.......: මලීනා :......

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    one of my favorite movies of all times. im not much familiar with Italian cinema & of course this is the one & only Italian movie i've ever watched. and speaking about Monica Bellucci she has starred in number of European movies mostly French. Irréversible is one of those movies i still can remember but it's kind of violent from it's beginning to the end.
    තෑන්ක්ස් මචෝ

    මේ වගේ
    films
    තව
    නැද්ද???????????

    ටච් එකේ ඉන්න. ඉදිරියෙදි දෙන


    maxxa movie eka. math 2-3 parak baluwa. thanks for sharing.

    එල එල
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේක මුලින්ම බැලුවෙ rent එකට අරගෙන වගේ මතක :P

    Direct Links :

    The Reader..+++++ Maxxxaaa..!!

    600fullthereadercover.jpg


    The Sleeping Dictionary..!! ++++
    l8130202428883f038c91.jpg


    මේවා බැලුවද?????:):):):):):)

    එල මචං තෑන්ක්ස්
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    patta movie ekak machan.mamath balala thiyebnawa.

    me style eke wena movies monawada ubala balala thiyena ewa thiyenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නමි කලාත්මක චිත්‍රපටි බලන්ඩම කැමති නැ,අවසන් වෙන්නෙ එපාම කරපු විදිහට. මේ‍කත් එහෙමද? :rolleyes::rolleyes: නැත්නමි අවසානය හොදද?:)
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම නමි කලාත්මක චිත්‍රපටි බලන්ඩම කැමති නැ,අවසන් වෙන්නෙ එපාම කරපු විදිහට. මේ‍කත් එහෙමද? :rolleyes::rolleyes: නැත්නමි අවසානය හොදද?:)

    කලාත්මක නෙමෙයි බන් මේක ඇවිල්ල හාස්‍ය, සෘංගාරය, යථාරතය සියල්ල කැටිවූ පට්ට ෆිල්ම් එකක්. මම කිවුවට බලපන්
     
    • Like
    Reactions: erozan