<< සුපිරි කවි ට්කක් >>

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අප්‍රිකානු දේශේ ගැටුම
ආරම්බ උනා සුභ මොහොතින් අදට..
අපේ අවුන් අදත් දැවී ගියා මුලට
අහෝ ක්‍රිකට් මොකටයි මේ ලෙසින
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබලා සියල්ලම කවි රස යසට ගොතා
    සරසයි පිටුව කවි සුවදින් සතුට පතා
    මේ වැනි දක්ෂයන් සිටිනා තැනක් ඉතා
    දුර්ලභ වේය, තවනම් කිසි තැනක් නැතා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අප්‍රිකානු දේශේ ගැටුම
    ආරම්බ උනා සුභ මොහොතින් අදට..
    අපේ අවුන් අදත් දැවී ගියා මුලට
    අහෝ ක්‍රිකට් මොකටයි මේ ලෙසින
    වරද කාගෙදැයි මට තේරුමක් නැත
    රටට කිරුල ලැබුන දෙයකි පෙර කලෙක
    මුට්ටිය මාරු වෙන සැටියකි ඔනොවුන් අත
    අසරන කොල්ලෝ තනී වේ අද පිට රටක
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    වරද කාගෙදැයි මට තේරුමක් නැත
    රටට කිරුල ලැබුන දෙයකි පෙර කලෙක
    මුට්ටිය මාරු වෙන සැටියකි ඔනොවුන් අත
    අසරන කොල්ලෝ තනී වේ අද පිට රටක

    ඕකට ලොකුම හේතුවනම් මම දන්නා
    ඒ උනත් කියන එකනම් නාකා
    දෙන්නම් මෙහෙම ඉගියක්‌ මේ ලෙසිනා
    අනිවා ඉවත් කල යුතුයි මේ කරුමක්කාරයා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එලකිරියට අපහු මම දැන්..............ආවේ
    පරක්කුදෝ කියලා මට සැකත්..........සිතේ
    අපේ එවුන් කෑවා අද හැටට............හැටේ
    මොකද හිතෙන්නේ ඒ ගැන මගේ......මලේ
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    එලකිරියට අපහු මම දැන්..............ආවේ
    පරක්කුදෝ කියලා මට සැකත්..........සිතේ
    අපේ එවුන් කෑවා අද හැටට............හැටේ
    මොකද හිතෙන්නේ ඒ ගැන මගේ......මලේ

    හයියෝ දුකකි මෙහෙමත් කනවද________අප්පෝ
    එක දිගටම කෑවා අපෙ කොලු__________අප්පෝ
    මැති සබයේත් බැන්නා අපෙ මහ________අප්පෝ
    හැම පැත්තෙන් බැට කනවා කොලු_______අප්පෝ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ නූලත් දැන් ටික ටික යට..............යනවා
    කුමක් නමුත් කල යුතු බව සිහි..........වෙනවා
    කොහේ ගියාදෝ අපෙ මේ............පැන්තරයා
    අවොත් හොදයි නැත්තම් මෙය යට........යනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එලකිරියට අපහු මම දැන්..............ආවේ
    පරක්කුදෝ කියලා මට සැකත්..........සිතේ
    අපේ එවුන් කෑවා අද හැටට............හැටේ
    මොකද හිතෙන්නේ ඒ ගැන මගේ......මලේ
    වෙනසක් නම් සිදුවිය යුතුමයි දැන්නම්
    මුල ඉදලා හැරිය යුතුවේ ඉල්ලම්
    කැලේ පිපි කැලේට පරවෙන දස්කම්
    ගෙනා යුතුය ක්‍රිකට් නැවත බලන්නනම්

    මගේ අදහස පමනයි මා මේ කිවුවේ
    වරදවා තේරුම් නොගන්න යහලුවනේ
    කලකට පෙර ක්‍රිකට් තමා මගේ ජීවේ
    ඒකයි මට මේතරමට තද වන්නේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    හයියෝ දුකකි මෙහෙමත් කනවද________අප්පෝ
    එක දිගටම කෑවා අපෙ කොලු__________අප්පෝ
    මැති සබයේත් බැන්නා අපෙ මහ________අප්පෝ
    හැම පැත්තෙන් බැට කනවා කොලු_______අප්පෝ

