කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    machan man ube theread aka hodata 2k ma kiyewwa.mehema kiyanawata sorry kolla but mata
    me thread aka dakiddi hithenne ,uba anith aunta adashamath charithak wenda gihilla uba

    ubelife aka, ube wihinma kagannawa kiyala.uba kiyanawa kellekta love karaddi paul pasu bima gena

    salakanda one na kiyala ath machan hema detama uththara adaraya aethule na coz for eg:-

    ubama kiyanawa ube grl ubata wada duppath kiyala ithin machan akiyanne ube life style

    akai akige life style aki wenas .... so machan marry kalata passe thamai ubata awagena

    therene.and uba kiyanawa kellawa balanda yanne nathuwa photo 1k genna gena balandalu

    kella gela penawada nadda kiyala.machan ada kale awurudu ganan yaluwela hitapu kelloth aka paratama

    para wenaswenawa,ithin machan aduma tharame kellawa aesdekin dekala katha bahawath nokara api

    kohomada kella gena thiranayakata anne.anika uba kiyanawa uba kellwa thaama dekalawath na kiyala.....

    machan man mehema nowenda kiyala prarthana karanawa but machan beri welawath a kellage korayak,

    or mokak hari angawikala bawak thibbai kiyamu ..machan athakota uba oya mona talk dunnath

    uba akita kemathi wena 1k na ...hari uba kemathi unamai kiyamu aath ube parents la kiyatawath

    kemathi wenne na ahema kellekuta ubawa bandala denna.a hinda machan man hithanne uba kale moda wedak

    kellwa siyesin dakinne nathuwa akita love karapu aka.,i mean for the marrige .coz marrige

    is a very inportant turning point in our life.....any way wish u good luck bro....

    මෙහෙම නේ සහෝදරයා කෙල්ල දුප්පත් කියලා මට අත හරින්න විදියක් නෑ..
    හේතුව මම ආදරය කලේ ඒ කෙල්ලගේ සල්ලි වලට නෙවෙයි..
    ඕය සහෝදරයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..
    ඒ වගේ තත්වයක් තිබ්බා නම් කෙල්ල අපිට ආදරෙයි නම් අපිට කවදාත් බොරුවක් කියලා
    රවට්වන්න උත්සහ ගන්නේ නෑ..
    කොහොම වුනත් මම පස්සේ ඒ කෙල්ලව ගිහිල්ලා බැලුවා..
    දැන් කොහොමත් හැම දෙයක්ම හොදා කාරයෙන් සිදු වුනා ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    ස්තුතියි සහෝදරයා ගේ අදහස් වලට
    වගේම සුභ පැතුම් වලට..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    ස්තුතියි සහෝදරයා ගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..

    sahodaraya mage prashnen panala gihin hangila oluwath wahagena wage... :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sahodaraya mage prashnen panala gihin hangila oluwath wahagena wage... :rofl:

    සහෝදරයාට ඕය වගේ ප්‍රශ්නයක් මතු කරන්න ඕනේ නම් වෙනම ත්‍රේඩ් එකක් දාලා අහන්න..
    මෙතන මම ප්‍රශ්න විචාරාත්කම ත්‍රේඩ් එකක් නෙවෙයි නිර්මාණය කරලා තියෙන්නේ..
    සහෝදරයාට ඒ දේ තේරුම් ගන්න බැරි නම් ඒ ගැන මම කණගාටු වෙනවා..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    සහෝදරයාට ඕය වගේ ප්‍රශ්නයක් මතු කරන්න ඕනේ නම් වෙනම ත්‍රේඩ් එකක් දාලා අහන්න..
    මෙතන මම ප්‍රශ්න විචාරාත්කම ත්‍රේඩ් එකක් නෙවෙයි නිර්මාණය කරලා තියෙන්නේ..
    සහෝදරයාට ඒ දේ තේරුම් ගන්න බැරි නම් ඒ ගැන මම කණගාටු වෙනවා..

    Mama ithin sahodarayata therum ganime pahasuwata sinhalenuth type kara purasne....
    Bohoma sarala panayak ne. Dethun parakma ahawwa.. Mata nam hithenne sahodarayata denna katauththara nathi wuna hinda himin seeruwe purasnen lissala giya... :rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mama ithin sahodarayata therum ganime pahasuwata sinhalenuth type kara purasne....
    Bohoma sarala panayak ne. Dethun parakma ahawwa.. Mata nam hithenne sahodarayata denna katauththara nathi wuna hinda himin seeruwe purasnen lissala giya... :rolleyes:

