machan man ube theread aka hodata 2k ma kiyewwa.mehema kiyanawata sorry kolla but mata
me thread aka dakiddi hithenne ,uba anith aunta adashamath charithak wenda gihilla uba
ubelife aka, ube wihinma kagannawa kiyala.uba kiyanawa kellekta love karaddi paul pasu bima gena
salakanda one na kiyala ath machan hema detama uththara adaraya aethule na coz for eg:-
ubama kiyanawa ube grl ubata wada duppath kiyala ithin machan akiyanne ube life style
akai akige life style aki wenas .... so machan marry kalata passe thamai ubata awagena
therene.and uba kiyanawa kellawa balanda yanne nathuwa photo 1k genna gena balandalu
kella gela penawada nadda kiyala.machan ada kale awurudu ganan yaluwela hitapu kelloth aka paratama
para wenaswenawa,ithin machan aduma tharame kellawa aesdekin dekala katha bahawath nokara api
kohomada kella gena thiranayakata anne.anika uba kiyanawa uba kellwa thaama dekalawath na kiyala.....
machan man mehema nowenda kiyala prarthana karanawa but machan beri welawath a kellage korayak,
or mokak hari angawikala bawak thibbai kiyamu ..machan athakota uba oya mona talk dunnath
uba akita kemathi wena 1k na ...hari uba kemathi unamai kiyamu aath ube parents la kiyatawath
kemathi wenne na ahema kellekuta ubawa bandala denna.a hinda machan man hithanne uba kale moda wedak
kellwa siyesin dakinne nathuwa akita love karapu aka.,i mean for the marrige .coz marrige
is a very inportant turning point in our life.....any way wish u good luck bro....
මෙහෙම නේ සහෝදරයා කෙල්ල දුප්පත් කියලා මට අත හරින්න විදියක් නෑ..
හේතුව මම ආදරය කලේ ඒ කෙල්ලගේ සල්ලි වලට නෙවෙයි..
ඕය සහෝදරයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..
ඒ වගේ තත්වයක් තිබ්බා නම් කෙල්ල අපිට ආදරෙයි නම් අපිට කවදාත් බොරුවක් කියලා
රවට්වන්න උත්සහ ගන්නේ නෑ..
කොහොම වුනත් මම පස්සේ ඒ කෙල්ලව ගිහිල්ලා බැලුවා..
දැන් කොහොමත් හැම දෙයක්ම හොදා කාරයෙන් සිදු වුනා ඒ හින්දා ප්රශ්නයක් නෑ..
ස්තුතියි සහෝදරයා ගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..

sahodaraya mage prashnen panala gihin hangila oluwath wahagena wage...![]()
සහෝදරයාට ඕය වගේ ප්රශ්නයක් මතු කරන්න ඕනේ නම් වෙනම ත්රේඩ් එකක් දාලා අහන්න..
මෙතන මම ප්රශ්න විචාරාත්කම ත්රේඩ් එකක් නෙවෙයි නිර්මාණය කරලා තියෙන්නේ..
සහෝදරයාට ඒ දේ තේරුම් ගන්න බැරි නම් ඒ ගැන මම කණගාටු වෙනවා..

Mama ithin sahodarayata therum ganime pahasuwata sinhalenuth type kara purasne....
Bohoma sarala panayak ne. Dethun parakma ahawwa.. Mata nam hithenne sahodarayata denna katauththara nathi wuna hinda himin seeruwe purasnen lissala giya...![]()
මෙහෙම නේ සහෝදරයා කෙල්ල දුප්පත් කියලා මට අත හරින්න විදියක් නෑ..
හේතුව මම ආදරය කලේ ඒ කෙල්ලගේ සල්ලි වලට නෙවෙයි..
ඕය සහෝදරයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..
ඒ වගේ තත්වයක් තිබ්බා නම් කෙල්ල අපිට ආදරෙයි නම් අපිට කවදාත් බොරුවක් කියලා
රවට්වන්න උත්සහ ගන්නේ නෑ..
කොහොම වුනත් මම පස්සේ ඒ කෙල්ලව ගිහිල්ලා බැලුවා..
දැන් කොහොමත් හැම දෙයක්ම හොදා කාරයෙන් සිදු වුනා ඒ හින්දා ප්රශ්නයක් නෑ..
ස්තුතියි සහෝදරයා ගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..





elazz machanubata waradinne machoo .. al the best from my ♥
oya eka eka bolandai kiwwata uba selenna epa macho.. e bolanda kmata adare karapan.
mokada e bolanda kama hari awankai, hari pirisidui ..
(max_xx gen podi upadesak.. )
gud luck imza hamadeema suba widihata wenna kiyala prarthana karanawa
එල කොල්ලෝ උබට ජය. මමත් fb එකෙන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ මම යාලු වෙනකම්ම මොන වගේද කියලවත් දැනගෙන හිටියේ නැ.යාලු උනේ මොකවත් නිසා නෙමේ එයාගේ හිත හොද කම නිසා

ඒකට කමක් නෑ ඕය සහෝදරයා ඕන විදියට හිතා ගන්න..
අපි හිතන ආකාරයේ බුද්ධියක් හැමෝගෙන් ම අපෙක්ෂා කරන්න බෑ නේ..
ඒකනේ දැන් මොහොතකට කලින් මම ඕය සහෝදරයට කිව්වේ..
මේ ත්රේඩ් එකෙන් මම ආගම් ගැන කතා කරන්න හදාපු ත්රේඩ් එකක් නෙවෙයි කියලා..
ඒ දේ පහදලා දුන්නාට ඕය සහෝදරයාට තවම ඒ දේ හරි හැටි පැහැදිලා නොවුනා නම් ඒ ගැන මගේ කණගාටුයි..
කොහොම වුනත් ආදරය ගැන ඉතින් මම හැම දාම වගේ කොයි කාටත් උපදෙස් දෙනවා නේ..
ඒ හින්දා ආදරය කරන්න මට නම් ගේමක් නෑ..
![]()



මුස්ලිම් අය වෙලාව බලලද බඳින්නේහ්ම්, ඒ කෙල්ලගේ කිසිම අඩු පාඩුවක් නෑ..
අඩුවට තියෙන්නේ ඒ කෙල්ල දුප්පත් ඒකයි ප්රශ්නය... ඒත් ඒ දේවල්..
මට නම් ප්රශ්නයක් නෑ..
ඒ වගේම ඒ කෙල්ල මම තරම් පැහැපත් නෑ, ඒත් මම පැහැය බලලා නෙවෙයි නේ ආදරය කලේ ඒ හින්දා ප්රශ්නයක් නෑ..
දැන් වේලාව අහලා කිව්වාට පස්සේ බොරුවට අම්මා කියයි ද දන්නේ නෑ..
දෙන්නාගේම වේලාව ගැලපෙන්නේ නෑ කියලා..
අනික.. අපි වේලාව බලලා නෙවෙයි නේ හැම දෙයක් ම කරන්නේ ඒ හින්දා..
මම ඒ දේ ඒ තරම් හිතන්න යන්නේත් නෑ..
ස්තුතියි හැමොගේම අදහස් වලට වගේම.. සුභ පැතුම් වලට..

පැටියා;11639328 said:මුස්ලිම් අය වෙලාව බලලද බඳින්නේ![]()
අපි ඒ වගේ තිරණ ගන්න උත්සහ කරන්නේ නෑ..
දැන් මෙහෙම හිතමු කෝ..
වේලාව බලලා කටයුතු කරන අයගේ පවුල් ජිවිත කියෙන් කී දෙනෙක් ද සන්තොසෙන් ජිවත් වෙන්නේ..
ඒ වගේම..
වේලාව නොබලා අලුත් ජිවිත ගත කරපු කී දෙනෙක් සන්තොසයෙන් ජිවත් වෙනවා ද ?
එකෙන් ම පැහැදිලි වෙනවා ද වේලාව අපේ ජිවිත වලට ඒ තරම් බලපෑමක් නෑ කියලා..

අපි ඒ වගේ තිරණ ගන්න උත්සහ කරන්නේ නෑ..
දැන් මෙහෙම හිතමු කෝ..
වේලාව බලලා කටයුතු කරන අයගේ පවුල් ජිවිත කියෙන් කී දෙනෙක් ද සන්තොසෙන් ජිවත් වෙන්නේ..
ඒ වගේම..
වේලාව නොබලා අලුත් ජිවිත ගත කරපු කී දෙනෙක් සන්තොසයෙන් ජිවත් වෙනවා ද ?
එකෙන් ම පැහැදිලි වෙනවා ද වේලාව අපේ ජිවිත වලට ඒ තරම් බලපෑමක් නෑ කියලා..





