කෝලේ යන දවස් වල වෙච්ච සිද්ධියක් මේක
    මම 7 වසරේ ඉන්නකොට අපේ පන්තියේ පන්තිභාර ගුරුවරු 3න් පාරක් මාරු උනා 3 වෙනි පාර අපු මිස්ට තමා මේ සින් එක උනේ මතක් වෙනකොටත් හිනා බන් එ මිස් මාර මහතයි මහතයි කියන්නේ කිලෝ 120 වගේ ඇති ඉතින් මිස් ඇවිත් මාසයක් විතර ගියාම මිස්ට දන්නවනේ ඉත්න් එක එක කතා හැදෙනවා අපි මිස්ට නම් දැම්මා
    බැරල් බාගේ,පැන් කෙක් අක්කා, බතලි..... තව ගොඩක් නම් තිබ්බා මෙච්චරයි මතක ඉතින් එක දවසක් කොල්ලෝ සෙට් එකක් ඇවිත් (9 වසරේ අයියලා) උන් ඇවිත් ඇහුවා පන්ති භාර ටිචර් කවුද කියලා මම පැනපු ගමන් කිව්වා පැන්කේක් අක්කා කියලා අපේ පන්තියේ ඔක්කමට හිනා සින් එකට මුන්ට දැන් මල මුන් කියනවා ගිහිල්ලා මිස්ට කියනවා කියලා මාත් ගනන් ගනනේ නැතුව හිටියා මුන් කිව්ව විදිහටම ගිහින් කියලා මම පෑන් කේක් අක්කා කිව්වා කියලා මෙන්න මිස්ට මල පැනලා ඇවිත් කියපිය "චරිත් නැගිටපන් උබ පොඩිකමටද මට මෙහෙම කියලා තියෙන්නේ කියලා" මල ජුලියයි මම නැගිටලා කිව්වා මම මොනවද කරේ කියලා (දන්නවනේ ඉතින් මරසිය) මිස්ට තවත් මල දැන් පන්තියේ උනුගෙන් අහානවා චරිත් එහෙම දෙයක් කිව්වද කියලා එකෙක් වත් මුකුත් කි‍ව්වේ නෑ මම කිව්වා කියලා (බලන්න අපේ කොල්ලගේ ෆිට් එක) උන් කියනවා කව්ද කිව්වා උන්ට ඇහුනේ නෑ කියලා දැන් මිස්ගේ කන් වලින් දුන් යන්න වගේ මිස් කියනවා " උබලා ඔක්කමලා බබ්බු කියපු එකා ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඔක්මලාට දඩුවම් ගහපිය ඔක්කමලා දණ" ඉතින් කොල්ලෝ ඔක්කම සෙට් එක දණ ගහගෙන හිටියා දැන් මට ඇහෙනවා එක එක උන් මට බනිනවා මම උන‍්ගේ මුණ බලනකොට මුලු පන්තියම මාව මරන් කරන්න වගේ මල අපි සේට් එකම ඉස්කොලේ ඇරෙනකන් දණ ගහන් හිටියා.
    දැන් මතක් වෙනකොටත් හිනා බන් ෆට්ට ආතල් ඉස්කොලේ යන කාලේ ගත්තේ
    තව තියෙනවා කථා ගොඩක් එවා පස්සේ කියන්නම්
    අතත් රිදනවා මචන්ලා:P:P:P
     
    • Haha
    Reactions: jeffhardy

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ලොල්ස්.
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama

    apitath oya wage seen nmm emata wela thiyannawa
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ මම 9 වසරේ ඉද්දි. අපේ පන්තියේ කොල්ලෝ සෙට් එකට බෑන්ඩ් පිස්සුවක් ගහල තිබුනා. ඉතින් අපි 7 දෙනා පොඩි බෑන්ඩ් එකක් හදාගෙන තිබුනා. බෑන්ඩ් එකක් කිව්වට ඉන්ස්ට්‍රුමෙන් මුකුත් නෑ. ඔක්කොම කටින් තමා පාර්ට් එක ගහන්නේ.:)

    ඔන්න එදා අපිට ඩබල් පීරියඩ් ෆ්‍රී සර් ඇවිල්ල හිටියේ නෑ. ඉතින් අපි සෙට් එක සෙට් උන දැන් සින්දු කියන්න. ශෝව් එක එකසිය ගානට නැගල යනවා. අපේ අල්ලපු පන්තියේ ඒ වෙලාවේ ගණන් පීරියඩ් එක. ඒ පන්තියේ මිසුත් උනන්නනවා. ටික වෙලාවකින් මිස් ඇවිල්ල කිව්වා සද්දේ නවත්තන්න කියල. අපි මිස්ට කියන්නේ ඇපල් මල කියල ඒකිට වයසි ඒ උනාට හිතන් ඉන්නේ තවම කෙල්ල කියල.

