NIC + Driving License within one day ??

Ish@n

Banned
Jan 19, 2011
102
18
0
thanks for the info :)
ඇන්ට්‍රි කොපි 2කම අරන් පලයන්! සල්ලිත් මතකෙන් අරන් පලයන්. හැබැයි මචන් නැති උන දවස විදිහට සති දෙකෙක් පරණ දවසක් කියපන් ඇන්ට්‍රියට. නැත්තම් උන් කියනවා කවුරු හරි ගෙනල්ලා දේවිද කියලා සතියක් බලන්න කියලා.:D
 
amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඇන්ට්‍රි කොපි 2කම අරන් පලයන්! සල්ලිත් මතකෙන් අරන් පලයන්. හැබැයි මචන් නැති උන දවස විදිහට සති දෙකෙක් පරණ දවසක් කියපන් ඇන්ට්‍රියට. නැත්තම් උන් කියනවා කවුරු හරි ගෙනල්ලා දේවිද කියලා සතියක් බලන්න කියලා.:D

    kohomath sathi 3k vithara wenawa ban nethi wela, mata colombo yanna welawak thibbe neha ban..thanks