<< සුපිරි කවි ට්කක් >>

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මොකද උනේ හින්දුනද කවි පද උඹලාගේ
වරෙන්කො බන් අඩේ මේ පැත්තේ
කව්රුත් දැන් එන්න ආයෙ ආයෙ
කියමු කවි පද ගොතල ආයේ
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
එහෙනම් ඇති වගේ කට්ටියටම ඔන්න
මාත් යනවා කම්මැලි බන් හෙනට
කව්රුන් හෝ හිටියානම් ගෙමටම
දෙන්න තිබ්බ කෙසේහෝ උඩ දමාගෙන
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
එහනම් ගෙම්බා මෙලස ගියා ඔන්න
අනිවා හෙට එනවා උදෙන්මම
සුබ රාත්‍රියක් යැයි කිව්වා ඔබ සැමට
අනිවා මේක කිව්වා බුදුසරණයි ඔබට
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මොකද උනේ හින්දුනද කවි පද උඹලාගේ
වරෙන්කො බන් අඩේ මේ පැත්තේ
කව්රුත් දැන් එන්න ආයෙ ආයෙ
කියමු කවි පද ගොතල ආයේ

ඇත වැඩ ගොඩ ගැසී ඔලුවද ගිනි__ගන්නේ
කුනු ඇඳ රෙදිද මට සුර පුර සුවඳ__ගෙනේ
කීමට කවි සිතුනද ගොතල_______පනේ
සිදුවේ යන්නට කෙරුමට වැඩ___ගොන්නේ
 

shan964

Member
Mar 31, 2011
186
4
0
මෙච්චර වෙලා නියමෙට ගිය මේ...........නූල
කන්න හදන්නේ උබ මක්................හින්දාද
වල් කවි නොදා උබෙ ඔය මහ ගොන්.....කමට
නොගියොත් යවනවා අපි මේ........කවියෙන්ම
sahathika aththa
 

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    යන්නට අවසරයි කොල්ලනෙ වෙන්න සමා
    ඔලුව රිදෙනවා අදනම් දවස පුරා
    කවදත් මගේ ලෝකය යැයි කටක් පුරා
    කීමට හැක්කේ එලකිරි එකේ අපිට තමා

    පසුවී වුවද දැකගන්නට ලැබුනෙ මට
    ආසයි ජොයින් වෙන්නට මම මෙතැන් සිට
    හොඳ හොඳ නූල් තිබුනත් මෙහි විටින් විට
    මේ නූල නම් රැක ගත යුතු මතක් කොට


    හෙළ ගති සිරිත් වල පල්ලට යන විලසේ
    හෙළ කවියාද වියැකී යන බව පැවසේ
    රැක ගන්නනම් එය සකිසඳ හෙට දවසේ
    අද අපි කවි ගොතමු මේ අයුරින් රිසි සේ


    :):):):):):):):):)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඊයේ රෑ අපෙ පැත්තේ කරන්ට්..........ගියා
    යනවා කියා යන්නටවත් බැරිව..........ගියා
    සමා යදිමි ඒ ගැන මට වෙන්න..........සමා
    අදත් ආව කවි ගොතන්න...........අවුරෝරා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවියෝ ටික අද තාමත් නිදි................වාගේ
    ගොතන්නැද්ද කවි වැල් ටික පෙර..........වාගේ
    නිකන් කතා කරලා දැන් පලක්.............නැතේ
    ගනිමුද යමක් කවි ගොතන්න මගේ.........මලේ



    යමක් = මාතෘකාවක්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මේ ත්‍රෙඩ් එක බලන නෝනා මහතුන්ට
    කීමට දෙයක් ඇත මැනවින් අහගන්ට
    මුල සිට අගට බලලා රස විදගන්ට
    බම්පියකින් වත් මට සහයක් දෙන්ට
    :rofl::rofl::rofl::rofl:







