ඇයි~ජිවත්_වෙන්නේ?

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මට ඒ තරම් වුවමනාවක් නෑ..
    මම හොද එකා කියලා පෙන්නුම් කරන්න..
    ඒ ගැන දන්න අය දන්නවා.. ඒ හින්දා සහෝදරයා..
    ඒ දේ ප්‍රශ්නයක් කර ගන්න එපා..
    ආහ් සහෝදරයා කියන්න එපා කිව්වා නේ..
    එහෙනම් ඒ හරියට " උඹ " කියන වචනය දා ගනින්..

    තෝ ටයිප් කරන එකට මමද යකෝ වචන දාගන්න ඕනේ .:lol:
    ටිකක් නැගිටලා බලපන් මොළේ තැලිලද කියල :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තෝ ටයිප් කරන එකට මමද යකෝ වචන දාගන්න ඕනේ .:lol:
    ටිකක් නැගිටලා බලපන් මොළේ තැලිලද කියල :rolleyes:

    ආහ් එහෙනම් තෝ කැමති වචනයක් දා ගනින් කෝ..
    මම මේ වචන පාවිච්චි කලේ ඕය සහෝදරයාගේ භාෂාව මේක හින්දා..
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ආහ් එහෙනම් තෝ කැමති වචනයක් දා ගනින් කෝ..
    මම මේ වචන පාවිච්චි කලේ ඕය සහෝදරයාගේ භාෂාව මේක හින්දා..


    බළලා මල්ලෙන් එලියට පැන්න. ඇති යාන්තම් :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බළලා මල්ලෙන් එලියට පැන්න. ඇති යාන්තම් :rofl:

    මගේ බළලා මල්ලෙන් පනින්නේ හුගාක් දුරට හිතලායි..
    ඒත් ඕය සහෝදරයාගේ ( උඹේ ) නම් මුල් ආරම්භයේදිම..
    පැන්න විත්තිය කොයි කාටත් තේරුම් යන එක අහන්නත් දෙයක් ද..
     

    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    මචන් දැන් උඹ ඔය සහෝදරයා කියන වචනය බාවිතා කරන එක නැවත්තුවොත් හොඳයි.උඹ දීපු ප්‍රතිචාර වලින් මට:rolleyes: හැඟෙන්නේ තරහව හිතේ තද කරගෙන පරාජය බාර නොගැනීමට නොපෙලබි අපහාස නොකරමින් අපහාස කරන්න ගන්න[පරුෂ වචනයෙන් නොව ] උත්සහයක් ලෙසය්.මුල ඉඳන්ම උඹේ සබැ ස්වරුපය මෙහි ප්‍රදර්ශනය කරානම් අද මෙම තත්වය උද්ගත නොවෙන්න තිබුන නේද .:confused:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචන් දැන් උඹ ඔය සහෝදරයා කියන වචනය බාවිතා කරන එක නැවත්තුවොත් හොඳයි.උඹ දීපු ප්‍රතිචාර වලින් මට:rolleyes: හැඟෙන්නේ තරහව හිතේ තද කරගෙන පරාජය බාර නොගැනීමට නොපෙලබි අපහාස නොකරමින් අපහාස කරන්න ගන්න[පරුෂ වචනයෙන් නොව ] උත්සහයක් ලෙසය්.මුල ඉඳන්ම උඹේ සබැ ස්වරුපය මෙහි ප්‍රදර්ශනය කරානම් අද මෙම තත්වය උද්ගත නොවෙන්න තිබුන නේද .:confused:
    :yes::yes::yes:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    සහෝදරයාට තේරෙනවා නේ..
    ඒ ත්‍රේඩ් එක දැනටමත් 415 දෙනෙකුටත් වැඩි දෙනෙක් බලලා තිබ්බාට
    කීයෙන් කී දෙනෙක් ද ඒ ත්‍රේඩ් එකට අදහස් දිලා තියෙන්නේ කියලා..
    එකෙන් ම තේරුම් ගන්න බැරි ද..
    ඕය සහෝදරයාට.. අපේ එළකිරි අඩවියේ..
    හොද බුද්ධිමත් පිරිසක් ඉන්නවා කියන එක..