    කව්ද අප්පා මේ සිරා මල්ලි අයියා...
    අලුතෙන් ත්‍රෙඩ් එක පැත්තේ අවා වගේ පේනා
    කෙසේ උවත් පේනා ලෙස බොහොමා
    එළකිරි කවියෙකි වගේ මේ අපේ කොල්ල
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    අඩේ අද තමා මම දැක්කෙත් මේ thread එක
    එලටම නැගලා යනවනේ
    මේ කවි part ටික
    උබලට වඩා කවි නම් මගේ bad එක :yes::yes::yes:
    එහෙත් ඔසවා තබනෙමි මේ
    thread එක

    (පලවෙනි පාර බං මෙහෙම එකක් හැදුවේ හොදද මන්දා :(:()


     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මේ නූලත් දැන් ටික ටික යට..............යනවා
    කුමක් නමුත් කල යුතු බව සිහි..........වෙනවා
    කොහේ ගියාදෝ අපෙ මේ............පැන්තරයා
    අවොත් හොදයි නැත්තම් මෙය යට........යනවා

    දෙන්නේනම් නැ යට යන්න
    වෙනවා පන දීලා හරි ගොඩගන්න
    අපි ඉන්නවා සයිබරේ නිරතුරුව
    නැවත කියන්නේ දෙන්නැ යට යන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ නූලත් දැන් ටික ටික යට..............යනවා
    කුමක් නමුත් කල යුතු බව සිහි..........වෙනවා
    කොහේ ගියාදෝ අපෙ මේ............පැන්තරයා
    අවොත් හොදයි නැත්තම් මෙය යට........යනවා
    පිස්සුද කොල්ලෝ මම යනවද අනෙ එහෙම
    මේකතමයි හොදම නූල මම දැම්ම
    කෝ අර ගෙම්ඹා" අවටාර් එකකට දැම්ම
    තව කවිකාරයන් අපි ගම්මුද නම්ම
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අඩේ අද තමා මම දැක්කෙත් මේ thread එක
    එලටම නැගලා යනවනේ
    මේ කවි part ටික
    උබලට වඩා කවි නම් මගේ bad එක :yes::yes::yes:
    එහෙත් ඔසවා තබනෙමි මේ
    thread එක

    (පලවෙනි පාර බං මෙහෙම එකක් හැදුවේ හොදද මන්දා :(:()




    දකින්න අද තමා දැම්මේ ත්‍රෙඩ් ඒක...
    නැගලායනවානම් තමා එලට...
    අව්ලක් නැ බන් ඔය තියේ එලට...
    තුති කිව්වා ඔසවා තිබීමට...
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පිස්සුද කොල්ලෝ මම යනවද අනෙ එහෙම
    මේකතමයි හොදම නූල මම දැම්ම
    කෝ අර ගෙම්ඹා" අවටාර් එකකට දැම්ම
    තව කවිකාරයන් අපි ගම්මුද නම්ම

    ආව පැන්තරයෝ මේ ගෙම්බා ඔන්න...
    වැඩිම පෝස්ට් දාපු ත්‍රෙඩ් ඒක මේක...
    තවත් දානවා නිරතුරුවේම...
    අතනම් අරින්නේ නැත මේ නුල...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙන්නේනම් නැ යට යන්න
    වෙනවා පන දීලා හරි ගොඩගන්න
    අපි ඉන්නවා සයිබරේ නිරතුරුව
    නැවත කියන්නේ දෙන්නැ යට යන්න
    උඹ නම් නියම මිනිහෙකි සයිබරෙ ඉන්න
    යෝද බුවෙකි ත්‍රෙඩ් එක අල්ලන් ඉන්න
    සැවොම එක්වෙලා අත් වැල් බැදගන්න
    අපි මේ යන්නේ එලකිරි එක ජය ගන්න
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපේ එවුන් දැන් එක දිගටම.............කෑවා
    මැච් බැලිල්ල දැන් නම් මට එපා........වෙලා
    කවද බලන්නද ඉස්සර වගෙ..............ඒවා
    අනේ අපොයි දිල්ෂාන්ට ජය............වේවා
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    කව්ද අප්පා මේ සිරා මල්ලි අයියා...
    අලුතෙන් ත්‍රෙඩ් එක පැත්තේ අවා වගේ පේනා
    කෙසේ උවත් පේනා ලෙස බොහොමා
    එළකිරි කවියෙකි වගේ මේ අපේ කොල්ල



    මා නොව මල්ලියෙ උඹ කියනා ඒ කවි_____කොල්ලා
    මා පොර නොවේ කවියෙන් පද_________ගොතනා
    ගෙතු පළවෙනි කවියයි ඒ උඹ____________දක්නා
    ආසයි ගොතන්නට පද වැල්_____________අඹරාලා
    :yes::yes: