NOKIA C6 For Sale

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ado oka maxxa ban patta phone eka... mama oka last year october wala gaththa 39kata...man 30kata dunna 6 month use karala..awlaknam na...ethin wattanam ganna honda na...
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    okkoma hondai. umba battery eka galawala pennapu eka thami avula....



    ඇයි මචන් ? battery එකේ කිසිම අවුලක් නැ මචන්. full garant කරනවා. උපරිම use කලත් දවසම තියාගන්න පුළුවන්.internet ,සින්දු අහලා,calls අරන් මොන කලත් දවසම battery එක තියෙනවා මචන්.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා , ඔයා battery එක ගලවල තියෙන pic එකේ මන් imei nums edit කරලා erase කරලා තියෙන්නේ.නැත්තම් හීරිලා නෙමේ . අයියෝ ඒකද එක්කෙනෙක් ඇහුවේ බිම අතිල්ලුවද කියල.:lol::lol::lol: imei num එක ප්‍රසිද්ධ කරන එක හොඳ නැති නිසා තම එහෙම කලේ.:no:. ගන්න කෙනාට බලල ගන්න පුළුවන් :yes::yes::yes::yes::yes: