කෙල්ලව~මීට්_වෙන~දවස

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඇත්තටම අහන්න ලෑබිමත් සතුටුයි මචං.. ඔන්ලයින් ආදරේ සාර්තක වෙච්ච මෙච්චර දුර ගිය උබෙ කතාව අහන්න ලැබුන එකට සතුටුයි !!

    මගෙං සුබ පැතුම්.. :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    රත්තරන් හදවතක් තියන කොල්ලෙක් නේ සහෝ ඔයා,මගේ සුභ පැතුම්!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ නියම පොරක් බන්. මට මගෙ love එකත් online තමා පටන් ගත්තෙ එත් සාර්තක කරගන්ඩ බැරි උනා.ගෙදර අය කැමති උනෙ නැ.

    මෙහෙම නේ මචන්...
    අපි හිතන විදියටම තමයි දෙමව්පියන් වුනත් හිතන්න ඕනේ..
    වාසනාවට මගේ දෙමව්පියන් මට පිටුපැවේ නෑ..
    ඒ කෙල්ල හුගාක් දුප්පත් ඒ කෙල්ලගේ ගෙවල් දැක්කා නම් කොයි කවුරුත් කැමති වෙන්නේ නෑ..
    අපි ආදරය කලේ ගෙවල් දොරවල් බලලා නෙවෙයි නේ..
    ඒ හින්දා මම හිතන විදියට ම මගේ දෙමව්පියන් වුනත් හිතපු එක ගැන මම සන්තොස වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ළ එහෙනම් හොද නැවුම් බලාපොරොත්තුවකින් ගිහින් එන්න
    අද හොද නැකැත් දවසකුත් ලු මේ වගේ වැඩකට අති සුභයි
    ඔබේ අනාගතයට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න දෙවියන් වහන්සෙගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවි

    all da best for your future.:lol:

    එකෙන්ම එකඟයි :yes:

    එළ මචා... කෙල්ලගෙ රූපෙට නෙමෙ ආදරේ කරන්න ඔනේ... එයාගෙ ගතිගුණ වලට..
    උඹ යන ගමන සාර්ථක වෙන්ඩ කියල උඹට සුභ පතනව...

    ඇත්තටම අහන්න ලෑබිමත් සතුටුයි මචං.. ඔන්ලයින් ආදරේ සාර්තක වෙච්ච මෙච්චර දුර ගිය උබෙ කතාව අහන්න ලැබුන එකට සතුටුයි !!

    මගෙං සුබ පැතුම්.. :)

    රත්තරන් හදවතක් තියන කොල්ලෙක් නේ සහෝ ඔයා,මගේ සුභ පැතුම්!

    ඹයා එල ෙකාල්ෙලක්නි හදවතින්ම සුභ පතනවා.......

    Ela kollek ne :D good luck mate :)

    ස්තුතියි අදහස් වලට වගේම සුභ පැතුම් වලට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම මේ අවරුදු 22 කට ඕන තරම් කෙල්ලෝ දැකල ආශ්ශ්‍රය කරලා අත්නිමෙට ඇහැටවත් දැකපු නැති කෙල්ලෙක්ව බදින්න තීරණය කෙරුව. එයාව මට හම්බ උනෙත් online. මුලින් ආදරේ කිව්වේ එයා. එයාව හම්බ උනාට පස්සේ ගෙදරින් ප්‍රපෝසල් 5 කට වැඩිය ගෙනාවා. සමහර කෙල්ලෝ මගේ මැණිකෙට වඩා ලස්සනයි. ගොඩක් සල්ලි තියෙනවා. නමුත් ඒ එක කෙල්ලෙක් ගැනවත් දශමයකින්වත් මට හිතන්න බෑ. උබල විශ්වාස කරයිද දන්නේ නෑ. අපේ සම්බන්දෙ නවත්තන්න කියල ගෙදරින් කියපු දවසේ මම අඩලම අසනීප වෙලා hospital එකේ පවා නැවැත්තුව. දැන්නම් කිසි පරශ්නයක් නෑ හොදින් ඉන්නවා. උබ කියනවා වගේ ආදරේට ලස්සන. සල්ලි. තත්වේ කිසි දෙයක් වැදගත් නෑ.. :love:

