අලුත් වැඩක් පටන් ගමු......................

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කාගෙ හරි ඉඩමක් වංචා සහගත ලෙස තමාගෙ නමට ලියාගෙන අවුරුදු 2කට වැඩිනම් මොකද කරන්න පුලුවන්? මේක වෙලා තියෙන්නෙ මගෙ යාලුවෙක්ට, එයාගෙ අම්මගෙ මුලු ඉඩමම එයාගෙ අක්කගෙ මහත්තය (මස්සිනා) ලියාගෙන, අවුරුදු 2ක් ගියාට පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මෙයා මෙහෙම කරල කියල, අම්මට කියල තියෙන්නෙ ඇපේකට අස්සන් කරන්න කියල, කොහොම හරි වංචාවෙන් අත්සන අරගෙන. දැන් කරන්න දෙයක් නැද්ද ඒකට?
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    කලු පූසා;11598759 said:
    Boot ekak thibba kellekwa maranna ehema lesi kramayak nedda :(

    මරන්න නන් පුලුවන්. හැබැයි ඉතින් ඊට පස්සෙ හිරේ යන්නත් වෙනවා අනිවර්යෙන්ම. හිරේ ගියෙ නැති උනත් ඔයාට ඔයාගෙන් බේරෙන්න බැරි වෙයි.

    මිනිස්සුන්ව මරපු කට්ටිය ඔනා තරන් ඉන්නව හිරේ යන්නෙ නැතුව. ඒත් කවදා හරි ඒ දේවල් වල නරක result එක ඒගොල්ලන්ට එනවා.

    වයිරයෙන් වයිරය නොසන්සිදේ.. කියන්න ලෙසි, කරන්න අමරුයි කියල දන්නවා.

    girl ට දෙන්න තියන හොදම punishment එක තමයි
    ඔයාව නැති කර ගත්ත එක එයා life එකේ කරපු ලොකුම මෝඩ කම කියල එයට හිතෙන විදිහට ඔයා ඔයාගෙ life එකෙ ඉස්සරහට යන එක.( ඒක law advice එකක් නෙමේ මගෙ personal advice එකක්
    . :P:P:P)
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    කාගෙ හරි ඉඩමක් වංචා සහගත ලෙස තමාගෙ නමට ලියාගෙන අවුරුදු 2කට වැඩිනම් මොකද කරන්න පුලුවන්? මේක වෙලා තියෙන්නෙ මගෙ යාලුවෙක්ට, එයාගෙ අම්මගෙ මුලු ඉඩමම එයාගෙ අක්කගෙ මහත්තය (මස්සිනා) ලියාගෙන, අවුරුදු 2ක් ගියාට පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මෙයා මෙහෙම කරල කියල, අම්මට කියල තියෙන්නෙ ඇපේකට අස්සන් කරන්න කියල, කොහොම හරි වංචාවෙන් අත්සන අරගෙන. දැන් කරන්න දෙයක් නැද්ද ඒකට?

    නෑ තාම පරක්කු නෑ. හැබැයි ඔප්පු කරන්න ඔනා ඒ ඉඩම ඒ අම්මගෙ නමට තිබ්බ එකක් කියලා.. පස්සෙ ඒක වන්චා සහගත ලෙස ලියාගෙන කියලා. ඒ දේ ඔප්පු කර ගන්න පුලුවන්නන් ඉඩම විතරක් නෙමේ වන්දියකුත් ගන්න පුලුවන්. නීතියෙන සාදාරනය ඉශ්ට වෙන්නෙ ඔප්පු කිරීමේ හැකියාව මත. ඉතින් ඔප්පු කරන්න පුලුවන් ශාක්ශි තියනව නන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නෑ තාම පරක්කු නෑ. හැබැයි ඔප්පු කරන්න ඔනා ඒ ඉඩම ඒ අම්මගෙ නමට තිබ්බ එකක් කියලා.. පස්සෙ ඒක වන්චා සහගත ලෙස ලියාගෙන කියලා. ඒ දේ ඔප්පු කර ගන්න පුලුවන්නන් ඉඩම විතරක් නෙමේ වන්දියකුත් ගන්න පුලුවන්. නීතියෙන සාදාරනය ඉශ්ට වෙන්නෙ ඔප්පු කිරීමේ හැකියාව මත. ඉතින් ඔප්පු කරන්න පුලුවන් ශාක්ශි තියනව නන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    බොහොම ස්තූතියි. දැන් එයා නඩුවක් දාල තියෙන්නෙ, මොනව වෙයිද දන්නෙ නෑ. :yes:
    good thread
    REP +
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    බොහොම ස්තූතියි. දැන් එයා නඩුවක් දාල තියෙන්නෙ, මොනව වෙයිද දන්නෙ නෑ. :yes:
    good thread
    REP +