    පැන්තරයා ඉල්ලුයේ................බම්පියකී
    අපි දෙන්නේ ඌ හට හොද සප්........එකකී
    මොකද හිතේන්නේ ඒ ගැන මගේ.......සකී
    හිතුවද ගෙතෙයි කියලා මේ මෑක්සා......කවී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න මමත් කවි විස්සක් දැන්..............ගෙතුවා
    ගෙතුවේ කෙලෙසදැයි කියලා මට............සිතුනා
    යාලුවො සිටී නම් මේ වාගේ..................අගනා
    ගොතනෙමි තවත් කවි වැල් පද මම..........අගනා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මේ බලහල්ල කට්ටිය සුභ උදෑසස්..නේ
    නැවතත් ඇවිත් පද වැල් අමුණා රිසිසේ
    ලේට්‌ උනත් මම සෙට් වෙමි ආයේ
    ගෙම්බා සිටි කවි කීමට සැරදේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පසුවී වුවද දැකගන්නට ලැබුනෙ මට
    ආසයි ජොයින් වෙන්නට මම මෙතැන් සිට
    හොඳ හොඳ නූල් තිබුනත් මෙහි විටින් විට
    මේ නූල නම් රැක ගත යුතු මතක් කොට


    හෙළ ගති සිරිත් වල පල්ලට යන විලසේ
    හෙළ කවියාද වියැකී යන බව පැවසේ
    රැක ගන්නනම් එය සකිසඳ හෙට දවසේ
    අද අපි කවි ගොතමු මේ අයුරින් රිසි සේ


    :):):):):):):):):)

    අඩෝ කුශාලය පට්ටනේ උඹ කොල්ලෝ
    ආපු ගමන් දීල කවි රිසිසේ
    එහෙම තම එල කොල්ලෝ එළකිරියේ
    දෑතදීල පිලිගන්නවා අපි මෙලෙසේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo

    මේ ත්‍රෙඩ් එක බලන නෝනා මහතුන්ට
    කීමට දෙයක් ඇත මැනවින් අහගන්ට
    මුල සිට අගට බලලා රස විදගන්ට
    බම්පියකින් වත් මට සහයක් දෙන්ට
    :rofl::rofl::rofl::rofl:







    පැන්තරයා ඉල්ලුයේ................බම්පියකී
    අපි දෙන්නේ ඌ හට හොද සප්........එකකී
    මොකද හිතේන්නේ ඒ ගැන මගේ.......සකී
    හිතුවද ගෙතෙයි කියලා මේ මෑක්සා......කවී

    අනිවා මචන් මා හිතුවෙත් නැ මෙලෙස
    මේ විදියට මෙය යයි කියල උඩට
    පැන්තරය තවමත් පාරේද කොහෙද
    වරෙන් යකෝ අපි ඉන්නවා මග බලාන
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔන්න මමත් කවි විස්සක් දැන්..............ගෙතුවා
    ගෙතුවේ කෙලෙසදැයි කියලා මට............සිතුනා
    යාලුවො සිටී නම් මේ වාගේ..................අගනා
    ගොතනෙමි තවත් කවි වැල් පද මම..........අගනා

    අඩෝ සිරාවට අව්රෝරා කොල්ලෝ
    මමත් ගෙතුව පද නම් නොදැනීම
    සැගවී ඇති කුසලය මෙය වේද
    තෙරෙයි තෙරෙයි අපටත් නොදැනීම
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඇත වැඩ ගොඩ ගැසී ඔලුවද ගිනි__ගන්නේ
    කුනු ඇඳ රෙදිද මට සුර පුර සුවඳ__ගෙනේ
    කීමට කවි සිතුනද ගොතල_______පනේ
    සිදුවේ යන්නට කෙරුමට වැඩ___ගොන්නේ

    ඒකත් එහෙම දැයිනම් මම නොදනී
    කරපන් ගොඩ ගැසී ඇති වැඩ අනිවා මලේ
    පුළුවන් වෙලාවට දමල ඔලුව මෙහෙ
    කවියක් කියන්නට ඇත අවසරේ අපේ මලේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පැන්තරයා අද පරක්කු වෙන.............පාටයි
    කමක් නැතේ අපෙ කවි ටික දිගටම........යයි
    මොකද හිතෙන්නේ ඒ ගැන..........පවසාලයි
    අපේ කවිත් දැන් ටික ටික නැගලා..........යයි
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කෝ බන් කට්ටිය කනවාද උදේ
    මමත් ගිහින් එහෙනම් කුස්සියට මලේ
    බත් වගේ ඇත්තේ අදනම් අපේ එකේ
    කුස පුරවාගෙන පැමිනෙමි මම ආයේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උදේ පාන්දර එළිකිරියේ
    මෙන්න බොලේ කවි පද බේරේ
    ඊයේ රාතියේ ලයින් එකේ
    සල්ලි නැති නිසා එන්න බැරි උනේ