<< සුපිරි කවි ට්කක් >>

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වැඩ පාඩු කරගෙන
    කවි පද බදී හනිකට
    අම්මප සිරාවට
    අබින් කෑවට හපන් බන් මට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට නම් සිතෙන හැටියට ප්ලස්ටික් කූඩ
    භාවිත කලොත් ගොවියත් අපි හැමත් ගොඩ
    රටේ දියුනුවට උර දෙයි මෙවන් වැඩ
    මුලදි ඔහොම තමා ඉතින් කොහෙත් මඩ


    අතර මැදියා වන්නේ මේ සුලු .......පිරිසක්
    ගොවියා තමයි වන්නේ මෙහි මහ වෙහෙසක්
    මිළදී ගන්න අයටත් විය යුතුය ......සෙතක්
    මඩකා වැටී බෑ තනනට දියුණු ........රටක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    rata penumen nam diyunui...
    ithin ape lokkanta sepai...
    eth ape padiya diyunu nowei...
    ithin duppath apita kelawei...
    ඔහොම සිතන්නට ගියොතින් අපි සැමට
    ලන්කාවක් ඉතිරි නොවෙයි වෙසෙන්නට
    පඩියම ජීවිතය ලෙසට නොම ගන්ට
    ලකඹර ඔබේ මවු බව සිහියට ගන්ට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වැඩ පාඩු කරගෙන
    කවි පද බදී හනිකට
    අම්මප සිරාවට
    අබින් කෑවට හපන් බන් මට

    :yes::yes:
    ගොතන මේ කවි ......රස
    පරදවයි ඒ හැම........ රස
    අබින් මෙන් නොව මේ රස
    බෙදමු එක්වී පරම අම .රස

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    rata penumen nam diyunui...
    ithin ape lokkanta sepai...
    eth ape padiya diyunu nowei...
    ithin duppath apita kelawei...


    සිතුවොත් එළෙස ඔබ හට නෑ ගොඩ යෑමක්
    දුප්පත් කියන වචනෙත් මහ හූ.....නියමක්
    කට්ට කකා ඔබ අද දින කලොත් ...වැඩක්
    අනිවා ලැබෙනවා හෙට දින සැන....සීමක්
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඔහොම සිතන්නට ගියොතින් අපි සැමට
    ලන්කාවක් ඉතිරි නොවෙයි වෙසෙන්නට
    පඩියම ජීවිතය ලෙසට නොම ගන්ට
    ලකඹර ඔබේ මවු බව සිහියට ගන්ට

    desha premithwaya aththe ape hada pathle...
    sinhala api yakatawath baya neththe...
    ai lokko natawanne apiwa unge athle...
    mehema giyoth jana kerellak anawa lankawe...
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සිතුවොත් එළෙස ඔබ හට නෑ ගොඩ යෑමක්
    දුප්පත් කියන වචනෙත් මහ හූ.....නියමක්
    කට්ට කකා ඔබ අද දින කලොත් ...වැඩක්
    අනිවා ලැබෙනවා හෙට දින සැන....සීමක්

    rajakariya dewakariya men salakanne...
    mama nam na rajakariya kattata sama keruwe...
    upathinma duppath aya innawane lankawe...
    a ayata kawadada oya senasima lebenne...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    වෙන පැත්තකට ටර්න් වෙනවා ටොපික් එක
    කරමුද වෙනදෙයක් ගැන ඩිස්කෂන් එක
    මොකද හිතන්නේ ගැන අප ටීම් එක
    නැවත කොහොම ගන්නේ අපේ පවර් එක
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඇඩේනව දැක්කම මගේ තනි ඇහැට
    නොකියා ගියේ හදිස්සිය වැඩිහින්දාය
    දැන් මේකේ පිටු බර වැඩිය
    සතුට කියල නිම කරන්ට බැරියාය
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    crime, rape, kudu, kuda hemadema athe..
    high way, race pamani aduwakata thibune puthe..
    loku loku aya 180watama arala yathe..
    anthimedi wadinne duppath ape batata puthe..




    කතා කරන්නට ගත්තේ එක්...........දෙයකී
    මට පේන්නෙ උබ යන්නේ වෙන.......මගකී
    දේශපාලනේ නම් වහ කදුරු............වෙතී
    කවි මඩුවට අවුරෝරා ආයෙ.............බසී
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කතා කරන්නට ගත්තේ එක්...........දෙයකී
    මට පේන්නෙ උබ යන්නේ වෙන.......මගකී
    දේශපාලනේ නම් වහ කදුරු............වෙතී
    කවි මඩුවට අවුරෝරා ආයෙ.............බසී

    අහ මචන් අව්රෝරා අයියේ
    පට්ට පදිරි ත්‍රෙඩ් එක නේද මචන්
    කට්ටිය දැන් දැන් සෙට් වෙයි බුරුතු පිටින්
    සලකල නටවල කැරකිලා දෙමුකෝ මචන්
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කොල්ලනේ මේක වදයක් යැයි නොසිතන්න
    ඕන වෙලාවක මේකෙන් පිට යන්න
    හැබැ‍යි කොල්ලෝ ඉඩ ඇතිවිට මෙහි එන්න
    බුක්මාක් එකක් මේ වෙනුවෙන් දාගන්න
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    rajakariya dewakariya men salakanne...
    mama nam na rajakariya kattata sama keruwe...
    upathinma duppath aya innawane lankawe...
    a ayata kawadada oya senasima lebenne...