    ඔන්න ඉතින් අපේ උන් ටික තවත් සද්දෙට කියනවා. තව ටික වෙලාවකින් මිස් අපහු ආවා ඇවිල්ල කිව්වා සද්දේ නවත්තන්න මම ප්‍රින්සිපල්ට කියනවා කියල. අපේ උන් එත් නෙවේ කනකට ගත්තේ. මිස්ට දැන් එකසිය ගානට මල පැනල. මෙකි ගියා ඔෆිස් එකට මට හිතුන සෙට් එකටම බබා හම්බවෙන්නි යන්නේ කියල. ඔන්න යකෝ පිනා එනවා නාලාගිරි හස්තිය වගේ ඇවිල්ල කියපි සින්දු කියපු උන් නැගිටපල්ලා කියල. අපිත් නැගිට්ටා. එතකොට මු කියපි ඩෙස්ක අරගෙන යමල්ල මසන් ගහ ගාවට කියල.

    අපි සෙට් එකත් මරන්න අරගෙන යන හරක් වගේ ඩෙස්ක ටික ඔලුවේ තියාගෙන ගියා. මසන් ගහ ගාවට. මසන් ගහ තිබ්බේ පිනාගේ ඔෆිස් එක ලග. දැන් අපි ඩෙස්ක වලින් ස්ටේජ් එකක් හැදුව. හදල නගපල්ලා ඩෙස්ක උඩට කිව්වා. අපිත් නැග්ග. හරි දැන් කියපල්ලා සින්දු කිව්වා. සින්දු නිකන් කියන්නත් බැ මියුසික් ගහන්නත් ඕන කියල. එදා කොහොම හරි පීරියඩ් දෙකක් පිනාගේ ඔෆිස් එක ඉස්සරහ සින්දු කිව්වා. එදානම් මුළු මිස්කොලේම අපේ සෙට් එක විලි උනා. :no: :no:
     
    • Haha
    Reactions: jeffhardy

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28

    fattaa ooooooooui :D:sorry::sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    සිරාවටම ඔය පිස්සුව ඔය විදිහටම අපිටත් තිබ්බා
    ඔය විදිහටම කට්ට අවුවේ ඩෙස් 5ක් දාලා මියුසිකල් එකක් කරන්න උනා
    තනියෙන් නෙමෙයි හින්දා අවුලක් නෑ:baffled:
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18

    :lol::lol::lol:
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මේක මට ඊයෙ වුනේ. මම ගියා මගෙ කෙල්ලත් එක්ක ඇඳුම් ගන්න.:baffled: දන්නවනෙ ඉතින් කෙල්ලන්ට ඇඳුම් කිවුවොත් වෙන මොනවත් ඕනෙ නෑනේ. :sorry: ඒක ladies ඇඳුම් තියෙන floor එකක්. කොහොම හරි කට්ට කාලා ඇඳුම් ටිකක් තෝරගෙන මගෙ GF ගිය fit on room එකට.. මම එතන එලියෙ ඉන්නව ඇඳුම් ටිකකුත් එල්ල ගෙන. :angry: එහා පැත්තෙත් තවfit on room එකක් තියෙනවා. එතනත් කෙල්ලෙක් ඇඳුම් ටිකක් අරන් හිට ගෙන ඉන්නවා. ඒ කියන්නෙ තව එක්කෙනෙක් ඇතුලෙ කියලනේ.. උන් දෙන්න කතා කර කර තමා ඇඳුම් fit on කලේ. ( එක්කෙක් එලියෙ අනිත් එක්කෙන ඇතුලෙ ) මෙන්න ටිකකින් අනිත් fit on room එක ඇතුලෙ හිටපු කෙල්ල එලියට ආවා. මල කෙලියයි.. ඒ කෙල්ල හිටියෙ panty එක පිටින්. ඒකිට fit on room කරල ආයේ ඇඳුම ඇඳ ගන්න අමතක වෙලා. (යකෝ මුන්ට ඇඳුම් කිවුවොත්) :rofl: අතකොටම ඒකිගෙ යාලුව කෑගැහුව. එකි ආයෙ ෆිට් ඔන් රූම් එකට රිංගුවා. මමත් අහක බලා ගත්තා. තත්පර 2ක විතර සිදුවීමක්. අවුරුදු විසි ගානක වගෙ කෙල්ලෙක්. අම්මෝ.... :P:P අරකිගෙ යාලුවා මාත් එක්ක හිනා වුනා. මාත් පොඩි හිනාවක් දැම්මා. එතකොටම මගෙ කෙල්ලත් ආවා. මම ඉක්මනට එතනින් shape වුනා..
     
