උදව්වක් දෙනවද ? අනේ මන්දා මටත් එන ප්‍රශ්ණ..

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
උදව්වක් දෙනවද ? අනේ මන්දා මටත් එන ප්‍රශ්ණ..

අපේ අල්ලපු ගෙදර පොඩි එකා සුරංගනා කතා අහන්න හරිම ආසයි. ඊයේ මූ අවා සුරංගනා කතා අහන්න. මගේ ගාව සුරංගනා කතා පොතක් තිබුනෙත් නැ.. ඔන්න අපි දෙන්න අතර වෙච්ච කතාව.
පොඩ්ඩා - අනේ මාමේ කතාවක් කියන්නකෝ..
මම - පුතේ හැමදාම සුරංගනා කතා අහලා හරියනවද? එන්න පුතාට මම කුරාණය කියලා දෙන්න.
ඉතිං ඔන්න මමත් පොඩි එකාට කුරානය කියලා දෙනවා.. ඌට ලොකේ නැති ප්‍රශ්ණ.
... මම - ඔන්න පුතේ අල්ලා තමා මේ ලොකේ ඔක්කොම මැව්වේ.
පොඩ්ඩා - ආ.....
මම - දැන් පුතේ අල්ලා තමා අහස උඩට ඉස්සුවේ..
පොඩ්ඩා - ඇයි උඩින් මවන්නේ නැතිව ඉස්සුවේ
මම - අල්ලාගේ ශක්තිය පෙන්නන්න නේ පුතේ..
පොඩ්ඩා - අල්ලා තනියමද ඉස්සුවේ?
මම - ම්...
පොඩ්ඩා - අනිත් පැත්තෙන් පාත් උනේ නැද්ද?
මම - නැ.. මැද ඉදන් ඉස්සුවේ..
පොඩ්ඩා - එතකොට පොලොව පැතලිද?
මම - ම්..නැ..
පොඩ්ඩා - එහෙනම් මැද හෙව්වේ කොහොමද?
මම - ඔයාට එක වැඩක් නැනේ..මම කියන දේ අහන්න..
පොඩ්ඩා - හිටගෙන ද?
මම - මම කියන දේ අහන්න..
පොඩ්ඩා -ම්...
පොඩ්ඩා - හරි මාමේ , එතකොට ඉස්සර අහස තිබුනේ පොලොව උඩ.
මම - ඔව්..
පොඩ්ඩා - ඒතකොට අහසට උඩින් තිබ්බේ මොකක්ද?
මම -???????? මට නිදිමතයි.. හෙට කියන්නම්..
පොඩ්ඩා - අනේ....
මම - මට නිදිමතයි.. හෙට කියන්නම්..
පොඩි එකා අද එනවා.. මෙවට උත්තර දන්න කව්‍රු හරි අනේ …..මට උදව් කරන්න..


quran11.jpg
 

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
අල්ලපු ගෙදර පොඩි එකාගේ කොන කපලා දාපන් වැඩිය ප්‍රශ්න ඇහුවොත්.