    පිං ඇති යාලුව මම විමසන්නේ
    කවිපද කඩ්ඩෙන් ඇයිද කොටන්නේ
    කියන දෙයක් සිංහලෙන් ලියන්නේ
    කියවන්නට ඉන් වෙහෙස නොවෙන්නේ

    :):):):):):):):):):):):):):):):):)

    රට යන අත ගැන නැහැ මම දන්නේ
    ඒ ගැන හිත හිත ඇයි ලත වෙන්නේ
    මේ කවි පද ගැන උන් නැහැ දන්නේ
    පොලිටික් වචනෙට ප්‍රෙෂර් නගින්නේ

    අපමණ වෙහෙස වී ගොවිතැන් කොරන්නේ
    ඒ බව අමුතුවෙන් කිවයුතු නොවන්නේ
    ඈත ඩොටේ මේ එළවලු වැවෙන්නේ
    නගරේ බයියො නෑ ඒ ගැන හොයන්නේ

    ගිණි මද්දහනේ පොළවත් එක්ක හැප්පෙන්නේ
    රෑටත් දිවිය පැල් කොටයෙම ගතවෙන්නේ
    පෝර ද වස ද ණය වීලයි අරගන්නේ
    කණේරු මල් ගෙයි දොරකඩ හිනැහෙන්නේ

    අස්වනු ටික ගෙනියන්නේ නගරෙට
    දහසක් සිතුවිලි සිත් තුල කැටිකොට
    මුදලාලිගෙ සොච්චම අත මිටි කොට
    එන්නේ සිනහව නගරෙම විසිකොට

    ගත්තත් අපෙ අස්වනු සුළු මුදලට
    විකුනන්නේනම් මහ ගිණි ගණනට
    වී මිල මෙන් නිසි මිලක් කිලෝවට
    දෙනවානම් මේ දුක නැහැ අප හට​
     
    • Like
    Reactions: sriboysl

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කොල්ලනේ මේක වදයක් යැයි නොසිතන්න
    ඕන වෙලාවක මේකෙන් පිට යන්න
    හැබැ‍යි කොල්ලෝ ඉඩ ඇතිවිට මෙහි එන්න
    බුක්මාක් එකක් මේ වෙනුවෙන් දාගන්න

    හලෝ අපේ පංතර් අයියා
    දකින්නත් කැපයි උදේ නැතුව..
    හිසේ රුදාව දැන් කොහමද මන්දා
    කියමුද බලන්න කවියක් ගොතලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හලෝ අපේ පංතර් අයියා
    දකින්නත් කැපයි උදේ නැතුව..
    හිසේ රුදාව දැන් කොහමද මන්දා
    කියමුද බලන්න කවියක් ගොතලා
    මගුලේ හෙම්බිරිස්සාවක් මට හැදීලා
    කිම්ඹුහුම් යනවා මොනිටරයට කෙල ඉහීලා
    ගෙම්ඹා මල්ලි අද කොහෙදෝ ගිහිල්ලා
    හවස් වරුවේ කවි මඩුවට ඇවිල්ලා
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    කතා කරන්නට ගත්තේ එක්...........දෙයකී
    මට පේන්නෙ උබ යන්නේ වෙන.......මගකී
    දේශපාලනේ නම් වහ කදුරු............වෙතී
    කවි මඩුවට අවුරෝරා ආයෙ.............බසී

    politics nam waha kaduruma thamaa..
    kawudo manda kuda magulak methana obaa..
    den api kiyamu rasa kawi pada sithaa hadaa..
    kawiyen kawiya yai elakiriye galaa galaaa...
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මගුලේ හෙම්බිරිස්සාවක් මට හැදීලා
    කිම්ඹුහුම් යනවා මොනිටරයට කෙල ඉහීලා
    ගෙම්ඹා මල්ලි අද කොහෙදෝ ගිහිල්ලා
    හවස් වරුවේ කවි මඩුවට ඇවිල්ලා

    උදේ හිටිය 10 වෙනතුරු පමණ
    පස්සේ ගියා ඔසුසල වෙතට
    වැවිල තිබුණු කොන්ඩේත් කපාගෙන
    හනික ආව කවි පද කියන්නට...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පට්ට පට්ට ත්‍රෙඩ් එක මේ දැන්..........යන්නේ
    නැගල යනව නේදෝ දැන් තවත්...........අගේ
    කවි කිව්වට රෙපුත් කපල මගෙ...........මලේ
    අහු උනොතින් ඔකව මම ගහමි...........ගලේ
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    පිං ඇති යාලුව මම විමසන්නේ
    කවිපද කඩ්ඩෙන් ඇයිද කොටන්නේ
    කියන දෙයක් සිංහලෙන් ලියන්නේ
    කියවන්නට ඉන් වෙහෙස නොවෙන්නේ

    :):):):):):):):):):):):):):):):):)


    aththama kiyannam lajjawa paseka thaba...
    sinhala akuru dana widiya danne nane mema...
    kalayak sita uthasaha keruwemi soya bala...
    ane budu malliye dannawa nam dennako soya...