    ඒ මොකද ඒ ත්‍රෙඩ් එක ඒ අයට කියෙව්වොත් ඇති හින්දා... ටී.වී එකේ ප්‍රවෘති කියන්නේ ආනෙක් පැත්තට ප්‍රතිචාර බලාගෙන නෙවෙයිනේ...

    නමුත් සහෝදරයා එතනට ගිහින් තොප්පිය දා ගත්තනේ... මේ ත්‍රෙඩ් එකේ හුඟ දෙනෙක් සහෝදරයට කියන්නේ කූල් පී කියලනේ... ඔන්න සහෝදරයට හොඳ චාන්ස් එකක් ඒක බොරු කියලා ඔප්පු කරන්න...
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උඹට කියන්න ඕනෙද මට කඩේ යන්න.:rolleyes:


    ඒ වාක්‍ය ඒ තරම් ගැලපෙන්නේ නෑ වගේ නේ..
    " මට " වෙනුවට මම කියලා තිබ්බා නම් හරි නේ..
    අවුලක් නෑ .. එහෙම තමයි වැරදෙන එක කොයි කාටත් වෙනවා නේ..
    ලැජ්ජා වෙන්න දෙයක් නෑ..

    ඔව් නේහ් -රෙප් දෙනකොට mod කියලත් +රෙප් දෙනකොට තව නමකුත් දාන්නේ වැරදෙන නිසා වෙන්න ඇති. අහ් අමතක උනානේ ඔයාගේ නම මොහොmod නේහ්.
    කොන නැති නිසා නමෙනුත් කොනයි දාන්නේ. :පී:rofl::rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ආහ් එහෙනම් තෝ කැමති වචනයක් දා ගනින් කෝ..
    මම මේ වචන පාවිච්චි කලේ ඕය සහෝදරයාගේ භාෂාව මේක හින්දා..
    :rofl::rofl: අනේ ඇයි මේහ් සහෝදරයා. සොරි සොරි
    තරහා යන්න දෙයක් කිව්වේ නෑනේ කවුරුවත්
    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා
    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා
    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා
    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා
    හී හී : පී
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    බලු හදවත

    englishshepherdcoollife.jpg



    මගේ ජිවිතය සීමා වේලා තියෙන්නේ අවුරුදු 10-15 අතරයි.
    ඔයාලගෙන් වෙන්වී යාම හරිම වේදනාවක් තමයි මට නම් දෑනෙන්නේ..
    ඒ හින්දා මතක ඈතිව මාව මිලදි ගන්න / ඈසුරු කරන්න කලින් ඒ ගෑන පොඩ්ඩක් හිතට ගන්න.

    මට පොඩි කාලයක් දෙන්න ඔයාලව තේරුම් ගන්න. ඒ වගේම ඔයාලට උදව් කරන්න.

    මාව විශ්වාස කරන්න උත්සහ කරන්න.
    ඒක මට ඉතා වෑදගත් වෙනවා ඔයාලත් එක්ක ඈසුරු කරද්දි.

    මා එක්ක බොහෝ වේලාවක් තරහින් ඉන්න එපා. ඒ වගේම මාව කූඩුකරලා, මට වේදනාවක් දෙන්න උත්සහ කරන්න එපා.
    ඔයාලට සතුටින් ජිවත් වෙන්න, සෙල්ලම් කරන්න යාලුවෝ ඉන්නවා..
    ඒත් මට ඉන්නේ ඔයා විතරයි..

    මා එක්ක මොනවා හරි කතා කරන්න පුලුවන් හෑම වේලාවේම. මට ඔයාලා කියන දේවල් තේරුනේ නෑති වුනත් මට මතක හිටිනවා ඔයාලගේ කටහඩ.

    ඔයාලා කවුරුත් මට කළගුණ සෑලකුවහොත් ඒ දේ මං ජිවිතය තියෙන තාක් කල් අමතක කරන්නේ නෑ..

    මට ගහන්න කලින් පොඩ්ඩක් හිතන්න : මං ලග තියුණු දත් තියෙනවා. මට ඕනේ නම් ඒ දත් වලින් ඔයාලගේ අතේ කටු වුනත් කඩන්න පුලුවන්..
    ඒත් මං ඔයාලව එහෙම සපා කන්නේ නෑ..