    ඇයි ගෙදරින් අකමැති වුනේ.. ?
    මෙහෙම නේ මචන්, අපි ආදරය කරන්නේ කෙල්ලෙක් ව අතර මග දාලා යන්න නෙවෙයි..
    ඒ වගේ අතර මග දාලා යන උදවියත් ඕන තරම් ඉන්නවා..
    අනික ඒ ජිවිතය ගෙනි යන්නේ අපි .. දෙමව්පියන් නෙවෙයි නේ මචන්,...
    ඒ හින්දා අපි වගේම ඒ දෙමව්පියන් වුනත් හිතන්න ඕනේ ඒ ගැන..
    මට නම් කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ.. මම අම්මාට කියලා තිබ්බා මේ සම්බන්ධය ගැන.. ඊට පස්සේ...
    ලගදි තාත්තා ආවට පස්සේ තාත්තාට අම්මා කියලා සීන් එක.. තාත්තා සැර වුනාට.. ඒ වගේ අවස්ථාවකදි කලබල වෙන්නේ නැතිව මගෙන් කෙල්ලගේ ලිපිනය ඇහුවා..
    ඊට පස්සේ අම්මායි තාත්තායි කෙල්ලගේ ගෙදර ගියා..
    මම බය වුනේ ඒ කෙල්ල දුප්පත්.. ඒ ගෙදර දැක්කාම තාත්තා අකමැති වෙයි ද කියලා.. ඒත් වාසනාවට.. ඒ වගේ සීන් එකක් වුනේ.. නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක නම් එච්චරම හොද නෑ මචෝ :baffled::baffled:
    කෙල්ලව හම්බෙන්නෙත් නැතුවද ගෙවල් වලට කියල කතා කරගත්තේ ?නෙට් එකේ දී වගේ නෙවේ බන් ඇත්තටම කෙල්ල එක්ක ඉදලා බලද්දී,ඒකයි සීන් එක

    මේක ඉතාමත් හරි මචෝ මම අත්දැකීමෙන් කියන්නේ,කොච්චර උනත් ඉස්සර කාලේ වගේ චාටර් කාල යාලු වෙන එක තමා හරියන්නේ,අපි යන්ත්‍ර නෙවේ නේ මචෝ,නෙට් එකේ බිට් බයිට් වලින් යාලුවෙන්න හැදුවට :rolleyes:

    ඔව්, සහෝදරයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා..
    ඒත් මෙහෙම නේ මචන්.. නිකන් හරි අපි හම්බ වේලා කතා බහ කරලා ඊට පස්සේ..
    අන්තිමේදි ගෙවල් වලින් අකමැති වුනා නම්..
    ඒ කෙල්ලගේ ජිවිතයට ඒ දේ තදින් ම බලපායි..
    අපි ඔන්ලයින් එකෙන් යාලු වුනාට ෆොන් එකෙන් ඊට පස්සේ දිගටම කතා බහ කරගෙන තේරුම් කර ගත්තා..
    කොහොම වුනත් මේ කෙල්ලට තේරුමක් නැතිව වැරදි වැඩ කරන්න විදියක් නෑ..
    හේතුව මේ කෙල්ල ගමන් බිමන් යන්නේ අම්මා එක්ක.. ඒ වගේම ගෙදරටම වේලා ඉන්න චරිතයක්..
    ඒ වගේම උගත්.. ඒ හින්දා තේරුමක් නැතිව බොළද වැඩ කරන්න උත්සහ කරන්නේ නෑ..
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ඔව්, ගිහිල්ලා දැන් විනාඩි විස්සකට කලින් ආවේ..
    අවුලක් වුනේ නෑ.. වැඩේ ෂෙප්..

    එහෙනම් එල, හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රර්ථනා කරනවා දෙන්නටම :)
     
    • Like
    Reactions: coollifestyle4u

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    dan moko une , gaanu lamaya lassanada? ubawa dakala eya baya unadaa, eyawa dakala uba baya unaada , nathnan dennama dakka gaman duwala gihin hug kalada . e visthareth kiwwa nan ne hoda :D
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    mage adareth oya wagemai machan..mama ada godak satutin enne mage adare henda..ada vitarak name jevitha kalaya purawatama..:love::love:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dan moko une , gaanu lamaya lassanada? ubawa dakala eya baya unadaa, eyawa dakala uba baya unaada , nathnan dennama dakka gaman duwala gihin hug kalada . e visthareth kiwwa nan ne hoda :D

    අවුලක් නෑ.. ෂෙප්...
    කෙල්ල නම් හිනා වේලාමයි හිටියේ...
    ඒ වගේම මම හිතපු හැටියටම හැම දෙයක් ම හොදට වුනා..
    ඒ හින්දා ෂෙප්.. : )
    මම හිතුවාට වඩා හොදයි.. ඒ හින්දා මගේ හිතටත් අවුලක් නෑ..
     
    • Like
    Reactions: mal7i

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mage adareth oya wagemai machan..mama ada godak satutin enne mage adare henda..ada vitarak name jevitha kalaya purawatama..:love::love:

    අහන්න ලැබිම සන්තොසයි සහෝදරයා..
    අපි කවදාත් ලස්සනට ආදරය කරන්නේ නැතිව හදවතට ආදරය කලා නම්..
    ජිවිතය පුරාවටම
    අනිවාර්යෙන් ම ඒ ආදරය අපිට නොඅඩුව ලැබෙයි...