    thanx... vena idan nadu vage nathuva oya naduva ikmanata iwara vela oyage yaluvata hoda deyak venna kiyala hithanava... :):):):):):):)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට බොහොම හිතවත් කෙනෙකුට තියන ප්‍රශ්නයක්.
    එයාලගේ ගෙදර වත්ත මායිමේ තියනවා ගහක්.
    ඒ උනාට එකේ අයිති කාරයෝ එහා ගෙදර මිනිස්සු.
    එක මගේ යාලුවත් පිලිගන්නවා.
    එත් මායිමේ වැටවල් ගහන්න මේ ගහ කපන්න ඕන.
    එකට අර කට්ටිය ඉඩ දෙන්නේ නැහැ.
    ඒවගේම එයාලගේ ගෙදර ඇතිකරන සත්තු(එළුවෝ ) මේගෙදරට එනවා වැටක් නැති නිසා.
    පොලීසෙයට කිවුවහම වැඩක් වෙලා නැහැ අර පුද්ගලයාගේ හිතවත් කම් නිසා.
    ප්‍රාදේශීය සභාවෙනුත් වැඩක් වෙලා නැහැ පෙර හේතුවම නිසා.
    මේකට අවුරුදු ගානක් නඩු නොකිය කරන්න දෙය නැද්ද.
    අහන්නේ නැතුව ගහ කැපුවොත් ප්‍රශ්නයක් වෙයිද
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    ඔන්න පුන්චි මටත් ප්‍රශ්නයක් අහන්න තියනව ශ්‍රී ලන්කා ටෙලිcඔම් එකට නඩුවක් ඩන්න ඔන ඉන්ටෙනෙට් ස්පීඩ් එක අඩු නිස එක කරන්නෙ කොහොමඩ අපෙ තතගෙ පරන ඉඩම් නඩුවක් තියනව මම හිතන විඩිහට එකට අවුරුඩු 20 ගනක් විතර වෙනව වෙන රටවල් වල නඩු වක් කත කරල එවට විසඩුම් එවෙලම ඩෙනව අඉ ලන්කවෙ එක කරන්න බැරි
     
    කෝ ඔයාගේ අර සදාකාලිකව තරුණ බව රක ගන්න පුළුවන් කොන්ඩෙන් හරි මේකට උත්තරයක් ඕනා.
    මට දැන් හොඳටම නිදිමතයි
    :growl:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    මේක USA වල තියන rule එකක්. මේකෙදි වෙන්නෙ defendant ගෙ අයිතිවාසිකම් ( constitution එකෙ තියන විදිහට) ආරක්ශා කරන එක. මේක ගැන මාත් වැඩිය දන්නෙ නැහැ. මොකද මේක criminal law වල use කරන නිසා ගොඩාක්ම. හැබැයි ඔයාට ඔන නන් මන් මේ ගැන වැඩි විස්තර ගන්න පුලුවන් site එකක් PM කරන්නන්.

    tnx pm me
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    මට බොහොම හිතවත් කෙනෙකුට තියන ප්‍රශ්නයක්.
    එයාලගේ ගෙදර වත්ත මායිමේ තියනවා ගහක්.
    ඒ උනාට එකේ අයිති කාරයෝ එහා ගෙදර මිනිස්සු.
    එක මගේ යාලුවත් පිලිගන්නවා.
    එත් මායිමේ වැටවල් ගහන්න මේ ගහ කපන්න ඕන.
    එකට අර කට්ටිය ඉඩ දෙන්නේ නැහැ.
    ඒවගේම එයාලගේ ගෙදර ඇතිකරන සත්තු(එළුවෝ ) මේගෙදරට එනවා වැටක් නැති නිසා.
    පොලීසෙයට කිවුවහම වැඩක් වෙලා නැහැ අර පුද්ගලයාගේ හිතවත් කම් නිසා.
    ප්‍රාදේශීය සභාවෙනුත් වැඩක් වෙලා නැහැ පෙර හේතුවම නිසා.
    මේකට අවුරුදු ගානක් නඩු නොකිය කරන්න දෙය නැද්ද.
    අහන්නේ නැතුව ගහ කැපුවොත් ප්‍රශ්නයක් වෙයිද