    • Haha
    Reactions: jeffhardy

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආ...
    තව සින් කෝන් එකක් මතක් උනා
    ෆට්ට මචන්ලා කියලා වැඩක් නෑ
    මම ඉස්කෝලේ යන දවස් වල වෙච්ච සිද්ධියක් මේක
    මම 7 වසරේ ඉන්නකොට අපේ පන්තියේ පන්තිභාර ගුරුවරු 3න් පාරක් මාරු උනා 3 වෙනි පාර අපු මිස්ට තමා මේ සින් එක උනේ මතක් වෙනකොටත් හිනා බන් එ මිස් මාර මහතයි මහතයි කියන්නේ කිලෝ 120 වගේ ඇති ඉතින් මිස් ඇවිත් මාසයක් විතර ගියාම මිස්ට දන්නවනේ ඉත්න් එක එක කතා හැදෙනවා අපි මිස්ට නම් දැම්මා
    බැරල් බාගේ,පැන් කෙක් අක්කා, බතලි..... තව ගොඩක් නම් තිබ්බා මෙච්චරයි මතක ඉතින් එක දවසක් කොල්ලෝ සෙට් එකක් ඇවිත් (9 වසරේ අයියලා) උන් ඇවිත් ඇහුවා පන්ති භාර ටිචර් කවුද කියලා මම පැනපු ගමන් කිව්වා පැන්කේක් අක්කා කියලා අපේ පන්තියේ ඔක්කමට හිනා සින් එකට මුන්ට දැන් මල මුන් කියනවා ගිහිල්ලා මිස්ට කියනවා කියලා මාත් ගනන් ගනනේ නැතුව හිටියා මුන් කිව්ව විදිහටම ගිහින් කියලා මම පෑන් කේක් අක්කා කිව්වා කියලා මෙන්න මිස්ට මල පැනලා ඇවිත් කියපිය "චරිත් නැගිටපන් උබ පොඩිකමටද මට මෙහෙම කියලා තියෙන්නේ කියලා" මල ජුලියයි මම නැගිටලා කිව්වා මම මොනවද කරේ කියලා (දන්නවනේ ඉතින් මරසිය) මිස්ට තවත් මල දැන් පන්තියේ උනුගෙන් අහානවා චරිත් එහෙම දෙයක් කිව්වද කියලා එකෙක් වත් මුකුත් කි‍ව්වේ නෑ මම කිව්වා කියලා (බලන්න අපේ කොල්ලගේ ෆිට් එක) උන් කියනවා කව්ද කිව්වා උන්ට ඇහුනේ නෑ කියලා දැන් මිස්ගේ කන් වලින් දුන් යන්න වගේ මිස් කියනවා " උබලා ඔක්කමලා බබ්බු කියපු එකා ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඔක්මලාට දඩුවම් ගහපිය ඔක්කමලා දණ" ඉතින් කොල්ලෝ ඔක්කම සෙට් එක දණ ගහගෙන හිටියා දැන් මට ඇහෙනවා එක එක උන් මට බනිනවා මම උන‍්ගේ මුණ බලනකොට මුලු පන්තියම මාව මරන් කන්න වගේ මල අපි සේට් එකම ඉස්කොලේ ඇරෙනකන් දණ ගහන් හිටියා.
    දැන් මතක් වෙනකොටත් හිනා බන් ෆට්ට ආතල් ඉස්කොලේ යන කාලේ ගත්තේ
    තව තියෙනවා කථා ගොඩක් එවා පස්සේ කියන්නම්
    අතත් රිදනවා මචන්ලා:P:P:P
    :eek::lol:
    ඔන්න මේක නම් උනෙ ස්කොලෙ 11දි විතර, අපිට ඉතින් ගෙවල් වල ඉදන් වැල බලනන් තියෙන අව්ස්තාව දුලබයි නෙ (නැති තරම්):dull:
    ඕකට විකල්පයක් විදියට කලෙ අපෙ පංතියෙ හිටියා සමීර් කියලා මුස්ලිම් කොල්ලෙක් උන්ගෙ ගෙදර යනවා උන්ගෙ අම්මා රට තාත්තා වැඩට යනවා නංගිත් අපෙ ස්කොලෙ ඉතින් ගෙදර වෙන කවුරුත්ම නැ:) ඒ යන්නෙ ඩබ්ල් පිරියඩ් ආපු වෙලාවට එදා උගන්වන්න ගුරුවරු නැත්නම්:cool:
