කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mage prashnayath mekata adalai.. Honda uththarayak dunne na thama

    කොච්චර උත්තර දුන්නාත් තේරුම් ගන්න බැරි චරිතයක් නම්..
    ඒ දේ තේරුම් කරලා දෙන්න අමාරුයි නේ සහෝදරයා..
    කොහොම උනත් මම ඒ කරුණු උඩින් පහදලා තියෙනවා..
    හිත කළබල කර ගන්නේ නැතිව හෙමින් සිරුවෙන් කියවලා තේරුම් ගන්න උත්සහ කරන්න..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    සහෝදරයාට දවල් වුනාට මට නම් හොදටම නිදි මතයි.
    ඒත් අහපු ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ නැත්නම් සහෝදරයා හිතයි මම ප්‍රශ්නයෙන් පැනලා යනවා කියලා..
    මෙහෙම නේ සහෝදරයා..
    මම කොතනකවත් කියලා නෑ අර කෙල්ලව බලෙන් අපේ ආගමට හරවා ගත්තා කියලා..
    අනික.. මෙහෙම දෙයක් මම දරන්නේ..
    ආදරයේදි ආගම් බේද බලපාන්නේ නෑ..
    ඒ වගේම මේ ලොකේ උදව් කරන්නත් මම නම් ආගම් බේද බලලා නෙවෙයි කටයුතු කරන්නේ..
    හේතුව මම ඉපදුනේ මුස්ලිම් ජාතික පවුලකට වුනත්..
    සමහර වේලාවට මම ඉපදුන අවධියේදි මගේ අම්මා මාව හදා වදා ගන්න අන් ආගමේ පවුලකට දිලා තිබ්බා නම් මම හැදි වැදෙන්නේ මගේ ආගමෙන් නෙවෙයි
    ඒ අය මාව පොළඹවලා තියෙන ආගම අනුවයි මම ලොකු මහත් වෙන්නේ..
    අනික අපි ඉපදෙද්දි ඇගේ කොහෙවත් කොටලා නෑ..
    අපේ ආගම මේකයි අහවල් එක කියලා..
    අපි මෙලොවට ඉපදුනාට පස්සේ තමයි අපිව ආගම් වලට වෙන් කරන්නේ මේ සමාජය..
    ඒ හින්දායි මම හැම ආගමකටම එක ලෙස අගය කරන්නේ..
    ඒත් බහුතරයක් එහෙම කරන්නේ නෑ..
    ඒ හින්දායි තේරුමක් නැතිව එක් එක් කරුණු කාරණා ගෙනල්ලා ආගම් බේද ඇති කරන විදියේ කතා කියාගෙන අනිත් අයගේ කාලය නාස්ති කරමින්..
    ඒ වගේම ලේ කොප කරගෙන ජිවිතය ගත කරන පිරිසකුත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා..
    ඒත් අපි දැන ගන්න ඕනේ.. ඒ වගේ ප්‍රශ්න අහපු පලියට අපිට බලපැමක් වෙන්නේ නැති හින්දා.. ඒ ගැන දුක් වෙන්න ඕනේ නෑ කියලා..
    ඒ මතය තමයි මම නම් දරන්නේ..

    Ko ithin onna ayeth prashnen magaharala giya. :lol:
    Mama ahuwe obage agame wadi hariyak daran anik kena wiwahayedi "convert" wiya yuthui kiyana adahasa oba daranawada? Ehema karanawanan ai e?
    Oba yalith prakasha karanawa bala kale naha kiyala. Namuth balapamak nathinam wiwahayata kalin agamata enne nahane. Oya meka gana dapu "original" (mul) post eke thibbe aiyage nona agamata apu hinda gataluwak wune na kiyala. Eken gamya wenawane agamata awe nathi nam gataluwak wenawa kiyala! Mama ahanne ehema gataluwak athi wenne ai? Aiyge wife thamange agamema inna theeranaya kala nam wenne mokakda? Denna agam dekaka hinda wiwaha wenawada? nathnam aiya wife ge agamata yanawada??
    hindu-buddist, christian-buddist, hindu-christian, jew-christian etc wage) . Habai obage agame ehema aya nahane? ai e? Ehema nidahasak thiyenawanan udahaarnayak widiyata labena daruwantath thamanta kamathi agamak adahimata nidahasa dee sitiya hakiy ne. namuth obage agamikayek samaga wiwaha weemata aniwarya kondesiya e agamema kenek wenna ona kiyana ekane? Ehema nathnam convert wenna ona. Meya koitharan asadarana neethiyakda...
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කොච්චර උත්තර දුන්නාත් තේරුම් ගන්න බැරි චරිතයක් නම්..
    ඒ දේ තේරුම් කරලා දෙන්න අමාරුයි නේ සහෝදරයා..
    කොහොම උනත් මම ඒ කරුණු උඩින් පහදලා තියෙනවා..
    හිත කළබල කර ගන්නේ නැතිව හෙමින් සිරුවෙන් කියවලා තේරුම් ගන්න උත්සහ කරන්න..