    ඒකට කමක් නෑ ඕය සහෝදරයා ඕන විදියට හිතා ගන්න..
    අපි හිතන ආකාරයේ බුද්ධියක් හැමෝගෙන් ම අපෙක්ෂා කරන්න බෑ නේ..
    ඒකනේ දැන් මොහොතකට කලින් මම ඕය සහෝදරයට කිව්වේ..
    මේ ත්‍රේඩ් එකෙන් මම ආගම් ගැන කතා කරන්න හදාපු ත්‍රේඩ් එකක් නෙවෙයි කියලා..
    ඒ දේ පහදලා දුන්නාට ඕය සහෝදරයාට තවම ඒ දේ හරි හැටි පැහැදිලා නොවුනා නම් ඒ ගැන මගේ කණගාටුයි..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මෙහෙම නේ සහෝදරයා කෙල්ල දුප්පත් කියලා මට අත හරින්න විදියක් නෑ..
    හේතුව මම ආදරය කලේ ඒ කෙල්ලගේ සල්ලි වලට නෙවෙයි..
    ඕය සහෝදරයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..
    ඒ වගේ තත්වයක් තිබ්බා නම් කෙල්ල අපිට ආදරෙයි නම් අපිට කවදාත් බොරුවක් කියලා
    රවට්වන්න උත්සහ ගන්නේ නෑ..
    කොහොම වුනත් මම පස්සේ ඒ කෙල්ලව ගිහිල්ලා බැලුවා..
    දැන් කොහොමත් හැම දෙයක්ම හොදා කාරයෙන් සිදු වුනා ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    ස්තුතියි සහෝදරයා ගේ අදහස් වලට
    වගේම සුභ පැතුම් වලට..

    :):):):):):) elazz machan
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubata waradinne machoo .. al the best from my ♥
    oya eka eka bolandai kiwwata uba selenna epa macho.. e bolanda kmata adare karapan.
    mokada e bolanda kama hari awankai, hari pirisidui ..

    (max_xx gen podi upadesak ;) .. )

    gud luck imza hamadeema suba widihata wenna kiyala prarthana karanawa

    ස්තුතියි සහෝදරයන්ගේ අදහස් වලට..
    වගේම සුභ පැතුම් වලට..
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    එල කොල්ලෝ උබට ජය. මමත් fb එකෙන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ මම යාලු වෙනකම්ම මොන වගේද කියලවත් දැනගෙන හිටියේ නැ.යාලු උනේ මොකවත් නිසා නෙමේ එයාගේ හිත හොද කම නිසා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල කොල්ලෝ උබට ජය. මමත් fb එකෙන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ මම යාලු වෙනකම්ම මොන වගේද කියලවත් දැනගෙන හිටියේ නැ.යාලු උනේ මොකවත් නිසා නෙමේ එයාගේ හිත හොද කම නිසා

    අහන්න ලැබිම සන්තොසයි සහෝදරයා..
    ඕය සහෝදරයාගේ ආදරය ජිවිතය පුරාවටම ලබා ගන්න පුලුවන් වෙන්න
    ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්..
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    කොහොම වුනත් ආදරය ගැන ඉතින් මම හැම දාම වගේ කොයි කාටත් උපදෙස් දෙනවා නේ..
    ඒ හින්දා ආදරය කරන්න මට නම් ගේමක් නෑ..

    :lol: :lol:

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඒකට කමක් නෑ ඕය සහෝදරයා ඕන විදියට හිතා ගන්න..
    අපි හිතන ආකාරයේ බුද්ධියක් හැමෝගෙන් ම අපෙක්ෂා කරන්න බෑ නේ..
    ඒකනේ දැන් මොහොතකට කලින් මම ඕය සහෝදරයට කිව්වේ..
    මේ ත්‍රේඩ් එකෙන් මම ආගම් ගැන කතා කරන්න හදාපු ත්‍රේඩ් එකක් නෙවෙයි කියලා..
    ඒ දේ පහදලා දුන්නාට ඕය සහෝදරයාට තවම ඒ දේ හරි හැටි පැහැදිලා නොවුනා නම් ඒ ගැන මගේ කණගාටුයි..

    Sahodaraya mamath ahawwe adaraya pilibanda prashnayak ne.. Sahodaraya adaraya pilibandawa talks dena gaman thamnge aagame aadarayata athi anisi thahanchi gana mokawath dodanne nathhe mokadayi ahapu eka thama mama kale...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හ්ම්, ඒ කෙල්ලගේ කිසිම අඩු පාඩුවක් නෑ..
    අඩුවට තියෙන්නේ ඒ කෙල්ල දුප්පත් ඒකයි ප්‍රශ්නය... ඒත් ඒ දේවල්..
    මට නම් ප්‍රශ්නයක් නෑ..
    ඒ වගේම ඒ කෙල්ල මම තරම් පැහැපත් නෑ, ඒත් මම පැහැය බලලා නෙවෙයි නේ ආදරය කලේ ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    දැන් වේලාව අහලා කිව්වාට පස්සේ බොරුවට අම්මා කියයි ද දන්නේ නෑ..
    දෙන්නාගේම වේලාව ගැලපෙන්නේ නෑ කියලා..
    අනික.. අපි වේලාව බලලා නෙවෙයි නේ හැම දෙයක් ම කරන්නේ ඒ හින්දා..
    මම ඒ දේ ඒ තරම් හිතන්න යන්නේත් නෑ..
    ස්තුතියි හැමොගේම අදහස් වලට වගේම.. සුභ පැතුම් වලට..
    මුස්ලිම් අය වෙලාව බලලද බඳින්නේ :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැටියා;11639328 said:
    මුස්ලිම් අය වෙලාව බලලද බඳින්නේ :rofl:

