Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

Status
Not open for further replies.

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mama yanoo nidaganna okomatama gud nite kiwwa :D manushayo umbath meka balan innawa nam hondata chu karala nidiyapan paw nodee.. ;) ape kollo mei site eka gana bala ganee :yes:

    උඹ ඔහොම කින්ඩි දැම්මම ඌට චූ යන එකකුත් නෑ :lol:
     
    drikal

    Member
    Jun 23, 2011
    15
    4
    0
    mama yanoo nidaganna okomatama gud nite kiwwa :D manushayo umbath meka balan innawa nam hondata chu karala nidiyapan paw nodee.. ;) ape kollo mei site eka gana bala ganee :yes:

    Manusha Nanayakkara manthi thuma uba wage kabbayonta baya naha.
    palayan gihin chu karala nida ganin pons
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :rofl:
    :පී කීවත් නම් ඉවරයි:P
    :dull: ඔන්න ඉතින් පුදනකොටම කාපි යකා.

    PS: අඩෝ මම දන්නෙත් නෑ බන් ස්ඊන් එක:rofl: නිකන් කමෙන්ට් එකක් දැම්මේ:P
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :dull: ඔන්න ඉතින් පුදනකොටම කාපි යකා.

    PS: අඩෝ මම දන්නෙත් නෑ බන් ස්ඊන් එක:rofl: නිකන් කමෙන්ට් එකක් දැම්මේ:P
    මමත් දන්නෑ බන්:baffled:
    ඒකයි උබෙන් ඇහුවේ
    උබත් මගේ බෝට්ටුවේ එහනම්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිරාවටද?
    උඹට අවුලකට කියනවා නෙමෙයි. මනූෂයට වෙන වැඩ නැද්ද එලකිරි එකේ කාලේ කන්න. ඌට මිනිස්සු ඡන්දේ දුන්නේ ෆෝරම් වල ඉන්නද. අනික ඌ මේවා හදන්න කලින් පාර්ලිමන්ට් එකේ විනය තියාගන්න කතා කරන්න ඕනි. ගොන් හැත්ත. අච්චර මර්වියා බල්ලෙක් වගේ කතා කරනවා එලිපිට ඒවට මුන්ගේ කටයි පු^යි ඔක්කොම වැහිලා. මේවට තමා දේශනාව:nerd: ගොබ්බ දේශපාලුවෝ

    :lol: ලංකාවේ දේශපාලුවෝ. මුන්ට ඡන්දේ දීපු උන්ට ගහන්න ඕනි. මේහ් 16,17 ෆන් කියලා ස්ට්‍රීට් රේස් තියෙනවා පාරවල් ඔක්කොම වහලා. ඒවාට කතා කරන්න කොන්ද පන නෑ. නිව්ස් කිය කිය හිටිය මුන්ව පාර්ලිමන්ට් ගත්ත උන්ට ගහන්න ඕණි:dull:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන්ලා මේ වෙලාවට අපිට කරන්න තියෙන්නෙ
    උගේ මොළේට දැනෙන තරමට සරළව ඌ කරපු ප්‍රකාශයේ
    බැරෑරුම් කම පැහැදිලි කරන එක......
    එක්කෙනෙක් ඒ වැඩේ භාර අරන් කරන්න!
    ඔය කිව්ව කටින්ම ටී.වී එකේ සමාව භජනය කරන්න කියන්න!
    කරපු වැරැද්ද හරි ගස්ස ගන්න බැරි නම් අපිට තියෙන්නෙ
    සේරම එකතු වෙලා
    මනුෂ ගේ ෆෑන් පේජ් / ප්‍රොෆයිල් එක රිපෝට් කරන එක තමා!
    මේකේ ඉන්න පිරිසේ හැටියට එහෙම රිපෝට් කළොත්
    වැඩිකල් දුවන් නැහැ උගේ පේජස්...
    මේ වෙලාවෙදි අපි පක්ෂ පාට අත ඇරලා
    අපේ සයිට් එකට බැනපු එකා ගෙන් පළිගමු !
     
    • Like
    Reactions: v7soft

    මුලින් උඹට වෙල්කම් 2 එලකිරි කියන්න ඕනේ:lol: මේ ටික කියන්නමද රෙග් උනේ:rofl: ඔයා මාරයි නේ:eek:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මචන්ලා මේ වෙලාවට අපිට කරන්න තියෙන්නෙ
    උගේ මොළේට දැනෙන තරමට සරළව ඌ කරපු ප්‍රකාශයේ
    බැරෑරුම් කම පැහැදිලි කරන එක......
    එක්කෙනෙක් ඒ වැඩේ භාර අරන් කරන්න!
    ඔය කිව්ව කටින්ම ටී.වී එකේ සමාව භජනය කරන්න කියන්න!
    කරපු වැරැද්ද හරි ගස්ස ගන්න බැරි නම් අපිට තියෙන්නෙ
    සේරම එකතු වෙලා
    මනුෂ ගේ ෆෑන් පේජ් / ප්‍රොෆයිල් එක රිපෝට් කරන එක තමා!
    මේකේ ඉන්න පිරිසේ හැටියට එහෙම රිපෝට් කළොත්
    වැඩිකල් දුවන් නැහැ උගේ පේජස්...
    මේ වෙලාවෙදි අපි පක්ෂ පාට අත ඇරලා
    අපේ සයිට් එකට බැනපු එකා ගෙන් පළිගමු !
    විපක්ෂෙ ඇමතියෙක්ද කොහෙද?:eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    02. පහත සඳහන් ස්ථානයන්ගෙන් සවස 6 සිට පසුදින 6 දක්වා ලොරි සහ බස් රථ කොටුව දෙසට ඇතුළුවීමට අවසර නොදෙයි.

    මේ වගේ මහජනයට කෙලවෙන වැඩ වලට කතා කරන්න බල්ලෙක්වත් නෑ. එලකිරියක් ගැන කතා කරනවා පාර්ලිමේන්තුවේ:nerd: මූට මේකේ එකවුන්ට් එකකුත් තියෙනවද දන්නේ නෑ. මූට තියෙන්නේ මේ දවස්වල ඔය කඩේකහරි තියෙන නත්තල් ගහක හරි එල්ලිලා මැරෙන්න මේ වගේ ගොන් කතා කියනවට:(
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මචන්ලා මේ වෙලාවට අපිට කරන්න තියෙන්නෙ
    උගේ මොළේට දැනෙන තරමට සරළව ඌ කරපු ප්‍රකාශයේ
    බැරෑරුම් කම පැහැදිලි කරන එක......
    එක්කෙනෙක් ඒ වැඩේ භාර අරන් කරන්න!
    ඔය කිව්ව කටින්ම ටී.වී එකේ සමාව භජනය කරන්න කියන්න!
    කරපු වැරැද්ද හරි ගස්ස ගන්න බැරි නම් අපිට තියෙන්නෙ
    සේරම එකතු වෙලා
    මනුෂ ගේ ෆෑන් පේජ් / ප්‍රොෆයිල් එක රිපෝට් කරන එක තමා!
    මේකේ ඉන්න පිරිසේ හැටියට එහෙම රිපෝට් කළොත්
    වැඩිකල් දුවන් නැහැ උගේ පේජස්...
    මේ වෙලාවෙදි අපි පක්ෂ පාට අත ඇරලා
    අපේ සයිට් එකට බැනපු එකා ගෙන් පළිගමු !

    e kiyapu eka podi deyak eke athi pasnayak naha
    oka kiyanna fake ekakin awe mokada ponz
    api eka balaganna uba nodi palayan meke

    Status
    Not open for further replies.