.......: මලීනා :......

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සිරාම කතාවක් බන් ඇඩෙනවා
    ස්වාමිපුර්ශයා පියා නැතිව අනාත වුනු ගැහැණියෙකුට
    මේ ලෝකේ වෙන දේ හොදින්ම පෙන්නවා බන්
    මේවගේ දේවල් තව කොච්චර නම් ඇද්ද
    තව ඉතාලියේ මින්ස්සුන්ගේ වනචර සරාගී අදහස් හොදින්ම පෙනෙනවා
    අර කාලකන්නි ලෝයර් ගේ වැඩෙන්
    :dull::dull::(
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    ඔවු බන්. ෆිල්ම් එක මුලදි කොමිටල් විදියට ගියාට පස්සේ බොහොම සංවේදී වෙනව. කොල්ලගේ සීන් එකට අමතරව උඹ කියන සිද්ධියත් ලස්සනට ගලාගෙන යනව. ලංකාවේ උනත් ඔහොමයි. මිනිහ නැත්තං ගෑනි දිහා බලන්නේ දැන් දෙනවද කියල අහනව වගේනේ. තෑන්ක්ස් මචං
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔවු බන්. ෆිල්ම් එක මුලදි කොමිටල් විදියට ගියාට පස්සේ බොහොම සංවේදී වෙනව. කොල්ලගේ සීන් එකට අමතරව උඹ කියන සිද්ධියත් ලස්සනට ගලාගෙන යනව. ලංකාවේ උනත් ඔහොමයි. මිනිහ නැත්තං ගෑනි දිහා බලන්නේ දැන් දෙනවද කියල අහනව වගේනේ. තෑන්ක්ස් මචං
    නෑ මචං ඔච්චරම දරුණු සමාජයක්
    අපිට නැහැයි කියලා ශ්‍රීලාංකිකයෙක්
    විදියට මම හිතනවා බන්
    :D
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නෑ මචං ඔච්චරම දරුණු සමාජයක්
    අපිට නැහැයි කියලා ශ්‍රීලාංකිකයෙක්
    විදියට මම හිතනවා බන්
    :D

    ඒ උඹ දන්න තරම. ලංකාවේ තත්වය ඔයිට දරැනුයි. ඩිවෝස් කේස් එකක් දෙන්න ගියාම ලෝයස්ල දාන පැනි පාර මම හොධටම දන්නව. සල්ලි ගන්නත් බෑ කරදරේ වැටිලනේ ඉන්නේ කියල මුලින්ම ඔෆිස් එකේ වැඩ කරන්න කියනව. ඊට පස්සේ වෙන හරිය කියන්න ඔන නෑනේ. හොදටම දන්න නිසා කියන්නේ:no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලාත්මක නෙමෙයි බන් මේක ඇවිල්ල හාස්‍ය, සෘංගාරය, යථාරතය සියල්ල කැටිවූ පට්ට ෆිල්ම් එකක්. මම කිවුවට බලපන්

    :):):) එලකිරි, බාන්ඩ පටන් ගත්තා rep+
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කලාත්මක නෙමෙයි බන් මේක ඇවිල්ල හාස්‍ය, සෘංගාරය, යථාරතය සියල්ල කැටිවූ පට්ට ෆිල්ම් එකක්. මම කිවුවට බලපන්

    Machan meke direct Link ekak dapankooo......Mata balandama onea........