    ගොඩක් වෙලාවට ඔය ඩබල් කෙස් එක එන්නෙ ඉන්ටවල් එකට කලින් හරි පස්සෙ හරි එක ලග ඔන්න එක දවසක් මමයි සමිරුයි තව තුන්දෙනෙකුයි පැන්නා :P
    අනිත් එවුන්ට හොරා පැන්නෙ ඔක්කොම ගියොත් මාටු එන නිසා:nerd: ඒ ඉන්ටර්වල් එකෙදි ඒ ඊට පස්සෙ තියෙන සමජඅද්‍යනය පිරියඩ් 2 කට් කරලා වැල බලන්න :sorry:
    අපි අරුන්ගෙ ගෙදර යනකොට තව3ස් දෙනෙක් ඇවිල්ලා ඉන්නව ගෙවල් ලග :baffled:
    මොනවා කරන්නද කමක් නැ කියලා උන් ටිකත් එක්ක ගිහින් වැල බානව දැන් එකෙ කෙල්ලගෙ උඩ ඇදුම ගලවන්න අරු ට්‍රයි එක එකපාරටම් අඩි සද්දයක් ආව සමිර් කාරයා මෙන් එකෙන්ම ඔෆ්කලා:growl:
    අයියො බැලින්නම් තව අපෙම ඉතියොපියන් කාරයො දෙන්නෙක් :lol:
    ඔන්න අරු මෙන් එක ඔන්කලා පොඩි ගෙයක් ස්විත් බොර්ඩ් ඔක්කම එකට තියෙන්නෙ මල හුට්ටයි අදි කාලෙ ප්ලෙයර් එකක් නෙ ආයෙත් මුල ඉදලම යනවා:oo:
    ඔන්න අර අන්තිමට ආපු එවුන් දෙන්නගෙ මල අඩෙ මැද්දෙ(උන් ලෙඩෙ මුල ඉදන් බලමු කියල) අපි නවත්වපු තැනට ආයෙත් ගත්තා ඔයවගෙ කිපසැරයක්ම අපි නිකන් බය උනා කවුරු හරි එනවා කියලා හිතලා:sorry:
    ඔන්න දැන් යට ඇදුම් ගලවලා බ්‍රා එක එහෙම්ම තියලා අරු වැඩෙට සෙට් උනා (අපි පවු නිසා ඌත් වැඩෙ ඉක්මන් කාලද කොහෙද):rofl:
    ඔහොම ටික වෙලාවක් බලනකොට තව 3ක් ඇවිල්ලා දොරට ගැහුවා(අපරාදෙ තිබුන ආතල් එක ඉවරයි):angry:
    උන්ටත් බැනලා ආයෙත් බලන්න පටන් ගත්තා ඔන්න ආරුට බඩු යන්න ඔන්න මෙන්න තියෙද්දි කවුද එකපාරට දඩාං ගාල දොරට ගැහුවා එහෙම්ම දොර ඇරුනා ඔක්කොම එවුන් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නවා බැලින්නම් අපෙ "දියා"(දියො ගෝ ද මෙලො) කියලා කොල්ලෙක් ඉන්නවා ඒ පකා තමයි ගහලා තියෙන්නෙ කොල්ලො ඔක්කොම ටික අරුගෙ අම්මා මුත්ත සිහිපත් කරලා ආයෙත් බලන්න පටන් ගත්තා අපෙ S අකුරෙන් නම පටන් ගන්න එකෙක් ෆුල් සයිලන්ට් බැලින්නම් ඌට ගිහිල්ලා උගෙ කලිසම් ඉවරයි ඌට සනික මෝචනය කියල කොල්ලො නොන්ඩි දැම්මා පල බාත්රුම් එකට කියල ඌව එලවලා ආයෙත් අපිනම් බැලුවා;) තව CD 2ක් විතර බැලුවා(ඔහොම ඉන්න ගමන් හැමොම වගෙ කිපසැරයක් ටොයිලට් එකට ගියා):sorry:
    දන්නෙම නැතුව වෙලාව පහුවෙලා ස්කොලෙ අරින්නත් විනාඩි 10ක් විතර තියෙන්නෙ:nerd:
    ගේ දොර වහල දලා CD ටිකත් සිවිලිම උඩට දාල අපි එලියට බැස්සා එන අතර මගදි අපෙතව කොල්ලෙක් නාලාගිරියාවගෙ එනවා පුස්සයිකලෙක:shocked:
