කලු පූසා;11598742 said:Rofl anna prashne![]()
කලු පූසා;11598759 said:Boot ekak thibba kellekwa maranna ehema lesi kramayak nedda![]()


)කාගෙ හරි ඉඩමක් වංචා සහගත ලෙස තමාගෙ නමට ලියාගෙන අවුරුදු 2කට වැඩිනම් මොකද කරන්න පුලුවන්? මේක වෙලා තියෙන්නෙ මගෙ යාලුවෙක්ට, එයාගෙ අම්මගෙ මුලු ඉඩමම එයාගෙ අක්කගෙ මහත්තය (මස්සිනා) ලියාගෙන, අවුරුදු 2ක් ගියාට පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මෙයා මෙහෙම කරල කියල, අම්මට කියල තියෙන්නෙ ඇපේකට අස්සන් කරන්න කියල, කොහොම හරි වංචාවෙන් අත්සන අරගෙන. දැන් කරන්න දෙයක් නැද්ද ඒකට?
නෑ තාම පරක්කු නෑ. හැබැයි ඔප්පු කරන්න ඔනා ඒ ඉඩම ඒ අම්මගෙ නමට තිබ්බ එකක් කියලා.. පස්සෙ ඒක වන්චා සහගත ලෙස ලියාගෙන කියලා. ඒ දේ ඔප්පු කර ගන්න පුලුවන්නන් ඉඩම විතරක් නෙමේ වන්දියකුත් ගන්න පුලුවන්. නීතියෙන සාදාරනය ඉශ්ට වෙන්නෙ ඔප්පු කිරීමේ හැකියාව මත. ඉතින් ඔප්පු කරන්න පුලුවන් ශාක්ශි තියනව නන් කිසිම ප්රශ්නයක් වෙන්නෙ නෑ.

බොහොම ස්තූතියි. දැන් එයා නඩුවක් දාල තියෙන්නෙ, මොනව වෙයිද දන්නෙ නෑ.
good thread
REP +







මට බොහොම හිතවත් කෙනෙකුට තියන ප්රශ්නයක්.
එයාලගේ ගෙදර වත්ත මායිමේ තියනවා ගහක්.
ඒ උනාට එකේ අයිති කාරයෝ එහා ගෙදර මිනිස්සු.
එක මගේ යාලුවත් පිලිගන්නවා.
එත් මායිමේ වැටවල් ගහන්න මේ ගහ කපන්න ඕන.
එකට අර කට්ටිය ඉඩ දෙන්නේ නැහැ.
ඒවගේම එයාලගේ ගෙදර ඇතිකරන සත්තු(එළුවෝ ) මේගෙදරට එනවා වැටක් නැති නිසා.
පොලීසෙයට කිවුවහම වැඩක් වෙලා නැහැ අර පුද්ගලයාගේ හිතවත් කම් නිසා.
ප්රාදේශීය සභාවෙනුත් වැඩක් වෙලා නැහැ පෙර හේතුවම නිසා.
මේකට අවුරුදු ගානක් නඩු නොකිය කරන්න දෙය නැද්ද.
අහන්නේ නැතුව ගහ කැපුවොත් ප්රශ්නයක් වෙයිද

මේක USA වල තියන rule එකක්. මේකෙදි වෙන්නෙ defendant ගෙ අයිතිවාසිකම් ( constitution එකෙ තියන විදිහට) ආරක්ශා කරන එක. මේක ගැන මාත් වැඩිය දන්නෙ නැහැ. මොකද මේක criminal law වල use කරන නිසා ගොඩාක්ම. හැබැයි ඔයාට ඔන නන් මන් මේ ගැන වැඩි විස්තර ගන්න පුලුවන් site එකක් PM කරන්නන්.
මට බොහොම හිතවත් කෙනෙකුට තියන ප්රශ්නයක්.
එයාලගේ ගෙදර වත්ත මායිමේ තියනවා ගහක්.
ඒ උනාට එකේ අයිති කාරයෝ එහා ගෙදර මිනිස්සු.
එක මගේ යාලුවත් පිලිගන්නවා.
එත් මායිමේ වැටවල් ගහන්න මේ ගහ කපන්න ඕන.
එකට අර කට්ටිය ඉඩ දෙන්නේ නැහැ.
ඒවගේම එයාලගේ ගෙදර ඇතිකරන සත්තු(එළුවෝ ) මේගෙදරට එනවා වැටක් නැති නිසා.
පොලීසෙයට කිවුවහම වැඩක් වෙලා නැහැ අර පුද්ගලයාගේ හිතවත් කම් නිසා.
ප්රාදේශීය සභාවෙනුත් වැඩක් වෙලා නැහැ පෙර හේතුවම නිසා.
මේකට අවුරුදු ගානක් නඩු නොකිය කරන්න දෙය නැද්ද.
අහන්නේ නැතුව ගහ කැපුවොත් ප්රශ්නයක් වෙයිද
slt eken promise una speed eka apita denne nathi ekata karanna puluvan de mokadda?

eka nan danne naaaa...කෝ ඔයාගේ අර සදාකාලිකව තරුණ බව රක ගන්න පුළුවන් කොන්ඩෙන් හරි මේකට උත්තරයක් ඕනා.
මට දැන් හොඳටම නිදිමතයි![]()




sorry.. මට තාම ඉක්මනට type කරන්න බෑ. කොන්ඩෙන් උත්තර හොයන්න පුලුවන් නන් මේ වෙනකොට මන් PHD එකත් කරල..![]()



ඔන්න පුන්චි මටත් ප්රශ්නයක් අහන්න තියනව ශ්රී ලන්කා ටෙලිcඔම් එකට නඩුවක් ඩන්න ඔන ඉන්ටෙනෙට් ස්පීඩ් එක අඩු නිස එක කරන්නෙ කොහොමඩ අපෙ තතගෙ පරන ඉඩම් නඩුවක් තියනව මම හිතන විඩිහට එකට අවුරුඩු 20 ගනක් විතර වෙනව වෙන රටවල් වල නඩු වක් කත කරල එවට විසඩුම් එවෙලම ඩෙනව අඉ ලන්කවෙ එක කරන්න බැරි
හපෝ ඕකද උත්තරේ .
හරි එහෙනම් හොඳ ළමය වගේ හෙට උත්තරේ දාල තියන්න
ලොකු උදවුවක්