    Mata therum ganna barikamak naha ithin. Habai ahapu panayata kelinma uththara denne nathinam monawa karannada..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    දැන් ටික මොහොතකට කලින් අම්මා කතා කරලා කිව්වා..
    ඒ කෙල්ලගේ උපන් වේලාව අහලා කියන්න කියලා..

    මොනවා වෙන්න යනවා ද කියලා මට හිතා ගන්න බෑ.. මොනවා වුනත්.. මේ වේලාව ප්‍රශ්නයක් නොවි..
    හැම දෙයක් ම සාර්ථක වෙනවා නම් ඒකයි මට ඕනේ..
    කොහොමත් ඒ කෙල්ල මට පණ වගේ ආදරේ කරනවා.. නිකන් හරි ඒ කෙල්ල මට මග හැරුණා නම්..
    ඒ කෙල්ල බදින්නේ නැති වෙයි.. කවදාවත්..

    aah:eek: මොහොmod හදහන් විශ්වාස කරනවද:rofl: දේවාල වලට එහෙමත් පස්සා දොරෙන් රිංගනවා ඇති නේද:rofl:අල්ලා නම් ඕවා විශ්වාස කරන්න්න එපා කියල තියෙන්නෙ ටොපිට:P
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aah:eek: මොහොmod හදහන් විශ්වාස කරනවද:rofl: දේවාල වලට එහෙමත් පස්සා දොරෙන් රිංගනවා ඇති නේද:rofl:අල්ලා නම් ඕවා විශ්වාස කරන්න්න එපා කියල තියෙන්නෙ ටොපිට:P

    ඕන් කිව්වා ගොන් කතාවක් කවුද ඒවා විශ්වාස කරනවා කියලා කිව්වේ ?
    උපන් වේලාව අහලා දැන ගන්න එක ප්‍රශ්නයක් ද ?
    අනිත් එක තේරුමක් නැතිව හදහන් බලලා ඒවා ගැලපෙන්නේ නැත්නම්..
    උඹ කියන්නේ ඒ කෙල්ලව අතහරින්න කියලා ද ?
    උඹලා නම් එහෙම කරයි.. හේතුව..
    උඹලා මෝඩයෝ වගේ ලව් කරද්දි ඒවා හිතන්නේ නෑ..
    ලව් කරලා කසාද බදිද්දි නේ එවා හිතන්න යන්නේ..
    මේවා කාට කියන්න ද ...
     
    :lol:විශ්වාස කරන්නෙ නැත්නම් ඕවා අහන්නෙ මොකටද. පොතේ තියන විදිහට හිටු ඕවා අහන්නෙ නැතුව:rofl: නැත්නම් කස පහර තමයි කොල්ලෝ:rofl:

    උඹලා මෝඩයෝ වගේ ලව් කරද්දි ඒවා හිතන්නේ නෑ..
    උඹ ඕවා ලව් කරනකොටත් හිතන එක නම් මොහොmod කමට හරි නෑ පුතේ:rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඕන් කිව්වා ගොන් කතාවක් කවුද ඒවා විශ්වාස කරනවා කියලා කිව්වේ ?
    උපන් වේලාව අහලා දැන ගන්න එක ප්‍රශ්නයක් ද ?
    අනිත් එක තේරුමක් නැතිව හදහන් බලලා ඒවා ගැලපෙන්නේ නැත්නම්..
    උඹ කියන්නේ ඒ කෙල්ලව අතහරින්න කියලා ද ?
    උඹලා නම් එහෙම කරයි.. හේතුව..
    උඹලා මෝඩයෝ වගේ ලව් කරද්දි ඒවා හිතන්නේ නෑ..
    ලව් කරලා කසාද බදිද්දි නේ එවා හිතන්න යන්නේ..
    මේවා කාට කියන්න ද ...