    අපු ගමන් ඇහුවෙ යකො උබලා කොහෙද ගියෙ පංතියෙ එක කොල්ලෙක් නැ කෙල්ලො සෙට් එක විතරයි ඉන්නෙ මම යනකොට විනයබාර ගුරුතුමා හෙන දේශනයක් දෙනවා මම බයටම එතනින් මාරු වෙලා ආව කියලා:baffled:
    ඌත් උගෙ හොර වැඩකට 2වෙනි පිරියඩ් එකෙදිම් ස්කොලෙන් පැන්නා :oo:
    අපි කල්පන්න කලෙ යකො අපෙ තව කොල්ලො 5ක් විතර ඉන්න ඔනෙ නෙ උන්ට මොකො උනෙ කියලා ස්කොලෙ ලගට ගිහිල්ල කොල්ලො එක දෙන්න වෙන වෙනම තප්ප පලින් කටු කම්බි ආස්සෙන් පැන්න ස්කොලෙට මම නම් මෙන්ගෙට් එකෙන්ම ගියා ඇතුලට ඒ ගියෙ අපෙ පිනා එක්ක:sorry:
    සිසෝ පැදපු එවුන් අල්ලන උදව් කල නිස මගෙ නමට එක වැටුන:yes: කොහොම හරි වැඩෙ විනයබාර ගුරාටම මාටු නෙ :(
    උදෙම ඔක්කොම ටික සර් ලගට එන්න කියලා:baffled:
    පංතියෙ කෙල්ලො ටික පට්ට ලෙඩෙ කොහෙ ගියාද අහල මල මගුලයි වැල බලනන් ගියා කියනන්ද කිව්ව අසෙල ලහ ගිහිල්ලා ක්‍රිකට ගැහුවා කියලා ඕකම තමයි ඊලග දවසෙ සර්ට් කියලා තියෙන්නෙත් ඔක්කොම එවුන් උදෙ රැස්විමෙද ඉස්සරහට අරන් පටි රෝල් කරෙව්වා ඔය වැඩෙ දන්න නිසා මමයි තව එකෙකුයි උදෙම කලෙ පොඩි එකෙක්ට කිව්වා පාසල්ගීතය කියද්දී කලන්තෙ දාපන්:P
    අපි උබව ප්‍රතමාදර කාමරෙට උස්සන් යන්නම් කියලා ඒ වෙනුවට ටිවී ගේම් වලට දාන කැසට් 3ක් දෙන්නම් කියලා වැඩෙට කැමති උනාට ඌ එහෙම කලෙ නැ මල මගුලයි අපෙ පංතියෙ හිටියා හෙන පොඩි කෙට්ටු කොල්ලෙක් ඌ අපෙ ලග හිටිය නිසා උට කිව්ව කලන්තෙ දාපන් නැත්නම් උබට ඉස්සරහට යන්න වෙයි කියලා ඌ බැ කියනව ඌට ලැජ්ජයි ලු:baffled:
    මම අරුයි එකපරට අර කොල්ලව පැත්ත දාල උස්සලා අරගෙන දිව්ව ප්‍රතමාදරා කාමරෙට ඔක්කොම එවුන් බලන්ව මේ මොකද කියලා ඒ මදිවට අරු අතපය එහෙට මෙහෙට වනනවා අතඇරපන් කියලා
    මම හිමිට කිව්ව කටවහපන් කැ*යො මාටු කරන්නෙ නැතිව කියල පස්සෙ ඌ දැගලිල්ල නැවැත්තුවා :nerd:අපි කාමරෙට වෙලා අහන් හිටියා අපෙ එවුන්ගෙ පතිවත අමු අමුවෙ කෙලසන හැටි පට්ටා නෝන්ඩි ටිකක් දැම්මෙ හොරාට ක්‍රිකට ගහපු එවා, සංගමිත්තෙ කෙල්ලොන්ට විහිලුකරපුවා ,හොර අබකඩපුවා,හවස ස්කොලෙ වත්තෙ කුරුම්බා කඩපුවා, පිනාගෙ බයික් එකෙ සයිලන්සරෙට කොල ගුලිගහපුවා අම්මො තව ගොඩක් එවා කිව්වා:angry::rofl:
    පස්සෙ ගිහිල්ලා අර පොඩි එකාට ටොකු විස්සක් විතර දුන්න ටික ටික හිමිට රිදෙන්න එහෙම කරලා පංතියෙ මිස්සටත් මාටු කලා ගෙම් කැසට් ගේනවා කියල :P
     
