වරද කාගෙදැයි මට තේරුමක් නැතඅප්රිකානු දේශේ ගැටුම
ආරම්බ උනා සුභ මොහොතින් අදට..
අපේ අවුන් අදත් දැවී ගියා මුලට
අහෝ ක්‍රිකට් මොකටයි මේ ලෙසින
වරද කාගෙදැයි මට තේරුමක් නැත
රටට කිරුල ලැබුන දෙයකි පෙර කලෙක
මුට්ටිය මාරු වෙන සැටියකි ඔනොවුන් අත
අසරන කොල්ලෝ තනී වේ අද පිට රටක
එලකිරියට අපහු මම දැන්..............ආවේ
පරක්කුදෝ කියලා මට සැකත්..........සිතේ
අපේ එවුන් කෑවා අද හැටට............හැටේ
මොකද හිතෙන්නේ ඒ ගැන මගේ......මලේ
වෙනසක් නම් සිදුවිය යුතුමයි දැන්නම්එලකිරියට අපහු මම දැන්..............ආවේ
පරක්කුදෝ කියලා මට සැකත්..........සිතේ
අපේ එවුන් කෑවා අද හැටට............හැටේ
මොකද හිතෙන්නේ ඒ ගැන මගේ......මලේ
හයියෝ දුකකි මෙහෙමත් කනවද________අප්පෝ
එක දිගටම කෑවා අපෙ කොලු__________අප්පෝ
මැති සබයේත් බැන්නා අපෙ මහ________අප්පෝ
හැම පැත්තෙන් බැට කනවා කොලු_______අප්පෝ
මේ නූලත් දැන් ටික ටික යට..............යනවා
කුමක් නමුත් කල යුතු බව සිහි..........වෙනවා
කොහේ ගියාදෝ අපෙ මේ............පැන්තරයා
අවොත් හොදයි නැත්තම් මෙය යට........යනවා
පිස්සුද කොල්ලෝ මම යනවද අනෙ එහෙමමේ නූලත් දැන් ටික ටික යට..............යනවා
කුමක් නමුත් කල යුතු බව සිහි..........වෙනවා
කොහේ ගියාදෝ අපෙ මේ............පැන්තරයා
අවොත් හොදයි නැත්තම් මෙය යට........යනවා
අඩේ අද තමා මම දැක්කෙත් මේ thread එක
එලටම නැගලා යනවනේ මේ කවි part ටික
උබලට වඩා කවි නම් මගේ bad එක
එහෙත් ඔසවා තබනෙමි මේ thread එක
(පලවෙනි පාර බං මෙහෙම එකක් හැදුවේ හොදද මන්දා)
පිස්සුද කොල්ලෝ මම යනවද අනෙ එහෙම
මේකතමයි හොදම නූල මම දැම්ම
කෝ අර ගෙම්ඹා" අවටාර් එකකට දැම්ම
තව කවිකාරයන් අපි ගම්මුද නම්ම
උඹ නම් නියම මිනිහෙකි සයිබරෙ ඉන්නදෙන්නේනම් නැ යට යන්න
වෙනවා පන දීලා හරි ගොඩගන්න
අපි ඉන්නවා සයිබරේ නිරතුරුව
නැවත කියන්නේ දෙන්නැ යට යන්න
කව්ද අප්පා මේ සිරා මල්ලි අයියා...
අලුතෙන් ත්‍රෙඩ් එක පැත්තේ අවා වගේ පේනා
කෙසේ උවත් පේනා ලෙස බොහොමා
එළකිරි කවියෙකි වගේ මේ අපේ කොල්ල

