Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

Status
Not open for further replies.

SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
websites register karana eka gena kiyaddi thamai benne, lankawe thiyenne kunuharapa websites lu... :(:(

මේකේ ඇති කුණුහරුපයක් නැහැනෙ බන් සින්දු විතරනෙ තියෙන්නෙ :oo: හැබැයි ඉස්සරහට ප්‍රශ්ණයක් වෙන එක දෙයක් තියෙනවා ඒ තමා බෑන් කරපු වෙබ්සයිට්වල කන්ටෙන්ට්ස් මෙහෙට කොපි පේස්ට් කරන එක :dull: ඒ කරලා මේකටත් මොකක් හරි උනාම එකෙක්වත් නැහැ
 

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :yes: අසභ්‍ය දෙවල් සහ මඩ ප්‍රචාර .. තියෙනවා කිව්ව එව නවත්තන්න ඔනෙ කියලත් කිව්වා :dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    මේකේ වැඩිපුර යන්නෙ යූඇන්පී ත්‍රෙඩ්නෙහ්
    අහවල් එකකටද මේකට බයින්නෙ
    :eek:

    UNP එකෙන් චන්දේ දිනලා..ආණ්ඩුවට ගියා දැත් ශක්තිමත් කරන්න.. :yes:
     
    Status
    Not open for further replies.