    අපි ඒ වගේ තිරණ ගන්න උත්සහ කරන්නේ නෑ..
    දැන් මෙහෙම හිතමු කෝ..
    වේලාව බලලා කටයුතු කරන අයගේ පවුල් ජිවිත කියෙන් කී දෙනෙක් ද සන්තොසෙන් ජිවත් වෙන්නේ..
    ඒ වගේම..
    වේලාව නොබලා අලුත් ජිවිත ගත කරපු කී දෙනෙක් සන්තොසයෙන් ජිවත් වෙනවා ද ?
    එකෙන් ම පැහැදිලි වෙනවා ද වේලාව අපේ ජිවිත වලට ඒ තරම් බලපෑමක් නෑ කියලා..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අපි ඒ වගේ තිරණ ගන්න උත්සහ කරන්නේ නෑ..
    දැන් මෙහෙම හිතමු කෝ..
    වේලාව බලලා කටයුතු කරන අයගේ පවුල් ජිවිත කියෙන් කී දෙනෙක් ද සන්තොසෙන් ජිවත් වෙන්නේ..
    ඒ වගේම..
    වේලාව නොබලා අලුත් ජිවිත ගත කරපු කී දෙනෙක් සන්තොසයෙන් ජිවත් වෙනවා ද ?
    එකෙන් ම පැහැදිලි වෙනවා ද වේලාව අපේ ජිවිත වලට ඒ තරම් බලපෑමක් නෑ කියලා..

    welawa baleema kiyanne agamika deyak nowei. Samaharu eya wishwasa karanawa, samaharu na... Eken katawath hiriharayak wenne na.. Mama paudgalikawa wishwasa karan na..
    Namuth an ayata hanikarana godak dewal ekthara agamaka nan thibenawa. Sahodaraya e prashnawalin lissala yana nisa mama ahala wadak na ne... :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි ඒ වගේ තිරණ ගන්න උත්සහ කරන්නේ නෑ..
    දැන් මෙහෙම හිතමු කෝ..
    වේලාව බලලා කටයුතු කරන අයගේ පවුල් ජිවිත කියෙන් කී දෙනෙක් ද සන්තොසෙන් ජිවත් වෙන්නේ..
    ඒ වගේම..
    වේලාව නොබලා අලුත් ජිවිත ගත කරපු කී දෙනෙක් සන්තොසයෙන් ජිවත් වෙනවා ද ?
    එකෙන් ම පැහැදිලි වෙනවා ද වේලාව අපේ ජිවිත වලට ඒ තරම් බලපෑමක් නෑ කියලා..
    :D

    මෙහෙම කිවුවට තරහා වෙන්න එපා. උඹ වෙලාව බලන සීන් එක ගැන කිවුවේ උඹ සිංහල කියලා පෙන්නන්න කියලයි මට නම් හිතෙන්නෙ. තම්බියො කවදද බං වෙලාව බලලා කසාද කලේ. උඹ වර්චුවල් කැරැක්ටර් එකක් බිල්ඩ්අප් කරන්නද ට්‍රයි කරන්නේ. ඇත්ත කියාපිය. උඹේ සැබෑ ජීවිතේ ඔය වගේ නෙවෙයි නේ. මට තම්බි යාලුවො ගොඩක් ඉන්නවා මචං. මට උඹ උන්ගෙ හැටි කියලා දෙන්න එන්න එපා. උඹලගෙ මොන සත්ත කරුණාවද බං. අර එදා උඹලගෙ ගෙදරට ආව සර්පයව උඹ මැරුවා නේද? :P

    දත් සෙට් එක බලලා උඹලා තීරණය කරන්නේ මේ සතා කෑමට සුදුසුද නැද්ද කියලා නේද? බල්ලන්ව මවලා තියෙන්නේ කන්න නෙමෙයි නිසාද උංව ආදරෙන් බලාගන්නෙ. උඹේ ගෙදර බල්ලෙක් ඉන්නවද?

    ඇයි බං මෙහෙම බොරු කරන්නෙ? මානසික අවුලක් නම් බෙහෙත් ගනිං ලොක්කා. මම මේ කියන්නේ සහෝදරයෙකුට වගේ කියලා හිතාගනිං. :yes:

    :D:D:D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    993366_460s.jpg