    මේකයි. ඕකට නඩු කියන්න ගියොත් ඒක මාරම අපරදයක්. මන් නන් කියන්නෙ පුලුවන් තරන් හිතවත්කමින් අර එහ ගෙදර එක්කෙනත් එක්ක කතා කරල shape කර ගන්න කියල. මොකද ඔයගොල්ලො ගහ කැපුවොත් එයාට නඩු දාන්න පුලුවන් එයාගෙ දේපල වලට හානි කලා කියලා. එහෙම කියලා ඔයාලගෙන් වන්දියක් ගන්න පුලුවන්..

    පොලිසියටයි, ප්‍රදේශීය සබා වලටයි කියලත් විසදුමක් නැත්තන් යාලුවට කියන්න තවකාලිකව කම්බි වැටක් හරි ගහල තියා ගන්න කියලා. මොකද පස්සෙ ඔය මායිම් බෙද ගන්න ගියහම ප්‍රශ්න වෙනව.

    එහෙම නැත්තන් යාලුවට කියන්න මහ කරදරකාර, කෑ ගහන සත්තු ටිකක් හදල එහා වත්තට යවන්න කියලා. එහෙම මොකක් හරි කලොත් සමහර වෙලාවට අනිත් කට්ටියම වැටක් ගහයි.
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    කෝ ඔයාගේ අර සදාකාලිකව තරුණ බව රක ගන්න පුළුවන් කොන්ඩෙන් හරි මේකට උත්තරයක් ඕනා.
    මට දැන් හොඳටම නිදිමතයි
    :growl:

    sorry.. මට තාම ඉක්මනට type කරන්න බෑ. කොන්ඩෙන් උත්තර හොයන්න පුලුවන් නන් මේ වෙනකොට මන් PHD එකත් කරල
    .. :P:P:P:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    sorry.. මට තාම ඉක්මනට type කරන්න බෑ. කොන්ඩෙන් උත්තර හොයන්න පුලුවන් නන් මේ වෙනකොට මන් PHD එකත් කරල
    .. :P:P:P:P

    හපෝ ඕකද උත්තරේ .:angry::angry:
    හරි එහෙනම් හොඳ ළමය වගේ හෙට උත්තරේ දාල තියන්න
    ලොකු උදවුවක් :)
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    ඔන්න පුන්චි මටත් ප්‍රශ්නයක් අහන්න තියනව ශ්‍රී ලන්කා ටෙලිcඔම් එකට නඩුවක් ඩන්න ඔන ඉන්ටෙනෙට් ස්පීඩ් එක අඩු නිස එක කරන්නෙ කොහොමඩ අපෙ තතගෙ පරන ඉඩම් නඩුවක් තියනව මම හිතන විඩිහට එකට අවුරුඩු 20 ගනක් විතර වෙනව වෙන රටවල් වල නඩු වක් කත කරල එවට විසඩුම් එවෙලම ඩෙනව අඉ ලන්කවෙ එක කරන්න බැරි

    ඔයා තනියෙන් නඩුවක් දැම්මොත් ඒගොල්ලො දිනනවා. නඩු දාන්නේ නැතුව telecom එකත් එක්ක කතා කරලා බලන්න.

    ඉඩම් නඩු කියන්නෙ lawyers ලාගෙ අවුරුදු ගානක අදායම් මාර්ගය. දෙපත්තෙම lawyers ලා ගොඩක් වෙලාවට ඉඩම් නඩු ඇද ඇද ඉන්නෙ ඒකයි. හැබැයි හැම lawyer කෙනෙක්ම එහෙම නෑ.
    ලන්කාවේ ඉඩම් නඩු කොහොමත් අවුරුදු ගානක් ඇදෙනව.. ගොඩාක් රටවල් වල මිනිස්සු නීතිය කියන දේ හරියටම කරන නිසා එහෙම වෙන්නෙ නැහැ ගොඩාක් රටවල් වල..