    මං සාමාන්‍යයෙන් තේරුමක් නෑතිව මුරණ්ඩු වෙන්නේ නෑ.
    ඒ වගේ සිතුවිල්ලක් ඔගොල්ලන්ට ආවම ඔයාලා හිතට ගන්න මට වේදනාවක් දෑනෙන හින්දා වෙන්න ඈති කියලා.
    හරි හෑටි කෑමක් මට නොලෑබුනා නම්, ඒ වගේම අව්වේ වෑඩිපුර මට ඉන්න වුනා නම්, එහෙමත් නෑත්නම් හදවතට වේදනාවක් ඒ වගේම අමාරුකමක් තිබ්බොත් විතරයි මං මුරණ්ඩු වෙන්නේ...

    මං වයසට ගියාම මාව බලාගන්න. ඔයාලත් කෙදිනක හෝ වයසට යනවා කියන එක මතකයේ තියා ගන්න..

    මාව දුෂ්කර ගමන්බිමන් වලට සහභාගි කරවා ගන්න.
    කවදාවත් හිතන්න එපා : මට ඒ වගේ දෙවල් දෑක්කාම බය හිතෙයි.. ඒ වගේම මාව මේ දේට සහභාගි කර ගන්න ඕනේ නෑ කියලා හිතන්න එපා..
    මට හෑම දෙයක්ම ලේසි වෙනවා, ඔයා මා එක්ක ඉන්න තාක්කල්..

    මතක තියා ගන්න මං කවදාත් ඔයාලට ආදරේ...

    බොහෝ දෙනෙක් මේ සතුන්ට ආදරය දක්වන්න
    දන්නේ නෑ..
    ඒ හින්දා මගේ මේ නිර්මාණය ඒ අයට වෑදගහ් වෙයි කියලා හිතනවා..


    මේ සමාජයේ ජිවත් වෙද්දී බොහෝ දෙනෙක් හිතන්නේ පතන්නේ..
    අපේ මිනිසුන් ගෑන පමණයි..
    ඒ නිසාමයි.. මේ වගේ නිර්මාණයක් මං ඉදිරිපත් කරන්න හිතුවේ..


    මේ මගේ නිර්මාණයෙන්
    මම බලාපොරොත්තු වුනේ.. අපි නොදෑන කරන වෑඩ
    තව දුරටත් නොකර ඉන්න කියලා දෙන්නයි..


    මේ වගේ නිර්මාණයකින් මං අදහස් කලේ..
    මිනිසුන් ගෑනවත් නොසිතන මේ සමාජයට,
    මේ වගේ අහිංසක සුරතල් සතුන්ටවත් ආදරයක් කරන්න කියන්නයි..


    මේ කතාවට ගැලපෙන පින්තුරයක් මං එකතු කලා..
    එහෙම වුනා ම තමයි කතාව වගේම මගේ නිර්මාණයත් සාර්ථක වෙන්නේ..


    ඔව්, යාලුවා මේක මගේම නිර්මාණයක්..
    හ්ම්, අපි ඒ සතුන්ට දක්වන ආදරය කරුණාව හින්දා.. ඒ අයට වගේම.
    අපිටත් කිසිදා දුකක් නම් දෑනෙන්නේ නෑ..


    ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා මචන් :)

    2lmay9v.jpg




    මේක තමයි මචන්..
    මං පරිවර්තනය කලේ...
    :)


    ඩොගී ඉන්ජු ඉන්ජු :lol::lol::rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    මගේ බළලා මල්ලෙන් පනින්නේ හුගාක් දුරට හිතලායි..
    ඒත් ඕය සහෝදරයාගේ ( උඹේ ) නම් මුල් ආරම්භයේදිම..
    පැන්න විත්තිය කොයි කාටත් තේරුම් යන එක අහන්නත් දෙයක් ද..

    ඔන්න බළලා (බල්ලා) මල්ලෙන් එළියට පැන්න හැටි දාල තියෙනවා :rofl: :lol::lol::lol: