<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    පැන්තරයා අද එන්නේ නැති.................පාටයි
    අපි දෙන්නට ඇදන් යන්න වෙන.............පාටයි
    තව කවියෝ හොයා ගන්න වෙන............පාටයි
    එක දිගටම කවි කියන්න වෙන..............පාටයි

    කෝ මේ ....පැන්තරයා
    අපේ කවි ....මිත්තරයා
    නාවොතින් ..පුත්තරයා
    ගහමි කැලෑ ..පත්තරයා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇත්තටම ස්රිබෝයි උඹ කොහෙද
    හැකිනම් කියපන් උඹේ පැටිකිරිය
    මමනම් උ.පෙ කරනවා ලබන වර
    මීගමුව නම් වෙයි මගේ උපන් ගම

    මම උ.පෙ කරන ..................සද
    අසූ හහේ උඹ ...............කොහෙද
    ගැවසී සිටින මුත් කොල්ලන් අතර මැද
    හතලිස් තුනකි මැදි වයසේ මෙමන් අද
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අලුත් ඈයෝ දැන් ටිකටික සෙට්.............වෙනවා
    හොද කවියන් ඇති බව දැන්.............වැටහෙනවා
    යමුනා නංගි හොද කවි පද.................මුමුනනවා
    සිරි අයියත් නියමට රිප්ලයි...................දෙනවා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඊයේ කිව්වා ලෙස පැන්තරයා
    ගිලාන්වී ඇතිද මන්දා
    හැකිනම් සොයා බලනු නියා
    එහෙත් එය කල නොහැකියනේ මෙයා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මම උ.පෙ කරන ..................සද
    අසූ හහේ උඹ ...............කොහෙද
    ගැවසී සිටින මුත් කොල්ලන් අතර මැද
    හතලිස් තුනකි මැදි වයසේ මෙමන් අද

    අම්මට හුඩු එකත් එහෙමද මාමේ
    මමනම් තවම හිරිමල් වයසේ
    92 වසරේ මම උපන්නේ
    ආගිය තැන් බොහොමයක් ඇති බව සිතෙන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අලුත් ඈයෝ දැන් ටිකටික සෙට්.............වෙනවා
    හොද කවියන් ඇති බව දැන්.............වැටහෙනවා
    යමුනා නංගි හොද කවි පද.................මුමුනනවා
    සිරි මල්ලිත් නියමට රිප්ලයි...................දෙනවා

    මල්ලී කියනවට සතුටුයි චූටි ..........පුතේ
    හතලිහ පැනලා තව තුනකුත් ගොහින් ඇතේ
    මැදිවිය පැමිණිමුත් සවියක් තිබේ ......ගතේ
    තවමත් තිබේ කොලුකම මගේ පුරා ....සිතේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අලුත් ඈයෝ දැන් ටිකටික සෙට්.............වෙනවා
    හොද කවියන් ඇති බව දැන්.............වැටහෙනවා
    යමුනා නංගි හොද කවි පද.................මුමුනනවා
    සිරි අයියත් නියමට රිප්ලයි...................දෙනවා

    වෙන කුණුහරප ත්‍රෙඩ් වලටනම්
    ඇදෙයි හැමවිටම හැම එකාමනම්
    මෙහාට ඇදෙන්නේ කොහොමත්නම්
    කලාවට හිතැති අය පුලුවන්නම්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මල්ලී කියනවට සතුටුයි චූටි ..........පුතේ
    හතලිහ පැනලා තව තුනකුත් ගොහින් ඇතේ
    මැදිවිය පැමිණිමුත් සවියක් තිබේ ......ගතේ
    තවමත් තිබේ කොලුකම මගේ පුරා ....සිතේ


    මල්ලී කිව්වේ නොදැනයි මම ඔබෙ....වයස
    දැක්ක ගමන් මම හැදුවා ඒ............කවිය
    දැන් බලමුද සිරි අය්යේ ඒ.............කවිය
    කටක් පුරා අයිය කියා ඇත............කවිය
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මල්ලී කිව්වේ නොදැනයි මම ඔබෙ....වයස
    දැක්ක ගමන් මම හැදුවා ඒ............කවිය
    දැන් බලමුද සිරි අය්යේ ඒ.............කවිය
    කටක් පුරා අයිය කියා ඇත............කවිය

    ස්රිබෝයි ලෙසින් අව්රෝරා කොල්ලෝ
    කියමුද උඹෙත් වගතුග ගොයියෝ
    දන්නා අඳුනගෙන මෙතැන් පටන් අයියෝ
    නැයන් ලෙසින් ඉදිරියට යමු කොල්ලෝලෝ
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අම්මට හුඩු එකත් එහෙමද මාමේ
    මමනම් තවම හිරිමල් වයසේ
    92 වසරේ මම උපන්නේ
    ආගිය තැන් බොහොමයක් ඇති බව සිතෙන්නේ

    ගෙවී ගියේ වසරින් හත ලිස්... තුනකී
    පසුවුන ආණ්ඩුද මහ බර ....ගණනකී
    සැරි සැරූ රටවල් ගණනින්..... හතකී
    එහි ගිය වාර ගණන දා ........හතරකී

    ‍රෝහල් සේවයට අවුරුදු විසි ..තුනකී
    කොළඹට වෙලා දැන් අවුරුදු ..විස්සකී
    මගෙ ගම මහනුවර ...............සකී
    අන්තෝනියේ සිප් කල ...කොල්ලෙකී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ස්රිබෝයි අව්රෝරා කොල්ලෝ
    කියමුද උඹෙත් වගතුග ගොයියෝ
    දන්නා අඳුනගෙන අයියෝ
    නැයන ලෙසින් යමු ඉදිරියට කොල්ලෝ


    මම ඉන්නේ උබ දන්නා පැත්තක.........මල්ලී
    සීදූව කී විට උබ දන්නවා..................ඇතී
    නොදන්නවා වෙන්නට බෑ මගේ...........සකී
    වලි සමරත් නොදන්නවා වෙන්න..........බැරී
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ගෙවී ගියේ වසරින් හත ලිස්... තුනකී
    පසුවුන ආණ්ඩුද මහ බර ....ගණනකී
    සැරි සැරූ රටවල් ගණනින්..... හතකී
    එහි ගිය වාර ගණන දා ........හතරකී

    ‍රෝහල් සේවයට අවුරුදු විසි ..තුනකී
    කොළඹට වෙලා දැන් අවුරුදු ..විස්සකී
    මගෙ ගම මහනුවර ...............සකී
    අන්තෝනියේ සිප් කල ...කොල්ලෙකී

    එකෙන් තේරෙනවා අයියගේ තරම
    මන් කියන්නම් මට පෙනෙනා ලෙසට
    බයෝ සයන්ස්නම් අනිවා කරලාමයි
    ස්රිබෝයිනම් ජීවකයෙක් වෙන පාටයි
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මම ඉන්නේ උබ දන්නා පැත්තක.........මල්ලී
    සීදූව කී විට උබ දන්නවා..................ඇතී
    නොදන්නවා වෙන්නට බෑ මගේ...........සකී
    වලි සමරත් නොදන්නවා වෙන්න..........බැරී

    මුලින් අකුරු කරේ මමනම් හරිස්චන්ද්රෙයි
    ගනන් අසමත් උනා මම එකෙදීයි
    දැන් මම යන්නේ උඹේ ඔය වලි සමරෙයි
    උඹට පුදුමයි නේද මේ කවිය ගැනයි


    (මේ සමහරක් වෙලාවට පොඩ්ඩක් අව්ල් යනවා..කවි ඇහෙන මෙහෙන් ගණන ගන්න එපා)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එකෙන් තේරෙනවා අයියගේ තරම
    මන් කියන්නම් මට පෙනෙනා ලෙසට
    බයෝ සයන්ස්නම් අනිවා කරලාමයි
    ස්රිබෝයිනම් ජීවකයෙක් වෙන පාටයි
    මගෙ රස්සාව හද සැත් කම් .....සමගයි
    ජීවකයෙක් නොවනමුත් ජීවත් කරවීමයි
    කරනට ඇත්තෙ රැධිරය පිට ..හැරවීමයි
    මහ කලු ගලකි හිස මත ඇති ..වගකීමයි

     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පුදුමයි මචෝ උබලගේ මේ කවි සිතුවම්
    ආසයි සහෝ අහගෙන ඉන්නට මට නම්
    Elakiri එකේ කොල්ලනි මේ අහනියව්
    දිගටම දාමු මේකට හොද කවි නිමැයුම්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පුදුමයි මචෝ උබලගේ මේ කවි සිතුවම්
    ආසයි සහෝ අහගෙන ඉන්නට මට නම්
    Elakiri එකේ කොල්ලනි මේ අහනියව්
    දිගටම දාමු මේකට හොද කවි නිමැයුම්

    පුදුම වන්ට වෙනවා මේ දේවල් වලටා
    දැන් රටේ හැම එකාම වගේ ඇදෙන්ටා
    උඹේ කවියනම් එළකිරි මැක්සා
    සෙට් වෙලා දාපං තව කවි පද සොනික්කා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හෘද සැත්කමක් ගැන ඔබ දැන් අසා ඇතී
    හුස්ම සමග හද ගැස්මත් නැවති ....ඇතී
    ඔහුගෙ රුහිරු මගෙ යන්තර මැදින් යතී
    ජීවිත වගකීම මා හිස මත පැටව ...ඇතී
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මගෙ රස්සාව හද සැත් කම් .....සමගයි
    ජීවකයෙක් නොවනමුත් ජීවත් කරවීමයි
    කරනට ඇත්තෙ රැධිරය පිට ..හැරවීමයි
    මහ කලු ගලකි හිස මත ඇති ..වගකීමයි


    අයිය කරන වැඩනම් අප්පා
    මහා වගකීමක් බව වැටහෙන්නා
    රුදිරයනම් මම දැක්කොත් අනිවා
    දානවා කලාන්තේ බිම හප්පා