    • Haha
    Reactions: jeffhardy

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    pattai oooooooooooy :rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ela ela
     
    xibalba

    Member
    Nov 17, 2008
    33
    2
    0
    මේක මට ඊයෙ වුනේ. මම ගියා මගෙ කෙල්ලත් එක්ක ඇඳුම් ගන්න.:baffled: දන්නවනෙ ඉතින් කෙල්ලන්ට ඇඳුම් කිවුවොත් වෙන මොනවත් ඕනෙ නෑනේ. :sorry: ඒක ladies ඇඳුම් තියෙන floor එකක්. කොහොම හරි කට්ට කාලා ඇඳුම් ටිකක් තෝරගෙන මගෙ GF ගිය fit on room එකට.. මම එතන එලියෙ ඉන්නව ඇඳුම් ටිකකුත් එල්ල ගෙන. :angry: එහා පැත්තෙත් තවfit on room එකක් තියෙනවා. එතනත් කෙල්ලෙක් ඇඳුම් ටිකක් අරන් හිට ගෙන ඉන්නවා. ඒ කියන්නෙ තව එක්කෙනෙක් ඇතුලෙ කියලනේ.. උන් දෙන්න කතා කර කර තමා ඇඳුම් fit on කලේ. ( එක්කෙක් එලියෙ අනිත් එක්කෙන ඇතුලෙ ) මෙන්න ටිකකින් අනිත් fit on room එක ඇතුලෙ හිටපු කෙල්ල එලියට ආවා. මල කෙලියයි.. ඒ කෙල්ල හිටියෙ panty එක පිටින්. ඒකිට fit on room කරල ආයේ ඇඳුම ඇඳ ගන්න අමතක වෙලා. (යකෝ මුන්ට ඇඳුම් කිවුවොත්) :rofl: අතකොටම ඒකිගෙ යාලුව කෑගැහුව. එකි ආයෙ ෆිට් ඔන් රූම් එකට රිංගුවා. මමත් අහක බලා ගත්තා. තත්පර 2ක විතර සිදුවීමක්. අවුරුදු විසි ගානක වගෙ කෙල්ලෙක්. අම්මෝ.... :P:P අරකිගෙ යාලුවා මාත් එක්ක හිනා වුනා. මාත් පොඩි හිනාවක් දැම්මා. එතකොටම මගෙ කෙල්ලත් ආවා. මම ඉක්මනට එතනින් shape වුනා..

    ellane number eka ella gathe nethda?
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සිරාවටම ඔය පිස්සුව ඔය විදිහටම අපිටත් තිබ්බා
    ඔය විදිහටම කට්ට අවුවේ ඩෙස් 5ක් දාලා මියුසිකල් එකක් කරන්න උනා
    තනියෙන් නෙමෙයි හින්දා අවුලක් නෑ:baffled:

    එදා ඉස්කෝලේ චාටෙර් උනත් බන් ඉස්කෝලෙන් අව්ට් වෙන දවසේ අපි ෂෝ එකක් කෙරුව. අපිම ගුරු උපහාර ගීතයක් ලියල මියුසික් කරලා කිව්වා. අදටත් හැම වාර අවසනයකම ඒ සින්දුව කියනවා. :)
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    සුපිරි ආතල් එකක් සඳහා,,
    සිඟිති බම්පියක් මගෙන්,,
    :cool::cool:
    ඔබත් පැමිණ ආතල් එක රසවත් කිරීමට බම්පියක් දීල යන්න,, :D:D
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    :eek::lol:
    ඔන්න මේක නම් උනෙ ස්කොලෙ 11දි විතර, අපිට ඉතින් ගෙවල් වල ඉදන් වැල බලනන් තියෙන අව්ස්තාව දුලබයි නෙ (නැති තරම්):dull:
    ඕකට විකල්පයක් විදියට කලෙ අපෙ පංතියෙ හිටියා සමීර් කියලා මුස්ලිම් කොල්ලෙක් උන්ගෙ ගෙදර යනවා උන්ගෙ අම්මා රට තාත්තා වැඩට යනවා නංගිත් අපෙ ස්කොලෙ ඉතින් ගෙදර වෙන කවුරුත්ම නැ:) ඒ යන්නෙ ඩබ්ල් පිරියඩ් ආපු වෙලාවට එදා උගන්වන්න ගුරුවරු නැත්නම්:cool:
    ගොඩක් වෙලාවට ඔය ඩබල් කෙස් එක එන්නෙ ඉන්ටවල් එකට කලින් හරි පස්සෙ හරි එක ලග ඔන්න එක දවසක් මමයි සමිරුයි තව තුන්දෙනෙකුයි පැන්නා :P
    අනිත් එවුන්ට හොරා පැන්නෙ ඔක්කොම ගියොත් මාටු එන නිසා:nerd: ඒ ඉන්ටර්වල් එකෙදි ඒ ඊට පස්සෙ තියෙන සමජඅද්‍යනය පිරියඩ් 2 කට් කරලා වැල බලන්න :sorry:
    අපි අරුන්ගෙ ගෙදර යනකොට තව3ස් දෙනෙක් ඇවිල්ලා ඉන්නව ගෙවල් ලග :baffled:
    මොනවා කරන්නද කමක් නැ කියලා උන් ටිකත් එක්ක ගිහින් වැල බානව දැන් එකෙ කෙල්ලගෙ උඩ ඇදුම ගලවන්න අරු ට්‍රයි එක එකපාරටම් අඩි සද්දයක් ආව සමිර් කාරයා මෙන් එකෙන්ම ඔෆ්කලා:growl:
    අයියො බැලින්නම් තව අපෙම ඉතියොපියන් කාරයො දෙන්නෙක් :lol:
    ඔන්න අරු මෙන් එක ඔන්කලා පොඩි ගෙයක් ස්විත් බොර්ඩ් ඔක්කම එකට තියෙන්නෙ මල හුට්ටයි අදි කාලෙ ප්ලෙයර් එකක් නෙ ආයෙත් මුල ඉදලම යනවා:oo:
    ඔන්න අර අන්තිමට ආපු එවුන් දෙන්නගෙ මල අඩෙ මැද්දෙ(උන් ලෙඩෙ මුල ඉදන් බලමු කියල) අපි නවත්වපු තැනට ආයෙත් ගත්තා ඔයවගෙ කිපසැරයක්ම අපි නිකන් බය උනා කවුරු හරි එනවා කියලා හිතලා:sorry:
    ඔන්න දැන් යට ඇදුම් ගලවලා බ්‍රා එක එහෙම්ම තියලා අරු වැඩෙට සෙට් උනා (අපි පවු නිසා ඌත් වැඩෙ ඉක්මන් කාලද කොහෙද):rofl:
    ඔහොම ටික වෙලාවක් බලනකොට තව 3ක් ඇවිල්ලා දොරට ගැහුවා(අපරාදෙ තිබුන ආතල් එක ඉවරයි):angry:
    උන්ටත් බැනලා ආයෙත් බලන්න පටන් ගත්තා ඔන්න ආරුට බඩු යන්න ඔන්න මෙන්න තියෙද්දි කවුද එකපාරට දඩාං ගාල දොරට ගැහුවා එහෙම්ම දොර ඇරුනා ඔක්කොම එවුන් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නවා බැලින්නම් අපෙ "දියා"(දියො ගෝ ද මෙලො) කියලා කොල්ලෙක් ඉන්නවා ඒ පකා තමයි ගහලා තියෙන්නෙ කොල්ලො ඔක්කොම ටික අරුගෙ අම්මා මුත්ත සිහිපත් කරලා ආයෙත් බලන්න පටන් ගත්තා අපෙ S අකුරෙන් නම පටන් ගන්න එකෙක් ෆුල් සයිලන්ට් බැලින්නම් ඌට ගිහිල්ලා උගෙ කලිසම් ඉවරයි ඌට සනික මෝචනය කියල කොල්ලො නොන්ඩි දැම්මා පල බාත්රුම් එකට කියල ඌව එලවලා ආයෙත් අපිනම් බැලුවා;) තව CD 2ක් විතර බැලුවා(ඔහොම ඉන්න ගමන් හැමොම වගෙ කිපසැරයක් ටොයිලට් එකට ගියා):sorry:
    දන්නෙම නැතුව වෙලාව පහුවෙලා ස්කොලෙ අරින්නත් විනාඩි 10ක් විතර තියෙන්නෙ:nerd:
    ගේ දොර වහල දලා CD ටිකත් සිවිලිම උඩට දාල අපි එලියට බැස්සා එන අතර මගදි අපෙතව කොල්ලෙක් නාලාගිරියාවගෙ එනවා පුස්සයිකලෙක:shocked:
    අපු ගමන් ඇහුවෙ යකො උබලා කොහෙද ගියෙ පංතියෙ එක කොල්ලෙක් නැ කෙල්ලො සෙට් එක විතරයි ඉන්නෙ මම යනකොට විනයබාර ගුරුතුමා හෙන දේශනයක් දෙනවා මම බයටම එතනින් මාරු වෙලා ආව කියලා:baffled:
    ඌත් උගෙ හොර වැඩකට 2වෙනි පිරියඩ් එකෙදිම් ස්කොලෙන් පැන්නා :oo:
    අපි කල්පන්න කලෙ යකො අපෙ තව කොල්ලො 5ක් විතර ඉන්න ඔනෙ නෙ උන්ට මොකො උනෙ කියලා ස්කොලෙ ලගට ගිහිල්ල කොල්ලො එක දෙන්න වෙන වෙනම තප්ප පලින් කටු කම්බි ආස්සෙන් පැන්න ස්කොලෙට මම නම් මෙන්ගෙට් එකෙන්ම ගියා ඇතුලට ඒ ගියෙ අපෙ පිනා එක්ක:sorry:
    සිසෝ පැදපු එවුන් අල්ලන උදව් කල නිස මගෙ නමට එක වැටුන:yes: කොහොම හරි වැඩෙ විනයබාර ගුරාටම මාටු නෙ :(
    උදෙම ඔක්කොම ටික සර් ලගට එන්න කියලා:baffled:
    පංතියෙ කෙල්ලො ටික පට්ට ලෙඩෙ කොහෙ ගියාද අහල මල මගුලයි වැල බලනන් ගියා කියනන්ද කිව්ව අසෙල ලහ ගිහිල්ලා ක්‍රිකට ගැහුවා කියලා ඕකම තමයි ඊලග දවසෙ සර්ට් කියලා තියෙන්නෙත් ඔක්කොම එවුන් උදෙ රැස්විමෙද ඉස්සරහට අරන් පටි රෝල් කරෙව්වා ඔය වැඩෙ දන්න නිසා මමයි තව එකෙකුයි උදෙම කලෙ පොඩි එකෙක්ට කිව්වා පාසල්ගීතය කියද්දී කලන්තෙ දාපන්:P
    අපි උබව ප්‍රතමාදර කාමරෙට උස්සන් යන්නම් කියලා ඒ වෙනුවට ටිවී ගේම් වලට දාන කැසට් 3ක් දෙන්නම් කියලා වැඩෙට කැමති උනාට ඌ එහෙම කලෙ නැ මල මගුලයි අපෙ පංතියෙ හිටියා හෙන පොඩි කෙට්ටු කොල්ලෙක් ඌ අපෙ ලග හිටිය නිසා උට කිව්ව කලන්තෙ දාපන් නැත්නම් උබට ඉස්සරහට යන්න වෙයි කියලා ඌ බැ කියනව ඌට ලැජ්ජයි ලු:baffled:
    මම අරුයි එකපරට අර කොල්ලව පැත්ත දාල උස්සලා අරගෙන දිව්ව ප්‍රතමාදරා කාමරෙට ඔක්කොම එවුන් බලන්ව මේ මොකද කියලා ඒ මදිවට අරු අතපය එහෙට මෙහෙට වනනවා අතඇරපන් කියලා
    මම හිමිට කිව්ව කටවහපන් කැ*යො මාටු කරන්නෙ නැතිව කියල පස්සෙ ඌ දැගලිල්ල නැවැත්තුවා :nerd:අපි කාමරෙට වෙලා අහන් හිටියා අපෙ එවුන්ගෙ පතිවත අමු අමුවෙ කෙලසන හැටි පට්ටා නෝන්ඩි ටිකක් දැම්මෙ හොරාට ක්‍රිකට ගහපු එවා, සංගමිත්තෙ කෙල්ලොන්ට විහිලුකරපුවා ,හොර අබකඩපුවා,හවස ස්කොලෙ වත්තෙ කුරුම්බා කඩපුවා, පිනාගෙ බයික් එකෙ සයිලන්සරෙට කොල ගුලිගහපුවා අම්මො තව ගොඩක් එවා කිව්වා:angry::rofl:
    පස්සෙ ගිහිල්ලා අර පොඩි එකාට ටොකු විස්සක් විතර දුන්න ටික ටික හිමිට රිදෙන්න එහෙම කරලා පංතියෙ මිස්සටත් මාටු කලා ගෙම් කැසට් ගේනවා කියල :P

    supiri....:):):)