Irrevesible balapanz ! ekath oya actress gema tamai !
ටිකිරි;11607033 said:


lolllllMol wadiwechcha welawaka yawala yawala Hoda kali tika balala thiyenawa..![]()






math baluwa oka





සිරාම කතාවක් බන් ඇඩෙනවා
ස්වාමිපුර්ශයා පියා නැතිව අනාත වුනු ගැහැණියෙකුට
මේ ලෝකේ වෙන දේ හොදින්ම පෙන්නවා බන්
මේවගේ දේවල් තව කොච්චර නම් ඇද්ද
තව ඉතාලියේ මින්ස්සුන්ගේ වනචර සරාගී අදහස් හොදින්ම පෙනෙනවා
අර කාලකන්නි ලෝයර් ගේ වැඩෙන්![]()
නෑ මචං ඔච්චරම දරුණු සමාජයක්ඔවු බන්. ෆිල්ම් එක මුලදි කොමිටල් විදියට ගියාට පස්සේ බොහොම සංවේදී වෙනව. කොල්ලගේ සීන් එකට අමතරව උඹ කියන සිද්ධියත් ලස්සනට ගලාගෙන යනව. ලංකාවේ උනත් ඔහොමයි. මිනිහ නැත්තං ගෑනි දිහා බලන්නේ දැන් දෙනවද කියල අහනව වගේනේ. තෑන්ක්ස් මචං

නෑ මචං ඔච්චරම දරුණු සමාජයක්
අපිට නැහැයි කියලා ශ්‍රීලාංකිකයෙක්
විදියට මම හිතනවා බන්![]()



සිරා ෆිල්ම් එක.................
thanks need to watch this![]()
කලාත්මක නෙමෙයි බන් මේක ඇවිල්ල හාස්‍ය, සෘංගාරය, යථාරතය සියල්ල කැටිවූ පට්ට ෆිල්ම් එකක්. මම කිවුවට බලපන්


එලකිරි, බාන්ඩ පටන් ගත්තා rep+කලාත්මක නෙමෙයි බන් මේක ඇවිල්ල හාස්‍ය, සෘංගාරය, යථාරතය සියල්ල කැටිවූ පට්ට ෆිල්ම් එකක්. මම කිවුවට බලපන්