මිනිස්සුන්ට හොදටම (හොද) කරන්න ගියාම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපි සමාජෙට හොඳ වැඩියි ... මිනිස්සුන්ට කොච්චර කලත් ඔච්චර තමයි න්‍යාය ලෝකයට බිහි උනේ මෙන්න මේ සරම ඇඳගෙන ඉන්න එකාගෙන් වෙන්න ඇති.. සරල පියවර කීපයකින්

    1. මූ ජොබ් එකක් හොයං ටවුමට එනව

    2. මූට පෙට්‍රල් ශෙඩ් එකේ ජොබ් එකක් සෙට් වෙනවා

    3. මූ හරි අවංකව ශෙඩ් එකේ වැඩ කරනව. මුදලාලි එනකොට ශෙඩ් එක දිව්‍ය බවන වගේ අතුගාලා සුද්ද කරලා මැශින් පිහලා මුදලාලිගෙ මේසේ පිහලා එහෙම තියනව

    4. මුදලාලිට පට්ට හැපි .. අයිසෙ විජේ තමුසෙ නියම මිනිහෙක්නෙ ඕයි කියලා මුදලාලි මූට ලකුනු දෙනව...

    5..මේ අපූරු සේවකයා බලන්න මුදලාලිගෙ නෝනත් එනවා.

    6.. ගොඩක් වෙලාවකට සඳුද උදේට මුදලාලි එක්ක මුදලාලිගෙ තරුන නෝනත් එනවා..

    7. මූ වැඩි භක්තියට නෝනට මැඩම් කියනව..

    8.. මට මැඩම් කියන්ඩ එපා විජේ.. මගෙ නම මාලා.. විජේ මට මාලා කියලා කතා කරන්න ...කියලා මැඩම් විජේට කියනව..

    9.. මූ හා මැඩම් කියනව...

    10.. ඔය ඉතින් ..ආයෙ මැඩ්ම්ලු .. අනිනව මං විජේට ඔලුව හිල් වෙන්න ටොක්කක්.. කියලා මැඩම් කියනව..

    11 . මැඩම් කාලයක් පිටරට හිටපු කෙනෙක් නිසා මැඩම් ..සර් ... කියනවට වඩා කෙනෙකුගෙ නමින් කතා කරන එක අගය කරන හින්දා එහෙම කීවා කියලා මේ හරකට තේරුම් ගන්න බැරි වෙනව...

    12... ගෙදරට වෙලා රෑ එක දෙක වෙනකන් විජේ කුමරතුංගගෙ ජීවන්ගෙ ශශී විජේන්දරගෙ පරන සිංහල ෆිල්ම් බලබලා හිටපු මූට හිතෙනව වැඩේ හරි කියලා..

    13... මූ මල් කඩලා බුදුන් වඳිනව දකින මැඩම් මේ විජේව අපේ ගෙදරට එක්ක යමුකො අනේ මෙහෙ වැඩට වෙන කෙනෙක් අරගෙන .. බලන්නකො මෙයා ආගමට හරි ලැදි කෙනෙක්නෙ .. කියලා මුදලාලිට කියනව මූට ඇහෙනව..

    14... මූ ඉතින් ආයෙ ෆුල් හැපි එකේ හිතනව මම තව ගොඩක් ආගමට දහමටයි මුදලාලිගෙ දියුනුවටයි කටයුතු කරලා ලකුනු දාගන්න ඕනෙ කියලා ..

    15... සඳුදා උදේ මැඩමුයි මුදලාලියි ශෙඩ් එකට එනකොට මූ එයාලට පේන්න දුම් අල්ලන්න හිතාගෙන එයාලා එන වෙලාව අල්ලලා පොල්කටු පුච්ච පුච්ච ඉන්නව..

    16.. වහා ගිනි ඇවිලෙන සුලුයි කියන බෝඩ් එක ගාවම මූ පොල්කටු පුච්චන්නෙ ඌ හිතන්නෙ එතන තිබ්බම පොල් කටුවට වහාම ගිනි ඇවිලිලා ලේසියෙන් අඟුරු ටික හදාගන්න පුලුවන් කියලා.. මූ හිතන්නෙ මූට කලින් හිටපු එකා අලුතෙන් එන එවුන්ට පොල් කටු මුච්චන්ඩ ලේසි වෙන්ඩ හොඳට හුලං එහෙම එන තැනක මේ බෝඩ් එක එල්ලලා තියලා තියෙන්නෙ කියලා

    17.. මුදලාලි ආව ගමන් සුදු සරම පැ‍ත්තකින් උස්සලා කැහැපට ගහගෙන සුදු පාට වෙලෝනා ලංකට් එක පේන්ඩ මූට පයින් පාරවල් දෙකක් ගහනවා... විල්සන් කරු සිහි වෙන්න...කෝටි ගානක් වටින ශෙඩ් එක ගිනිබත් කරන්ඩ හදන මේ මූසලට ඔහොම ගහලා මදි කියලා මැඩමුත් කියනව..

    18... එවලෙම මූව රස්සාවෙන් දොට්ට දානව..

    19... මූ තාම දන්නෙ නෑ ඇයි මූට ගහලා එලෙවුවෙ කියලා

    20.මූ හිතන් ඉන්නෙ මිනිස්සුන්ට හොඳ කරන්ඩ ගියාම ඔහොම තමා කියලා..