    Mage prashnayata thama pilithurak natha
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Ow ban. Mamath hithuwe mu wena aya wage nemei. tharkika "logical" uththara dena kenek kiyala.. balan giyama meyageth wenasak na.. :no:
    අන්න උඹ සින්ලිශ් වලන් ගහපු හින්දා කියවන බෑලු:(:( ලින්ක් එක දීපන් මම සිංහලෙන් ටයිප් කරන්න. අනත අසරණ කූල්ට දැන් සිංහලත් අමතක වෙන හැඩයි:(:( අයි බන් උබ මෙහෙම කූල්ට කලේ:lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mage prashnayata thama pilithurak natha

    අහන දෙයක් කෙටියෙන් අහන්න.. උඹ දිගටම සිංග්‍රිසි වලින් ලියලා අහලා තියෙන හින්දා.
    තේරුම් ගන්න අමාරුයි..
    දැන් ටිකක් බිසි..
    ෆ්‍රී වේලාවක කියලා දෙන්නම්..
    කෙටියෙන් අහන්න..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අන්න උඹ සින්ලිශ් වලන් ගහපු හින්දා කියවන බෑලු:(:( ලින්ක් එක දීපන් මම සිංහලෙන් ටයිප් කරන්න. අනත අසරණ කූල්ට දැන් සිංහලත් අමතක වෙන හැඩයි:(:( අයි බන් උබ මෙහෙම කූල්ට කලේ:lol::lol:

    :lol::lol::lol:
    Ha ha ha...
    Mata nam hithenne uththara denna bari kamata kal arinawa honda uththarayak hoyaganna.....
    Mama ahuwe udge agame aya anyagamikayan samaga wiwahaya gana thiyena dewal (convert kirilla) uu anumatha karanawada kiyala.. thawa wistharath ekka...
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අහන දෙයක් කෙටියෙන් අහන්න.. උඹ දිගටම සිංග්‍රිසි වලින් ලියලා අහලා තියෙන හින්දා.
    තේරුම් ගන්න අමාරුයි..
    දැන් ටිකක් බිසි..
    ෆ්‍රී වේලාවක කියලා දෙන්නම්..
    කෙටියෙන් අහන්න..

    OK OK.. hondata hithala honda uththarayak dennako... :rolleyes::rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Ko ithin onna ayeth prashnen magaharala giya. :lol:
    Mama ahuwe obage agame wadi hariyak daran anik kena wiwahayedi "convert" wiya yuthui kiyana adahasa oba daranawada? Ehema karanawanan ai e?
    Oba yalith prakasha karanawa bala kale naha kiyala. Namuth balapamak nathinam wiwahayata kalin agamata enne nahane. Oya meka gana dapu "original" (mul) post eke thibbe aiyage nona agamata apu hinda gataluwak wune na kiyala. Eken gamya wenawane agamata awe nathi nam gataluwak wenawa kiyala! Mama ahanne ehema gataluwak athi wenne ai? Aiyge wife thamange agamema inna theeranaya kala nam wenne mokakda? Denna agam dekaka hinda wiwaha wenawada? nathnam aiya wife ge agamata yanawada??
    hindu-buddist, christian-buddist, hindu-christian, jew-christian etc wage) . Habai obage agame ehema aya nahane? ai e? Ehema nidahasak thiyenawanan udahaarnayak widiyata labena daruwantath thamanta kamathi agamak adahimata nidahasa dee sitiya hakiy ne. namuth obage agamikayek samaga wiwaha weemata aniwarya kondesiya e agamema kenek wenna ona kiyana ekane? Ehema nathnam convert wenna ona. Meya koitharan asadarana neethiyakda...
    කෝ ඉතින් ඔන්න ආයිත් ප්‍රශ්නේ මග ඇරලා ගියා:lol:

    මම ඇහුවේ ඔබගේ ආගමේ වැඩි හරියක් දරන අනික් කෙනා විවාහ වෙද්දි කන්වර්ට් වියයුතුයි අදහස ඔබ දරනවාද? එහෙම කරනවා නම් ඒ ඇයි
    ඔබ යලිත් ප්‍රකාශ කරනවා බලකලේ නෑ කියල. නමුත් බලපෑමක් නැති නම් විවාහයට කලින් ආගමට එන්නේ නෑ නේ. ඔයා මේක ගැන දාපු ඔරිජිනල් (මුල්) පෝස්ට් එකේ තිබ්බේ අයියාගේ නෝනා ආගමට ආපු හින්දා ගැටලුවක් උනේ නෑ කියල. ඒකෙන් ගම්ය වෙන්නේ ආගමට ආවේ නැති නම් ගැටලුවක් වෙනව කියල! මම අහන්නේ එහෙම ගැටලුවක් ඇති වෙන්නේ ඇයි? අයියාගේ වයිෆ් තමන්ගේ ආගමේ ඉන්න තීරනය කලානම් වෙන්නේ මොකක්ද? දෙන්නගේ ආගම් දෙකක හින්දා විවාහ වෙනවද? නැති නම් අයියා වයිෆ්ගේ ආගමට කන්වර්ට් වෙනවද? hindu-buddist, christian-buddist, hindu-christian, jew-christian etc වගේ
    හැබැයි ඔබගේ ආගමේ එහෙම අය නෑ නේ ඇයි ඒ? එහෙම නිදහසක් තියනව නම් උදාහරණයක් විදිහට ලැබෙන්න ඉන්න දරුවටත් තමන්ට කැමති ආගමක් ඇදහීමට නිදහස දි සිටිය හැකිනේ නමුත් ඔබගේ ආගමිකයෙක් සාමාන්ය යෙන් විවාහ වීමට අනිවාර්ය කොන්දේසීය ඒ ආගමේම කෙනෙක් විය යුතුයි කියන එකනේ. එහෙම නැත්නම් කොන්වර්ට් වෙන්න ඕනේ මෙය කොතරම් අසාදාරන නීතියක්ද