    21.. මූ කියනව එතන හිටපු හැමෝම කියන්නෙ මුදලාලි හරි කියලා . කාටවත් පෙනුනෙ නෑ මම කරපු විදිහ ..මම තමා හොඳටම ශෙඩ් එක වෙනුවෙන් කලේ කියලා...

    ධනුෂ්ක කාංචන ජයවීර

    ෆොටෝ එක ගත්තෙ ආනන්ද සුමිත් ගෙන්... ❤❤❤

    Copied from facebook
    FB_IMG_1629870304285.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගොන් ආතල්.
    ගෙදරට මාසෙ පඩිය එනවා.
    ලගල ඉදගෙන වමාර වමාර කනවා.
    කාපුව ජීර්ණය කරගන්න උම්බෑ උම්බෑ කියනවා............
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඕනෙවට වඩා පුක දෙන්න ගියාම ග්‍රීස් දාලා පුකේ ඇරගෙන එන්න වෙන්නේ
     
    • Like
    Reactions: Ozone4

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    5..මේ අපූරු සේවකයා බලන්න මුදලාලිගෙ නෝනත් එනවා.
    6.. ගොඩක් වෙලාවකට සඳුද උදේට මුදලාලි එක්ක මුදලාලිගෙ තරුන නෝනත් එනවා..

    මුදලාලිට නෝනල දෙන්නයි, මුශ්ලිම් මුදලාලි කෙනෙක්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ගොන් ආතල්.
    ගෙදරට මාසෙ පඩිය එනවා.
    ලගල ඉදගෙන වමාර වමාර කනවා.
    කාපුව ජීර්ණය කරගන්න උම්බෑ උම්බෑ කියනවා............
    ආසාවෙන් කියවගෙන ආපු කතාව බන්. අන්තිම ටික කියවනකොට, මේවා කියවන්න තියෙන මේ දෑස මොකටද කියලා හිතුනා. අම්මපා උගුල්ලලා දාන්න තරම් කේන්තියක් ආවා.
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    5..මේ අපූරු සේවකයා බලන්න මුදලාලිගෙ නෝනත් එනවා.
    6.. ගොඩක් වෙලාවකට සඳුද උදේට මුදලාලි එක්ක මුදලාලිගෙ තරුන නෝනත් එනවා..

    මුදලාලිට නෝනල දෙන්නයි, මුශ්ලිම් මුදලාලි කෙනෙක්ද

    මාත් කල්පනා කරේ ඒකමයි. 😂
     
    • Haha
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    5..මේ අපූරු සේවකයා බලන්න මුදලාලිගෙ නෝනත් එනවා.
    6.. ගොඩක් වෙලාවකට සඳුද උදේට මුදලාලි එක්ක මුදලාලිගෙ තරුන නෝනත් එනවා..

    මුදලාලිට නෝනල දෙන්නයි, මුශ්ලිම් මුදලාලි කෙනෙක්ද
    තලවතුගොඩ ඉන්නෙ ලොකු ධානපතියෙක් 😁
     
    • Haha
    Reactions: Solo Rider

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    5..මේ අපූරු සේවකයා බලන්න මුදලාලිගෙ නෝනත් එනවා.
    6.. ගොඩක් වෙලාවකට සඳුද උදේට මුදලාලි එක්ක මුදලාලිගෙ තරුන නෝනත් එනවා..

    මුදලාලිට නෝනල දෙන්නයි, මුශ්ලිම් මුදලාලි කෙනෙක්ද
    Replace "Tharuna" with "Hora" :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    මේ සේවකයා නෝනගෙ ගෙදර යනවා. රෝල ඩෝ එක ඉස්සෙද්දිම "එන්න සුමනපාල ගේ ඇතුලට" කියල නෝනා ගේ ඇතුලට කතා කරනවා. නෝනා ඒ වෙලාවෙ හිටියෙ නාලා ටවල් එක පිටින්. "බලන්න සුමනපාල, අපේ මහත්තයට මම ඉන්නවද නැද්ද කියල වගේ වගක් නෑනේ " කියල කියනකොටම "මහත්තයගෙ ඔළුවෙ තියෙන්නෙ බිස්නස් එක විතරයි නෝනා" කියල සුමනපාල ක්ෂණිකව උත්තර දෙනවා. මතු සම්භන්ධයි.. :sorry:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මේ සේවකයා නෝනගෙ ගෙදර යනවා. රෝල ඩෝ එක ඉස්සෙද්දිම "එන්න සුමනපාල ගේ ඇතුලට" කියල නෝනා ගේ ඇතුලට කතා කරනවා. නෝනා ඒ වෙලාවෙ හිටියෙ නාලා ටවල් එක පිටින්. "බලන්න සුමනපාල, අපේ මහත්තයට මම ඉන්නවද නැද්ද කියල වගේ වගක් නෑනේ " කියල කියනකොටම "මහත්තයගෙ ඔළුවෙ තියෙන්නෙ බිස්නස් එක විතරයි නෝනා" කියල සුමනපාල ක්ෂණිකව උත්තර දෙනවා. මතු සම්භන්ධයි.. :sorry:
    Please continue.. :sorry:
     
    • Haha
    Reactions: Candid-B