    මයි අයිඩියා-
    :lol: දැන් කියපන් සිංහල අමතක උනා කියල. නැත්නම් කෙල්ල නිකන්ම ආගමට හැරුනා කියල. එහෙමත් නැත්නම් අයියා ආගම චේන්ජ් කරන්න හිටියේ ඒත් කෙල්ල චේන්ජ් කරපු හින්දා ඕනේ උනේ නෑ කියල. නැත්නම් තව කියපන් පිරිමි කන්වර්ට් වෙන්නේ නෑ ගෑනි තමයි කන්වර්ට් වෙන්න ඕනේ කියල
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කෝ ඉතින් ඔන්න ආයිත් ප්‍රශ්නේ මග ඇරලා ගියා:lol:

    මම ඇහුවේ ඔබගේ ආගමේ වැඩි හරියක් දරන අනික් කෙනා විවාහ වෙද්දි කන්වර්ට් වියයුතුයි අදහස ඔබ දරනවාද? එහෙම කරනවා නම් ඒ ඇයි
    ඔබ යලිත් ප්‍රකාශ කරනවා බලකලේ නෑ කියල. නමුත් බලපෑමක් නැති නම් විවාහයට කලින් ආගමට එන්නේ නෑ නේ. ඔයා මේක ගැන දාපු ඔරිජිනල් (මුල්) පෝස්ට් එකේ තිබ්බේ අයියාගේ නෝනා ආගමට ආපු හින්දා ගැටලුවක් උනේ නෑ කියල. ඒකෙන් ගම්ය වෙන්නේ ආගමට ආවේ නැති නම් ගැටලුවක් වෙනව කියල! මම අහන්නේ එහෙම ගැටලුවක් ඇති වෙන්නේ ඇයි? අයියාගේ වයිෆ් තමන්ගේ ආගමේ ඉන්න තීරනය කලානම් වෙන්නේ මොකක්ද? දෙන්නගේ ආගම් දෙකක හින්දා විවාහ වෙනවද? නැති නම් අයියා වයිෆ්ගේ ආගමට කන්වර්ට් වෙනවද? hindu-buddist, christian-buddist, hindu-christian, jew-christian etc වගේ
    හැබැයි ඔබගේ ආගමේ එහෙම අය නෑ නේ ඇයි ඒ? එහෙම නිදහසක් තියනව නම් උදාහරණයක් විදිහට ලැබෙන්න ඉන්න දරුවටත් තමන්ට කැමති ආගමක් ඇදහීමට නිදහස දි සිටිය හැකිනේ නමුත් ඔබගේ ආගමිකයෙක් සාමාන්ය යෙන් විවාහ වීමට අනිවාර්ය කොන්දේසීය ඒ ආගමේම කෙනෙක් විය යුතුයි කියන එකනේ. එහෙම නැත්නම් කොන්වර්ට් වෙන්න ඕනේ මෙය කොතරම් අසාදාරන නීතියක්ද

    Pattai machan... :cool: elakiri
    Umba dunna sample uththarema wenas karala kiyaida dan na mu :lol:
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    අවුලක් නෑ.. ෂෙප්...
    කෙල්ල නම් හිනා වේලාමයි හිටියේ...
    ඒ වගේම මම හිතපු හැටියටම හැම දෙයක් ම හොදට වුනා..
    ඒ හින්දා ෂෙප්.. : )
    මම හිතුවාට වඩා හොදයි.. ඒ හින්දා මගේ හිතටත් අවුලක් නෑ..

    ela ela....
     
    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0
    මම මේ ත්‍රෙඩ් එක ගොඩක් කියෙව්වා....

    ඇයි මචන්ලා කට්ටිය මෙච්චර ඉමෝෂනල්....???

    I just cant understand....

    ජීවිතය කියන්නේ හරි වෙලාවට හරි දේ කරන එක.....

    It is as simple as that...

    By the way, let me remind you all my friends,

    " Confront any difficulty in your lives like a MOUNTAIN "

    :cool:

    @ coollifestyle4u - Best of luck 4 u my friend... :)

    බුදු සරණයි.... :)